රනිල්ගේ රැලියට සු ගාලා සේනග 🔴BREAKING

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ජනතාවට කොකා පෙන්නලා, බලය පිනට හෝ බලෙන් ගන්න බෑ මිත්‍රයා..
    මිනිස්සුන්ට පාලන ක්‍රමය එපා වෙලා තිත්ත වෙලා කියන එක අරගලයෙන් පෙන්නුවා.
    මුන් උරගා බලන්න බයට චන්දෙ කල් තිබ්බා. එදා මිනිස්සු වෙනුවෙන් පාරට බැස්ස මිනිස්සු එකතු වෙලා ඉන්නවා මිනිස්සු අතරින්ම කෙනෙක් ගෙනල්ල රට භාර දෙන්න. මිනිස්සු වෙනුවෙන්ම කතා කරන මනුස්සයෙක් රටේ නායකයා කරන්න... අන්න එදාට වහගන්න හදන හෙළුව සේරම රට මෙතෙක් කරපු පාහාර දේශපාලුවන්ගේ අවසානය කියල ඉතිහාසයේ ලියවෙයි...




    🔴 රනිල්ගේ රැලියට මාතරින් එක පුද්ගලයෙක් වත් නැ, සියලු බස් කුරුවිට ප්‍රදේශයෙන් රැගෙන ආ බව පුද්ගලයන් පවසන විඩියෝ සමාජ මාධ්‍යයේ. 😂🫣🤦
    ------ Post added on Jun 30, 2024 at 9:52 PM



    මුන් ව ගාල්ලේ ට්‍රිප් එකක් එක්කගෙන ගිහින් ද කොහෙද, මුහුදු හුලන් වදින සනීපෙට රනිල්ව ජනාධිපති කරන්න හිතෙනවලු... 😂 😂 😂
    ------ Post added on Jun 30, 2024 at 11:49 PM
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    kari ponnaya senaga gana kiyala thread danawa 🤭
    puke thiyala arinne thoge lapayata
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    අම්බෝ.. දායක සබාවෙ දෙන්නෙක් බැස්ස ගමන් පොන්නයෙක් ෆොර්ම් වෙලා..🤭🤭

    මදි මදි.. නූලටම දායක සබාවෙන් දෙන්නයි..🤭🤭
    දෙන්නම නුල පුරා තෙත්වෙලා 😁😁
     
    Last edited:

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    මුට සජබෙ කඩාගන්න බැරිනම් මු ඉල්ලන්නේ නෑ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    එහෙම තමා මොලේ තියන උන් ඉන්නේ ගෙවල් වල. ඔවා ගේ කරවෙන්න යන්නේ මොඩයෝ.. :ROFLMAO: :ROFLMAO:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    රංගේ බණ්ඩාරගේ පුතාට ඇප.......​

    Yashodha.jpg

    පුත්තලම, කරුවලගස්වැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් ‍‍යශෝධ රංගේ බණ්ඩාර ඇප මත මුදහැරීමට පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ජනපති -රනිල්
    අගමැති-ප්‍රසන්න
    මුදල් ඇමති-මහින්දානන්ද
    විදේසඇමති- සම්පත්
     
    • Haha
    Reactions: yapa100

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    සැඟවුණු පොහොට්ටුං, 69 ලක්ෂය එලෙසම බලාගෙන ඉන්නවා මහින්ද කියන ඕනිම එකක් ට කතිර ගහන්න !
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ප්‍රසන්නල මහින්දානන්ද ල රනිල්ව අන්දනවා මුන් රනිල් ගාවට ගියාට මුන් එක්ක චන්ද බේස් එකක් යන්නෙ නෑ මුන් රනිල් ගාවට යන්නෙ හිස් අතින්.මුන් ගියා කියල මහින්ද නිසා චන්දකොලෙ පොහොට්ටුවට ගහන උන් රනිල්ට දාන්නෑ🤭🤭🤭
     
    • Haha
    Reactions: yapa100