රනිල්ගේ ලණුවද? සිරිසේනගේ ගැටයද?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
PM=Private Message
කියලා දෙයක් තියනවා අහලා ඇතිනේ. මම පුලපුලා ඒක කරන විදිය කියලා තියනවා. වටේ යන්නෙ මම නෙවේ ඔබ. සරලයි PM එකක් දාන්න. දිනය, වේලාව, තැන කියලා. එච්චරයි.

උඹ මොකෙක්ද මට ඕඩර් දෙන්න හුජ්ජ කොල්ලො?
උඹටනෙ හම්බවෙන්න ඕනෙ කිවුවෙ. තැන වෙලාව උඹ කියපං රඟන්නෙ නතුව බූරුවා :rofl:
 
Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පැටියා;18159689 said:
    උඹ මොකෙක්ද මට ඕඩර් දෙන්න හුජ්ජ කොල්ලො?
    උඹටනෙ හම්බවෙන්න ඕනෙ කිවුවෙ. තැන වෙලාව උඹ කියපං රඟන්නෙ නතුව බූරුවා :rofl:
    ඇයි මේ තද වෙලා?
    තර්ජන දාලා මේකෙන් ගැලවෙන්න බෑ.
    ‍ඔන්න් විස්තර පීඑම් කලා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    අලුතින් ගේන්නේ කේවල ක්‍රමය නෙවි නේද? කේවල ක්‍රමය සහ සමානුපාතික එකතුවක් නේද? කොහොමත් unp එකට පාඩුයි. එකේනේ ඔක්සිජන් කතවක් කිව්වේ පාර්ලිමේන්තු ජනවරම april වෙනකම් විතරයි කියල ? දින 100 පොරොන්දුවක් නේද මැතිවරණ ක්‍රමය වෙනස් කරන එක?.

    බුමිතෙල් වැදිච්ච ගැරඩිය වගේ දැන් unp එක වෙච්ච පොරොන්දු ඉටුකරගන්න බැරිව .

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පැටියා;18159772 said:
    මම කාලිදාස කියලා බෝඩ් එකක් එල්ලං ඉන්න ඕනෙ ඕං හොඳේ :lol:

    මේක එයර්පෝට් එක නෙවෙයිනේ.
    මම එන්නේ නිල්පාට ටීෂර්ට් එකක් ඇදන් .වාහනේ නම්බර් එක පසුව කියන්නම්. බස්ටෑන්ඩ් අස්සෙ නම් බැරිය.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේක එයර්පෝට් එක නෙවෙයිනේ.
    මම එන්නේ නිල්පාට ටීෂර්ට් එකක් ඇදන් .වාහනේ නම්බර් එක පසුව කියන්නම්. බස්ටෑන්ඩ් අස්සෙ නම් බැරිය.

    මම නම් එන්නෙ නෑ. කොල්ලෙක් යවනවා ඔරලෝසු කණුව ලඟ කාලාදාස කියලා බෝඩ් එකක් ගහං ඉන්න අංකල්ගෙ ෆොටෝ එකක් ගහං එන්න කියලා. 16 උදේ 10ට. වචනෙ නම් වචනෙ. මවුකිරිනේ බිව්වෙ නේද? :)
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පැටියා;18159820 said:
    මම නම් එන්නෙ නෑ. කොල්ලෙක් යවනවා ඔරලෝසු කණුව ලඟ කාලාදාස කියලා බෝඩ් එකක් ගහං ඉන්න අංකල්ගෙ ෆොටෝ එකක් ගහං එන්න කියලා. 16 උදේ 10ට. වචනෙ නම් වචනෙ. මවුකිරිනේ බිව්වෙ නේද? :)

    බලාගෙන ගියාම උඹ මහින්දට වගේම මටත් බයයි.:lol::lol: හරි එන්නම් එතෙන්ට. එක එකා නැතිව උඹම වරෙන් පිරිමියෙක් නම්.:P:P බැරිවුනොත් මම උඹ ඉන්න තැන හොයාගන්නම්.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බලාගෙන ගියාම උඹ මහින්දට වගේම මටත් බයයි.:lol::lol: හරි එන්නම් එතෙන්ට. එක එකා නැතිව උඹම වරෙන් පිරිමියෙක් නම්.:P:P

    තොට බය වෙන්න තෝ අඩුම ගානෙ එලකිරියෙ Real ID එකෙන් එනවද? :lol:
    දැං උඹට නේද පෙන්නන්න ඕනෙ උඹ හුජ්ජ කොල්ලෙක් නෙවෙයි කියලා. මම ඒක බලංගන්නං ෆොටෝ එකෙන්. ඔයාලා වගේ එක එකාගෙ පුක ලොවන කාලකන්නි වගේ අපිට කන්න කාලෙ නෑනෙ හුජ්ජ කොල්ලො :rofl:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පැටියා;18159852 said:

    පට්ට ඕයි. ජංගියේ හුජ්ජ යන්න බයවෙලා උඹ. පොර ටෝක් දුන්න විදියට මම හිතුවා පිරිමියෙක් වගේ එයි කියලා. දැන් ෂේප් වෙන්න වටේ යන බව ඔනේ ගොනෙකුට තේරෙනවා. මේකේ ඉන්න දේශපාලන පොරටෝක් කාරයෝ වැඩි දෙනෙක් උඹ වගේ බියගුලු කීබෝඩ් වීරයෝ. උන් ඔක්කොම ඉස්කොලෙ යන හුජ්ජ කොල්ලෝ. හම්බවෙන්න එන්න කිවිවාම ජංගිය තෙමා ගන්නවා.
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේක එයර්පෝට් එක නෙවෙයිනේ.
    මම එන්නේ නිල්පාට ටීෂර්ට් එකක් ඇදන් .වාහනේ නම්බර් එක පසුව කියන්නම්. බස්ටෑන්ඩ් අස්සෙ නම් බැරිය.

    wvm_pic1.GIF

    :shocked::shocked::shocked:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පට්ට ඕයි. ජංගියේ හුජ්ජ යන්න බයවෙලා උඹ. පොර ටෝක් දුන්න විදියට මම හිතුවා පිරිමියෙක් වගේ එයි කියලා. දැන් ෂේප් වෙන්න වටේ යන බව ඔනේ ගොනෙකුට තේරෙනවා.

    :lol: එල මම නපුංසකයා කියමුකො. පිරිමියා වගේ ඔයා එන්න ඕනෙ දැං කොටු 11 පිරිච්ච Real ID එකෙන්. එන්නකො :)
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පැටියා;18159869 said:
    :lol: එල මම නපුංසකයා කියමුකො. පිරිමියා වගේ ඔයා එන්න ඕනෙ දැං කොටු 11 පිරිච්ච Real ID එකෙන්. එන්නකො :)
    මගේ ID එකේ කොටු පිරෙන්නෙ නෑ. මං නිල් වෙනවා. රතු වෙනවා. ෆේක් කිය කිය ඉදගෙන බය ඇරගෙන ජංගිය හෝද ගන්න.
    මොන මොනවා හරි කියලා ශේප් වෙන්න බලපං. උඹ දැනටමත් ලිදේ.

    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගේ ID එකේ කොටු පිරෙන්නෙ නෑ. මං නිල් වෙනවා. රතු වෙනවා. ෆේක් කිය කිය ඉදගෙන බය ඇරගෙන ජංගිය හෝද ගන්න.
    මොන මොනවා හරි කියලා ශේප් වෙන්න බලපං. උඹ දැනටමත් ලිදේ.

    ඒ උඹ දැං පොරක් වුනාද බං? ෆෝන් නම්බර් එක එවන්න කිවුවා ඒක එවුවෙ නෑ. FB ලින්ක් එක එවන්න කිව්වු ඒක නෑ. එලකිරියෙ ඇත්ත ID එකෙන් එන්න කිවුවා ඒකත් බෑ. එතකොට උඹ පොර. මම ලිඳේ?

    මගෙ Phone number එක එවන්නද උඹට අඩුම තරමෙ කෝල් එකක් ගන්න පුලුවන්ද උඹට?
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඒක ඇත්ත....
    නමුත් මේ යන විදියට ගියොත් ආයේ මහින්ද හිස ඔසවනවා. ඔහුට අවස්ථාවක් නොදෙන්න නම් මේ රජය හරි හැටි ක්‍රියාත්මක විය යුතුයි.
    අනේ පල යන්න මාමෙ :angry:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පට්ට ඕයි. ජංගියේ හුජ්ජ යන්න බයවෙලා උඹ. පොර ටෝක් දුන්න විදියට මම හිතුවා පිරිමියෙක් වගේ එයි කියලා. දැන් ෂේප් වෙන්න වටේ යන බව ඔනේ ගොනෙකුට තේරෙනවා. මේකේ ඉන්න දේශපාලන පොරටෝක් කාරයෝ වැඩි දෙනෙක් උඹ වගේ බියගුලු කීබෝඩ් වීරයෝ. උන් ඔක්කොම ඉස්කොලෙ යන හුජ්ජ කොල්ලෝ. හම්බවෙන්න එන්න කිවිවාම ජංගිය තෙමා ගන්නවා.
    :rofl::rofl::rofl:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63

    පැටියාගේ ගෙදර සංවාදය

    පැටියාගේ අම්මා - පුතේ කඩේ ගිහින් කොත්තමල්ලි 100ක් ගෙනෙං
    පැටියා -
    මට බෑ. මහින්ද කියන්නෙ ලෝක හොරෙක් අම්මෙ.

    පැටියාගේ පියා -පුතේ බයිසිකලේට හුළං ටිකක් ගහපං.
    පැටියා -මට බෑ.
    මහින්ද කියන්නෙ ලෝක හොරෙක් තාත්තෙ.

    පැටියාගේ ගෑණී (ඉන්නවනම්) -අනේ අදවත් කරමුකෝ.
    පැටියා -මට බෑ.
    මහින්ද කියන්නෙ ලෝක හොරෙක්. ඌටම කියපන්.

    පැටියාගේ අසල්වැසියා -අනේ ළමයෝ අපේ පූසා ආවද ඔය පැත්තට?
    පැටියා- මං දන්නෑ.
    මහින්ද කියන්නෙ ලෝක හොරෙක්

    අම්මා, තාත්තා, බිරිද, අසල්වැසියෝ - මේක මානසික ලෙඩක්ද?
    මේක භූත දෝෂයක්ද?දන්නෑ.
    අනේ අපේ පැටියව බේරලා දියෝ.

    මහින්ද භීතිකාව :rofl:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පැටියා;18159939 said:
    ඒ උඹ දැං පොරක් වුනාද බං? ෆෝන් නම්බර් එක එවන්න කිවුවා ඒක එවුවෙ නෑ. FB ලින්ක් එක එවන්න කිව්වු ඒක නෑ. එලකිරියෙ ඇත්ත ID එකෙන් එන්න කිවුවා ඒකත් බෑ. එතකොට උඹ පොර. මම ලිඳේ?

    මගෙ Phone number එක එවන්නද උඹට අඩුම තරමෙ කෝල් එකක් ගන්න පුලුවන්ද උඹට?

    මේ එකක් වත් හම්බවෙන්න තැනක් යොදාගන්න අවශ්‍ය නැත. පීඒම් හොදටම ඇතිය. ඊට පිළිතුරු සපයා ඔබ කියූ වෙලාවට එතෙනට එන්න එකගවී ඇත. කොල්ලෙක් එවන්න හදන්නේ උඹ. බයට. ලිදේ..

    මගේ ID එකේ කොටු පිරෙන්නෙ නෑ. මං නිල් වෙනවා. රතු වෙනවා. ෆේක් කිය කිය ඉදගෙන බය ඇරගෙන ජංගිය හෝද ගන්න.
    මොන මොනවා හරි කියලා ශේප් වෙන්න බලපං. උඹ දැනටමත් ලිදේ.

    තවත් කාලේ නාස්ති කරලා වැඩක් නෑ. උඹ මේ ගමන එන්න බය බව හොදටම ප්‍රත්‍යක්ෂයි.

    පුතේ තමන්ගෙ තරමට ඉදිමෙන්න.
    බොරු කීබෝඩ් වීරයෝ වීමෙන් ඔබට හෝ රටට පලක් නැත.
    දේශපාලනය කතා කිරිමට ඔබට අයිතියක් ඇත. නමුත් තර්කානුකූල මත ඉදිරිපත් කරමින් සංවාද ගොඩ නගන්න.

    හැම දේටම "
    මහින්ද කියන්නෙ ලෝක හොරෙක් බං" කීමෙන් පමණක් තර්කානුකූල සංවාද ගොඩනැගිය නොහැකිය.

    නවතිමි.
     
    Phone Number එක PM කලා Call එකක් ගනිංකො