රනිල්ගේ ලණුවද? සිරිසේනගේ ගැටයද?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
උඹ ඔය බොරු ෆොන් නම්බර් දාලා, මගේ නම්බර් ඉල්ල ඉල්ල, එෆ්බී අයිඩී ඉල්ල ඉල්ල, ගෙදර ඇඩ්‍රස් ඉල්ල ඉල්ල නටන්නෙ ඇයි කියලා මම දන්නවා. උඹ බයයි. අනිවා එන්නෙ නෑ පලාතේ.:P

උඹ පේනත් කියනවද හුජ්ජ කොල්ලො.
ඔයා වෙලාවට එන්නකො ප්ලේස් එකට. :)

kandy-clock-tower1.jpg


ඔන්න ඔතන හොඳේ :)
 

jonhrcm

Well-known member
  • Nov 29, 2006
    796
    346
    83
    Lankawe
    ගෑණී උඹට කතා කරත් ඕකමද කියන්නෙ?

    ඇයි බං උඹලා මහින්දට ඔච්චරම බය ඇ?

    හීනෙනුත් ඕකමද කියවන්නේ.?:lol::lol:

    උඹලට අදහසකුත් නෑ. තරකෙකුත් නෑ. ඔහේ ගිරව් වගේ කියෝවනවා. උඹලා වගේ හුජ්ජ කොල්ලෝ ලේසියෙන් රැවටෙනවා බං


    :rofl::rofl::rofl::rofl:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    පැටිය තනියෙන් අනාත වෙච්ච බයියො set එකකට පෝලිමක් දානව. :P
    කැතයි හොදේ..:lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    පැටියා;18160168 said:
    උඹ පේනත් කියනවද හුජ්ජ කොල්ලො.
    ඔයා වෙලාවට එන්නකො ප්ලේස් එකට. :)

    kandy-clock-tower1.jpg


    ඔන්න ඔතන හොඳේ :)

    moko ban waliyak da :oo:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලන සමලින්ගිකයිනි , අඳ බාලයනි,
    පොල්මුඩ්ඩක් පස්චාත්බාගයේ ඉස්සෙල්ලා ගහ ගෙන ඊටපස්සේ මේක අහපල්ලා.

    මුල සිට අගටම

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මම නම් හිතන්නේ නෑ ජනාධිපතිතුමා රනිල්ට ගැට දායි කියලා.
    මේ යන විධියට රනිල් ව්‍යවස්ථාව හරහා මෛත්‍රීපාල ජනාධිපතිතුමාට දාපු ගැටේ රනිල්ගෙම බෙල්ල හිර වෙන සීන් එකක් තියෙන්නේ.

    bambuva.jpg