රනිල්ගේ වැඩට එරෙහිව IMF අනතුරු ඇඟවීමක්

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    Julie-KoZack.jpeg

    ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ආසන්නව තිබියදි රජයේ සේවකයන් හට අති විශාල වැටුප් වැඩිවිමක් ලබා දෙන බව ප්‍රකාශ කරමින් ආරම්භ කරන ලද රනිල් වික්‍රමසිංහගේ ඡන්ද පොරොන්දු දීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදිසි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කරුණු පැහැදිලි කර තිබේ.

    පසුගිය 12 වෙනි දින පවත්වන ලද එම ප්‍රවෘත්ති සාකච්ඡාවට මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් සහභාගි වී සිට ඇත. එහි දී එම අධ්‍යක්ෂිකාව අවධාරණය කර තිබෙන්නේ “ශ්‍රී ලංකාව තවමත් පූර්ණ වශයෙන් ආර්ථික අවදානමෙන් මිදි නැහැ“ යනුවෙනි. ඒ අතර “පුද්ගලික ණය හිමියන් තම ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර ඇති බවත්, දේශීය ණය ප්‍රතිව්‍යූහ ගත කිරීම සම්පූර්ණ කිරිම මෙන් ම විදේශ නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමඟ ගිවිසුම්වලට එළඹීමේ ප්‍රධාන සන්ධිස්ථානයක්“ ඉතිරිව පවතින බව අවධාරණය කර ඇත.

    මේ අතර, ඉදිරියේදී බලයට පත් වෙන නව රජය සමඟ කටයුතු කිරිමට සූදානම් බව මූල්‍ය අරමුදල මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ. දැනට අත්සන් කර ඇති ගිවිසුමේ කොන්දේසි පිළිබඳ සාකච්ඡා කළ හැකි බව ද එම අරමුදල නිල වශයෙන් දැනුම් දි තිබේ.

    https://lankatruth.com/si/?p=173140
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,919
    113
    එකමත් එක රටක
    අවුලක් නෑ . VAT 0 කරල , tax අඩු කරල පඩි වැඩි කරන ජනාදිපති කෙනෙක් නේ පත්වෙන්න ඉන්නේ .
    ඔය IMF එකට උකාගන්න කියල සහෝදරය ඔය ඔක්කොම කරනවා . 🥱

    @dxx මේ බලපන් IMF ජෙප්පො හාමුට කේස් දානව :angry:
    උබ ඔය කතාව ඇහුව ද ?
    ------ Post added on Sep 17, 2024 at 5:20 PM
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    අවුලක් නෑ . VAT 0 කරල , tax අඩු කරල පඩි වැඩි කරන ජනාදිපති කෙනෙක් නේ පත්වෙන්න ඉන්නේ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,919
    113
    එකමත් එක රටක
    ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ආසන්නව තිබියදි රජයේ සේවකයන් හට අති විශාල වැටුප් වැඩිවිමක් ලබා දෙන බව ප්‍රකාශ කරමින් ආරම්භ කරන ලද රනිල් වික්‍රමසිංහගේ ඡන්ද පොරොන්දු දීමත් සමඟ
    මේ කෑල්ල කොහෙන්ද බන් ආවේ ? Kozack ක්ද ඔය ජෙපි website එකට කියලා තියෙන්නේ අරු වැඩි කරනවා කිව්ව් නිසයි ප්‍රකාශයක් නිකුත් කරේ කියලා ?? :lol:
     
    • Haha
    Reactions: Jack London

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    අවුලක් නෑ . VAT 0 කරල , tax අඩු කරල පඩි වැඩි කරන ජනාදිපති කෙනෙක් නේ පත්වෙන්න ඉන්නේ .
    ඔය IMF එකට උකාගන්න කියල සහෝදරය ඔය ඔක්කොම කරනවා . 🥱

    ------ Post added on Sep 17, 2024 at 5:20 PM
    VAT 0 කරනව කීවෙ කවුද පොන්ස්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,919
    113
    එකමත් එක රටක
    ඔහොම ලබ්බක් IMF එකෙන් කියල් නෑ ......................... ඔය ජෙපි සයිට් එකක පච නිව්ස් එකක් නේ .
    මෙන්න අහපු ප්‍රශ්නෙයි දීපු උත්ත්රෙයි . (imf.org එකෙන් ඉස්සුවේ )

    YktJE7S.jpg

    VAT 0 කරනව කීවෙ කවුද පොන්ස්
    මෙන්න මූ කිව්වේ............ යකෝ මූ හැමතැනම එකම කතාව කිය කිය ගිහින්වත් උබලට මතක නැද්ද ? මටනම් දැන් මුගේ මේ බයිලා ටික කටපාඩම් (ජෝක් කෑලි ටිකත් සමග... )

    ------ Post added on Sep 17, 2024 at 5:54 PM
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    @dxx මේ බලපන් IMF ජෙප්පො හාමුට කේස් දානව :angry:
    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.
     
    • Haha
    Reactions: vibhashana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    අවුලක් නෑ . VAT 0 කරල , tax අඩු කරල පඩි වැඩි කරන ජනාදිපති කෙනෙක් නේ පත්වෙන්න ඉන්නේ .
    ඔය IMF එකට උකාගන්න කියල සහෝදරය ඔය ඔක්කොම කරනවා . 🥱

    ජෙප්පෝ ලිදේ🤣🤣
     
    • Haha
    Reactions: Jack London

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    ඔහොම ලබ්බක් IMF එකෙන් කියල් නෑ ......................... ඔය ජෙපි සයිට් එකක පච නිව්ස් එකක් නේ .
    මෙන්න අහපු ප්‍රශ්නෙයි දීපු උත්ත්රෙයි . (imf.org එකෙන් ඉස්සුවේ )

    YktJE7S.jpg

    මෙන්න මූ කිව්වේ............ යකෝ මූ හැමතැනම එකම කතාව කිය කිය ගිහින්වත් උබලට මතක නැද්ද ? මටනම් දැන් මුගේ මේ බයිලා ටික කටපාඩම් (ජෝක් කෑලි ටිකත් සමග... )

    ------ Post added on Sep 17, 2024 at 5:54 PM

    තොගේ කනේ ගූද පොන්ස් ඔතන කියන්නෙ තෝරගත්ත ක්ෂේත්‍ර කීපයක VAT එක අයින් කරනව කියලනෙ. ඒකයි VAT 0 කරන එකයි එකක්ද මෝඩයෝ.
     
    • Haha
    Reactions: Xi Jinping

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,919
    113
    එකමත් එක රටක
    තොගේ කනේ ගූද පොන්ස් ඔතන කියන්නෙ තෝරගත්ත ක්ෂේත්‍ර කීපයක VAT එක අයින් කරනව කියලනෙ. ඒකයි VAT 0 කරන එකයි එකක්ද මෝඩයෝ.
    ඉතින් මම කිව්ව්වද පොන්නයෝ ඔක්කොම ක්ෂේත්‍ර වලට VAT 0 කරනවා කියලා ?? :lol:
    මගේ කන ගැන හොයන්න කලින් තොගේ ඇස් දෙකේ ගූ ද කියලා බලපං .
     
    • Like
    Reactions: 2osama

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,795
    113
    View attachment 237288

    ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ආසන්නව තිබියදි රජයේ සේවකයන් හට අති විශාල වැටුප් වැඩිවිමක් ලබා දෙන බව ප්‍රකාශ කරමින් ආරම්භ කරන ලද රනිල් වික්‍රමසිංහගේ ඡන්ද පොරොන්දු දීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදිසි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කරුණු පැහැදිලි කර තිබේ.

    පසුගිය 12 වෙනි දින පවත්වන ලද එම ප්‍රවෘත්ති සාකච්ඡාවට මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් සහභාගි වී සිට ඇත. එහි දී එම අධ්‍යක්ෂිකාව අවධාරණය කර තිබෙන්නේ “ශ්‍රී ලංකාව තවමත් පූර්ණ වශයෙන් ආර්ථික අවදානමෙන් මිදි නැහැ“ යනුවෙනි. ඒ අතර “පුද්ගලික ණය හිමියන් තම ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර ඇති බවත්, දේශීය ණය ප්‍රතිව්‍යූහ ගත කිරීම සම්පූර්ණ කිරිම මෙන් ම විදේශ නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමඟ ගිවිසුම්වලට එළඹීමේ ප්‍රධාන සන්ධිස්ථානයක්“ ඉතිරිව පවතින බව අවධාරණය කර ඇත.

    මේ අතර, ඉදිරියේදී බලයට පත් වෙන නව රජය සමඟ කටයුතු කිරිමට සූදානම් බව මූල්‍ය අරමුදල මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ. දැනට අත්සන් කර ඇති ගිවිසුමේ කොන්දේසි පිළිබඳ සාකච්ඡා කළ හැකි බව ද එම අරමුදල නිල වශයෙන් දැනුම් දි තිබේ.

    https://lankatruth.com/si/?p=173140
    හොඳට කියවල බලල හිටපන් හුත්තො. 🤣🤣🤣
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,948
    2,562
    113
    colombo
    ඔහොම ලබ්බක් IMF එකෙන් කියල් නෑ ......................... ඔය ජෙපි සයිට් එකක පච නිව්ස් එකක් නේ .
    මෙන්න අහපු ප්‍රශ්නෙයි දීපු උත්ත්රෙයි . (imf.org එකෙන් ඉස්සුවේ )

    YktJE7S.jpg

    මෙන්න මූ කිව්වේ............ යකෝ මූ හැමතැනම එකම කතාව කිය කිය ගිහින්වත් උබලට මතක නැද්ද ? මටනම් දැන් මුගේ මේ බයිලා ටික කටපාඩම් (ජෝක් කෑලි ටිකත් සමග... )

    ------ Post added on Sep 17, 2024 at 5:54 PM

    පොනිල්ගේ පුක හෙදුවට කමක් නෑ ගූ කන්න එපා බන් 🤣
     
    • Like
    Reactions: vibhashana and nul

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,277
    113
    ඔහොම ලබ්බක් IMF එකෙන් කියල් නෑ ......................... ඔය ජෙපි සයිට් එකක පච නිව්ස් එකක් නේ .
    මෙන්න අහපු ප්‍රශ්නෙයි දීපු උත්ත්රෙයි . (imf.org එකෙන් ඉස්සුවේ )

    YktJE7S.jpg

    ------ Post added on Sep 17, 2024 at 5:54 PM

    අදාළ කෑල්ල missed වෙලා බන්! :baffled:

    image-2024-09-17-181619372.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,919
    113
    එකමත් එක රටක
    පොනිල්ගේ පුක හෙදුවට කමක් නෑ ගූ කන්න එපා බන් 🤣
    මොකද්ද මම දාපු එකේ තියන වැරැද්ද කියපන් බලන්න .

    කියන දෙයක් කෙලින් කියපන් . දැන් මෙතන මොකද්ද හෝදපු පුක ?
    කියන්න දෙයක් නැති උනාම කියන එකාට මොනවා හරි කියා කියා යන එක නේද උබ ඔය කරන්නේ ??
    මම දාපු එක වැරදි නම් ඒකට අදාලව කියපන් .
     
    • Like
    Reactions: 2osama

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,948
    2,562
    113
    colombo
    අවුලක් නෑ . VAT 0 කරල , tax අඩු කරල පඩි වැඩි කරන ජනාදිපති කෙනෙක් නේ පත්වෙන්න ඉන්නේ .
    උබ මොකද වටපඩයෙක් වගේ අරු කියන එකම කියන්නේ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    මොකද්ද මම දාපු එකේ තියන වැරැද්ද කියපන් බලන්න .

    කියන දෙයක් කෙලින් කියපන් . දැන් මෙතන මොකද්ද හෝදපු පුක ?
    කියන්න දෙයක් නැති උනාම කියන එකාට මොනවා හරි කියා කියා යන එක නේද උබ ඔය කරන්නේ ??
    මම දාපු එක වැරදි නම් ඒකට අදාලව කියපන් .
    360 සේරම තියනවා ගිහින් බලලා එන්න සම්පූර්ණ කතාව.. :lol: :lol: