රනිල්ගේ_මහත්මා ගුණය

Dec 28, 2014
343
44
0
ගාල්ල
හැගිම්වලට වේදනාවක් ගෙන දුන්නත් ඔබට සමුදිමට සිදුව තිබේ…..සියල්ලන්ම සැකකල හමුදා කුමන්ත්‍රන හෝ ජිල්මාට් හෝ නැතිව ගෙෘරවාන්විතව සමුගැනිම පිලිබදව ඔබතුමා පිලිබදව ඇත්තේ අපමන ගෞරවයකි…..දේසපාලනයෙන් සදහටම ඉවත්නොවනු මැනවි….විපක්ෂයේ හෝ ඔබව දකින්නට ලැබිමට ප්‍රිය කරමි….හදා ගන්නට බැරි වැරදි ඔබ කර නැති බව විස්වාස කරමි….පලායන්නේ යැයි බොහෝ දෙනා අනාවැකි කිවද නොබියව මහජන මතයට මුහුනදිමට ඔබට හැකි බව මා මුලසිටම විස්වාස කලෙමි….මෙරට අනාගතයේදි මෙරට රටක් ලෙස(පක්ෂ ලෙස නොව) නිවැරදි මගට ගැනිමටනම් විපක්ෂයේ සිට හෝ ඔබ ඔබට මග ඇරුනු කොටස කල යුතුමය…..මගේ ජිවිතයේ මා භාවිතා කල පළමු ජන්දය මා 2010 දි භාවිතා කලේ ඔබ වෙනුවෙනි….මෙවරද එසේය…සත්තකින්ම මේ ලියන මොහොතේ ඇස්වලින් කදුලු ගලන බව කිව යුතුය…..ඒ ඇයිදැයි මා නොදනිමි…මා ඔබගෙන් හෝ ඔබගේ රජයෙන් හෝ අබමල් රේනුවක දෙයක් ලබාගෙන නැත….නමුත් මා පැතු අපේ යහපත් නායකයා ඔබ වෙතැයි 2010 මා දුටු සිහිනය සම්පුර්න කරන්නට ඔබට නොහැකි විම ගැන මහත් සේ දුක්වෙමි….ඔබට වැරදුන තැන් නැතුවා නොවේ නමුත් ලගම ඥාතියෙකු අත්හැර ගියා වැනි සාංකාවක් හදවතේ පාලනයකින් තොරව වේදනාදෙයි….ඉතිං ආයුබෝවන
 
Dec 28, 2014
343
44
0
ගාල්ල
උඩ බලන් ඉඳපල්ලා
මෝඩ සිංහල ති කරේ

තොපි මෝඩයි යකෝ මෝඩයි තොපිලට ජින්තු නැහැ

තොපේ වල තොපිම කපා ගත්තා
 

Maruwalliya

Member
Aug 14, 2011
1,000
70
0
කෑප්ටන් Jack Sparrow;17722639 said:
මම මෙදා පාර චන්දෙ දැම්මේ නැහැ බන්, දෙපැත්ත ගැනම කලකිරිලා හිටියේ. (මගේ පරණ පොස්ට් වල ඇති)
කරපු දුෂණ වංචා එක්ක චන්දෙ දෙන්න හිතක් තිබ්බේ නැහැ, අනිත් පැත්තේ සෙට් එක නිසා චන්දෙ දුන්නෙත් නැහැ එහෙට.
මම කාවවත් ඉග්නොර් ලිස්ට් දැම්මෙත් නැහැ, මම දෙපැත්තේම මතය කියෙව්වා, එකපැත්තක මතය ඉවසන්න බැරි එවුන් එහෙම දාන්න ඇත්තේ.
සිංහලය බෙදිලා කෙහේවත් නැති දේශපාලුවෝ වෙනුවෙන් බෙදිලා බව ඇත්ත. (මම කිව්වේ දෙපැත්තටම)

sinhala jathiya hena modai bn.therumak nathi evatai hamadama anakotagatthe

ara hitback kiyana ekata one mahindava marannamai.ai ithin UNP gottanta unge badagosthare nathi kalane mahinda :baffled:
 

Maruwalliya

Member
Aug 14, 2011
1,000
70
0
මොන තරම් උසස් මනුස්සයෙක්ද රනිල් කියන්නේ..මහින්ද නම් ඔහොම කරයිද?

aneeeeee ranilge usas kama gana mokata kiyanavada

batalande vadakagara scene eka ehema me mahatthayata mathak anathuva athi
ara davala paththrikava ehema dannavada obathuma?? :yes::yes:
 

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    පාප්තුමා පිළිගන්න මහින්දටත් ඇරියුම්


    ලබන 13 වැනි අඟහරුවාදා ශ්‍රී ලංකාවට සැපත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පිළිගැනීම සඳහා අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටුනායක යෑමට නියමිතය.
    පාප් වහන්සේට ඇරියුම් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද කටුනායක දී පාප් වහන්සේට ආචාර දැක්වීමට ඇරියුම් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා ඔහුට දැනුම් දුන්නේය.






    Aththatama Rajapaksha Illala thibba Eya Pope Ta Invite Karapu hinda eyatama Piliganna Oni kiyala
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මොකක්ද බන් උබල ගේ හිත්වල තියෙන ඔය සුළු ජාතිකයන් කියන මානසිකත්වය ... ප්‍රමාණයෙන් අඩු වුණා කියලා උන් අපිට බයේ , අපිට මහත්තය කියන ඉන්න ද ඕනේ .......... උබලා වගේ උන් අතීතේ ඉඳල හිටපු නිසා තමයි මේ කරුමේ අද පඩිසන් දීලා තියෙන්නේ ...

    ටිකක් රිදෙනවා ඒ මිනිසුන්ට සම තැන දෙනවා කිව්වම ...

    ඔය දෙමළ,මුස්ලිම් කියන්නෙත් ශ්‍රී ලංකික යෝ .....

    අපි උන්ට සුළු ජාතිකයෝ කියල දක්වපු සැලකිල්ලට තමයි, ඒ අයගෙන් යම් පිරිසක් විප්ලවාදීන් වුනේ .
    අපි මේ TV , internet වලින් රටේ වෙන දේවල් බැලුවට .... යුද්දේ කාලේ ඒ මිනිස්සු මොනවද අත් දැක්කේ ...
    එහෙන් බෝම්බ ,මෙහෙන් වෙඩි , රැට ගෙවල් වල නිදා ගන්න නෑ ,කැලේ හැංගිලා ඉන්නේ ....

    ඒ මිනිසුන්ට කවුරු හරි කිව්වොත් මේක මහින්දගේ වැඩක් කියල , උන් මහින්දට චන්දෙ දෙයිද ආයේ

    අපිට නිදහස , ඒ මිනිසුන්ගේ කොපමණ දේවල් මේ අවුරුදු 30 තුල නැතිවෙන්න ඇතිද ....
    මහින්ද ඒ මිනිසුන්ගේ හිත් හැදෙන්න මොනවද කලේ (කොහෙන් ගියත් පාරවල් තමයි කියන්නේ )


    තව ටික කාලයක් ගියා නම් මුස්ලිම් ජනතාවත් ආයුද ගන්නවා
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දැන් ෆෝන් ත්‍ර්ඩ් දාගෙන බල්ලා වගේ හිටියට, ඉස්සර මූ බලුපාලනයට සප් කලේ.


    වැට් සැපද.... ලංකාවෙත් නැති ශෘක්‍රාණුවා... තෝ ලංකාවේ ආන්ඩු පෙරලන්න වැඩ කලා.

    දැන් අපි වැට් කනව තොපි වගේ පොන්* බල්ලො හින්දා

     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    14859863_1213721888666087_6917509302615525863_o.jpg

    14691065_1214072598631016_2680506788515730286_n.jpg

    14708156_1214098648628411_6263582127589478446_n.jpg

    14731267_1214098691961740_2689356754871165205_n.jpg

    14716090_1214098725295070_2530013202827209470_n.jpg

    14718676_1214098768628399_8877094777934028624_n.jpg

    14690915_1214098791961730_3422941666135586072_n.jpg

    14681884_1214098865295056_8009107801932566100_n.jpg

    14639811_1214098945295048_7745428388570190645_n.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    දැන් ෆෝන් ත්‍ර්ඩ් දාගෙන බල්ලා වගේ හිටියට, ඉස්සර මූ බලුපාලනයට සප් කලේ.


    වැට් සැපද.... ලංකාවෙත් නැති ශෘක්‍රාණුවා... තෝ ලංකාවේ ආන්ඩු පෙරලන්න වැඩ කලා.

    දැන් අපි වැට් කනව තොපි වගේ පොන්* බල්ලො හින්දා


    Bump:lol:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මේක කඩේ යාමක් නෙවෙයි. මේ thread එකේ කියපුවට පිළිතුරු දීමක් පමණයිමේක කඩේ යාමක් නෙවෙයි.එත් ඇත්තටම මේ කියන කතා වලට රැවටෙන උන් පිරිසක් ඉන්නවා.අන්න ඒ නිසයි මන් මේක කරන්නේ.
    කව්රුත් දෙයක් කිව්වා පලියට පිළිගන්න යන්න එපා බන් .උබල පොඩ්ඩක් මේ කියන්නේ මොනවාද ඇත්තද බොරුද මෙහෙම වෙයිද මේ විදියට මෙහෙම වෙන්න පුලුවන්ද ඔය වගේ හැම පැත්තෙන්ම හිතලා බලන්න ඕනේ බන්.මේ කියල තියෙන ඒවා ඇහින් දැක්කා වගේ තමා මේකේ දාල තියෙන්නේ.ඒවගේ ඇත්ත නැත්ත උබලම දැන් හිතාගනිල්ලා .මේ සමාජේ මාර සමාජයක් බන්.කව්රුත් කියන කතා අහලා ක්‍රියා කලොත් ගොඩක් වෙලාවට තමන් අනතුරේ .

    ඉස්සෙල්ලම මේ සිතියම් දෙක පොඩ්ඩක් බලහල්ල.එකක් මේ පර චන්ද ඒ අපේක්ෂකයා දිනපු ප්‍රදේශයි අනික අපේ mr. ප්‍රභාකරන් ඉල්ලපු ප්‍රදේශයි
    10351672_10153058977371934_6004282381691321681_n.jpg
    SIMjclo.jpg
    බලපන් අර මෛත්‍රී දිනලා තියෙන මැතිවරණ සිතියම දිහා,ඕක නේද ප්‍රභාකරන් ඉල්ලපු බල ප්‍රදේශය?? අපේ එවුන් අද පාරේ කිරිබත් උයන් කනවා අපේ ජාතියට කොන්ද කෙලින් තියන් මේ රටේ ඉන්න දුන්න නායකයාව පරද්දලා එත් මතක තියාගනිල්ලා උබල ඔය කන්නේ සිංහල ජාතිය පරද්දපු සතුටට කන කිරිබතක් බව


    දැන් උබල කියනවා මෛත්‍රීට කොටි විතරක් නෙමෙයි සිංහල උන්ලු දුන්නේ වැඩියෙන්ම :D
    යකුනේ සිංහල උන් දුන්න තමයි.මෙතන කොටියි, හම්බයෝයි දුන්නා කියන්නේ උන් කලින් චන්දෙ දුන්නද??ඇයි මේ පාර දුන්නේ ?? උන්ට මේ වෙනසක් ඕනේ වෙලාද නැත්නම් මහින්ද දෙන්න බැ කිව්ව මෛත්‍රී උන්ට දුන්න පොරොන්දු වීම් නිසාද ?? :D දෙපැත්තටම සිංහල මිනිස්සු දුන්නා. වැඩි උනානම් වැඩි උනේ අර සුලුතරේ චන්ද වලින් තමා.පොඩ්ඩක් හිතල බලහන්
    10923706_576446045823222_1413837343761944592_n.jpg


    වෙනදට චන්දෙ නොදුන්නු දෙමල මුස්‌ලිම මිනිස්සු මේ පාර මෛත්‍රීට කතිර ගැහුවේ ඇයි කියලා හිතන්න උබලට මොලයක් නැද්ද??උන් ඔක්කොම එකා වගේ පෙළගැහිලා සිංහල ජාතියට ගැහුවා .අද මෛත්‍රී ආණ්ඩුවට නටන්න වෙන්නේ දෙමල සහා මුස්ලිම් උන් කියන විදියට බව උබලට පෙන්නේ නැද්ද??
    දැන්වත් මොලේ කල්පනා කරපල්ලා.මෙතන නමලක්ෂ ගානක් තියෙනවා.
    ඔතන සිංහල මිනිස්සුද ඉන්නේ බහුතරයක්?.නැ ඔක්කොම හම්බයෝයි දෙමෙල්ලුයි.මමනම් හිතන්නේ නැ ඔහේ හිටපු සිංහල මිනිස්සු මෛත්‍රීට දුන්න කියල.මොකද උන් යුද්දේ හින්දා දුක් වින්ද උන්,උන් දන්නවා ආයේ යුද්ධයක් ඇති උනොත් මොකද වෙන්නේ කියලා හොඳටම






    රතන හාමුදුරුවෝ අරලියගහ මන්දිරේ ඉස්සරහා ගිනිතියාගන්න කිසිම මාධ්‍ය කැමරාවක්වත් නැතුව ගිය එක හරිම පුදුමයක්නේ මචෝ.මොකද ආණ්ඩුවට විරුද්ධව යන අධෝවාතයත් ආණ්ඩුවට එරෙහිව පාවිච්චි කරන යුගයක රතන හාමුදුරුවෝ ඔච්චර මෝඩද?පව් නේද?අපරාදේ එහෙම ගිනි තියාගත්තනම් කිසිම කෙනෙක් දැනගන්නේ නැ බන්.මට හරිම පුදුමයි බන් මහින්දගේ කනේ මයිල් ගහක් ආවත් එකේ අවුලක් දකින උන්ට ඒ ගිනිතියාගන්න ගිය එක ටීවි එකේ දාන්න හිතුනේ නැත්තේ ඇයි දන්නැ :rofl::rofl:





    යකෝ උබල මේ හිරේට දාන්න හදන්නේ , මරන්න හදන්නේ උබලට මෙහෙම නිදහසේ ඉන්න දීපු නායකයාව නේද ??උබල කිව්වා මෛත්‍රී සිතුවිලිද මේ ,තනිකරම වෛරී සිතුවිලි.උබලට මහින්දත් එක්ක මොනවා හරි පෞද්ගලික තාරක තියෙනවද යකුනේ :D:rolleyes:
    UNP ආණ්ඩු කලේ මේ වගේ මාධ්‍ය නිදහස නැ .ආණ්ඩුවට විරුද්ධව කතා කලොත් මාධ්‍ය වේදියෙක් ,උ අතුරුදහන්.අන්න එහෙම යුගයක් කලින් තිබ්බේ.උබල සමහර විට ඒවා දන්නෙත් නැතුව ඇති. :p
    මචෝ ඊයේ තිබ්බ උත්සවේ ඉතාම චාම් විදියට තිබ්බලු.රුපියල් 6000ලු වියදම් උනේ .මහින්ද උන්නන්ම් එකට කොටි ගානක් වියදම් කරනවලු .ඇත්ත මහින්ද උන්නන්ම් ඒ වගේ දෙයක් වෙනවා එක ඇත්ත.ඒ වගේ අඩුපාඩු තියෙනවා තම මචෝ
    එත් බන් ඊයේ දිව්රුම් දුන්නේ මොනවාද කියලා එකෙක්ටවත් ඇහුනද? නැ .
    උත්සවේ ඉවර කරලා ජාතික ගියාවත් කිව්වද ?? නැ
    මචෝ මේවා අපේ රටේ විතරක් නෙමෙයි කියක්නම් තව වෙනත් රටවල ය බලනවද??මේක අඩුවට කරනවා කියල ඔහොම හදිස්සියට ඕව කරලා හරියනවද??උන්ට ඕනේ උනේ ඉක්මනට බලතල ගන්නයි

    අපිට මෛත්‍රී පාලනේ වැඩ ටික බලන්න පුළුවන් වෙන්නේ බන් උන්ගේ තම.උන් තකන් මහින්දට හොඳින් ඉන්න දෙනවා.දුන්න පොරොන්දු ඉටු කරයි ගොඩක් වෙලාවට.මොකද UNP එකට ඕන නිසයි.උන්ට මේක අතට ගත්තොත් ආයේ හම්බ වෙන්නේ න.එත් අවුලක් න කියපු විදියට මෛත්‍රී දුන්නු පොරොන්දු ඉටුකරලා සාමකාමී විදියට රට පවත්වාගෙන ගියෝත්න්ම්.හැබැයි මේ රටෙන් කැලි කැලි දෙමෙලුන්ටයි මුස්ලිම් උන්ටයි වෙච්ච වෙනම පොරොන්දුවේ හැටියට දුන්නම සිංහල අපිට රටෙන් වැඩක් න.ලෝකයේ සිංහලුන් ඉන්න එකම රටෙත් කොහෙන්වත් ඉඳන් අපු පක්කුන්ට බාගයක්ම .ඊළඟට ගේම ඉල්ලන්නේ හම්බයෝ.අතීතයේ ඉඳන් ශ්‍රේෂ්ඨ රජවරු රැකගත්ත මේ රට පර සුද්දන්ට 1815 දී යටත් උනේ උබලා වගේ ජාතික කැක්කුමක් නැති පරගැතියන් නිසයි
    මේ ඒකීය රාජ්‍යය විනාශ කරපු උබලට අපේ අතීත වීරයන්ගේ ශාපය වදෙනවාමයි


    උබල මහින්දට කිව්වේ හම්බයෝ රකින නායකයා කියල.අන්තිමට මොකද උනේ හම්බයෝ කාටද සැලකුවේ??ඒ මහින්ද රැකපු හින්ද වෙන්න ඇති


    මමනම් කොහෙත්ම කැමති උනේ නැ බන් පොනිලා අගමැති වෙනවට.අන්තිමට උ එකත් කරගත්ත.දැන් උබල බලාගෙන ඉදපල්ලකෝ මොකද වෙන්නේ කියලා.සරත් ෆොන්සේකා උගේ පලිය ගන්නවා බන්.උ අනිවා මහින්දට ගේමක් දෙනවා දෙනවමයි.
    එතකොට උබලට තේරෙයි.ඊට පස්සේ පසු තැවිල වැඩක් න.මොනවා උනත් රට බේරාගත්තු නායකයට එහෙම විපතක්නම් වෙන්න එපා කියලයි මන් පතන්නේ




    අනේ මන්ද බන් උබේ මොලේන්ම්. අහනවා වගේ වැඩක් තම උබ කරලා තියෙන්නේ.මචෝ වංචා නොකර තමයි මෛත්‍රී දින්නේ.එහෙම දිනපු පුද්ගලයාටත් උබලගේ වැඩ හින්ද අපහස වෙන එකයි බන් වෙන්නේ මේ වගේ මෝඩ චුන් දාල
    එක වෙලාවකට මට හිතෙනවා උබත් අර මංගල සමරවීරගේ සෙට් එකේ එකෙක් කියල.උන් හරදස් ගානක් අංගුත්තර මොලකාරයෝ ටිකක් පඩි ගෙවල දාලලු තියෙන්නේ මහින්දට විරුද්දව මඩ ගහන්න කියල.උන් උදේ ඉදල රැ වෙනකන් කොම්පිතරේ ළඟ ඉඳගෙනයි බස් හෝල්ට් ගැනේ රස්තියාදු වේවි කරන්නේ මහින්දට මද එකලු.ඔවන්ම් අපි දැනගත්තේ ජොන්ස්ටන් ඇමතිගේ ටෝක්ස් වලින් බන්.උ ඉතින් ඒ පැත්තේ ඉඳන් පැනල අපු එකානේ .
    :yes::yes:;)

    බුදුහාමුදුරුවෝ ලෝකයාට දුන්න පලවෙනි ආදර්ශය කළගුණ සැලකීම .උබලා බෞද්ධයෝ නෙමෙයිද මෛත්‍රී දිනවන්න දගලපු සමහර හාමුදුරුවෝ ළඟ ශීලයක් නැති බව ඔවුන්ගේ හැසිරීමෙන් දැක්කේ නැද්ද??ඒ යහපාලනයක් ඇති කරන්න උදව් වුන හැටිද


    මචෝ මහින්දට ගෙදර යන්න හෙලිකොප්ටරේ දුන්නේ මෛත්‍රී කියලා කියන්න තරම් ගොන් උන්ද මේ EK එකේ ඉන්නේ ?? යකෝ මහින්ද ගෙදර ගියේ මෛත්‍රී දිවුරුම් දෙන්නත් කලින් .එතකොට කොහොමද ගොනෝ මෛත්‍රී ආණ්ඩුවට එන කරන්නේ ??
    උබලට තේරෙන්නේ නැද්ද ,ජාතිවාදී අපිද?හම්බයෝද දෙමෙල්ලුද ?? මේ ගියපු දෙමෙල්ලුයි හම්බයෝයි චන්දෙ දුන්නේ කාටද?උන්ගේ ඉල්ලීම් දෙන්නම් කියපු පක්ෂයට මිසක් දෙන්න බැ කියපු පක්ෂෙට නෙමෙයි නේද ??

    රජයේ සේවකයින්ට පඩි වැඩි කරපු සහන සලසපු ආණ්ඩුවක් මහින්දට පෙර තිබුනද ??කන්තෝරු වලට වෙලා අයිස් ගගහ ඉන්න එවුන් වැඩි කරපු පඩියත් අරන් අනිත් පැත්තට කතිර ගැහුවේ කැපතේ පැහැරීමක් නේද??කන්න දුන්න අත හපා කෑමක් නේද ??



    10394555_10152499587241934_1310568545154998795_n.jpg

    bump
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    මහින්දගේ ගොට්ටෝ ඒ මනුස්සයට පොනිල් පොනිල් කිය කිය අපහාස කරාට දේශපාලනය අතින් මොන තරම් උසස් මනුස්සයෙක්ද රනිල් කියන්නේ..මහින්ද නම් ඔහොම කරයිද?:rofl:

    :lol: