රනිල්ටත් සරත්ටත් මම දණ ගහලා වඳිනවා
yuniko Banned May 23, 2011 103 24 0 Jun 12, 2011 #1 රනිල්ටත් සරත්ටත් මම දණ ගහලා වඳිනවා Reactions: Rashitha prithiraj
redcafe Well-known member Jun 3, 2009 1,907 100 63 Jun 12, 2011 #4 uta chande dena ewuntai lejja nethe
James-Bond Member Dec 21, 2010 2,705 308 0 Jun 12, 2011 #5 මුං හැම එකාටම තොරතුරු එන්නෙ සමීපතමයන්ගෙන්මනෙ
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,798 113 Kottawa Jun 12, 2011 #6 James-Bond said: මුං හැම එකාටම තොරතුරු එන්නෙ සමීපතමයන්ගෙන්මනෙ Click to expand...
medianet85 Well-known member May 5, 2009 4,254 622 113 Land of Lions Jun 12, 2011 #7 Maha pissu yakekne ne mu.. I mean me thread eka daapu eka..
randext86 Well-known member Feb 24, 2009 1,662 1,967 113 Here and there Jun 12, 2011 #9 James-Bond said: මුං හැම එකාටම තොරතුරු එන්නෙ සමීපතමයන්ගෙන්මනෙ Click to expand...
Rashitha prithiraj Member Mar 7, 2009 2,028 97 0 lankawe Jun 12, 2011 #10 ela ela machan maxxxaaaaaaaaaaa
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Jun 12, 2011 #11 මූ නම් මහ හිරිකිතයෙක්
RLR Member Aug 30, 2008 3,200 401 0 Sri Lanka Jun 12, 2011 #12 දැන් එතකොට අපි මේකත් විශ්වාස කරන්න ඕනිද...? .
france Banned Apr 23, 2011 267 48 0 Jun 12, 2011 #13 මහින්ද මට වඩා අවුරුදු 40 ක් විතර වැඩිමහල්.නමුත් මර්වින් ගැන මම දන්නේ නෑ. හැබයි මමත් අපේ ගෙදර තියෙන මහින්දගේ පිංතූරේට මම උදේම වැඳලා තමයි දවස පටන් ගන්නේ.උදේ හවස දෙකේම මම අපේ රත්තරන් කොල්ලාගේ ෆොටෝ එකට වඳිනවා.මොකද එතුමනේ කොටි උවදුර නැති කරලා රට එක්සේසත් කරේ. ඒක හින්දා උඹලත් උදේ හවස වැඳහල්ලා. අනේ ඉතින් අපිට එතුමට හැබහින් වඳින්න පිනක් නෑනේ මර්වින්ට වගේ.
මහින්ද මට වඩා අවුරුදු 40 ක් විතර වැඩිමහල්.නමුත් මර්වින් ගැන මම දන්නේ නෑ. හැබයි මමත් අපේ ගෙදර තියෙන මහින්දගේ පිංතූරේට මම උදේම වැඳලා තමයි දවස පටන් ගන්නේ.උදේ හවස දෙකේම මම අපේ රත්තරන් කොල්ලාගේ ෆොටෝ එකට වඳිනවා.මොකද එතුමනේ කොටි උවදුර නැති කරලා රට එක්සේසත් කරේ. ඒක හින්දා උඹලත් උදේ හවස වැඳහල්ලා. අනේ ඉතින් අපිට එතුමට හැබහින් වඳින්න පිනක් නෑනේ මර්වින්ට වගේ.
BLOOD MONEY Member Apr 24, 2011 111 3 0 Jun 12, 2011 #15 RLR said: දැන් එතකොට අපි මේකත් විශ්වාස කරන්න ඕනිද...? . Click to expand... na