රනිල්ට එරෙහි ජන මතය අපි හදමු

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    IMG-20220226-WA0048.jpg
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    රනිල්ට එරෙහි නෙවෙයි බන් රාජපක්ෂලාට එරෙහි ජන මතය හදන්න ඕනේ. ඔවුන් ඉන්නකන් රනිල් නෙවෙයි සමහර විට අලි සබ්රි උනත් අගමැති වෙයි.
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    හෑලි කියවන්න වෙලාවක් නැහැ පෙට්‍රෝල් පෝලිමට යන්න ඕනේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    ආන්ඩුව රටේ ජනමත දෙකට ඉඩදුන්නා . රජපස්සා යැව්වා සජියව යැව්වා

    දැන් ජනතාව ඉතිරි පිල්ලි දෙක යවන්න ඕනේ
     
    • Like
    Reactions: kasun_kbp

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ගොන් කථා නොකිය හිටපන් බං.. පොහොට්ටු පවුලයි උන්ගේ දේශපාලුවෝ සෙටි එකයි ඇරෙන්න මොකාද ගෝඨටයි රනිලටයි දෙන්නටම කැමති?

    ගෝඨා රනිලව දාගත්තේ පවුලයි උගේ සෙට් එකයි බේරගන්න.. ඒක ඩීල් එකක් කියලා පාරේ ඉන්න බල්ලත් දන්නවා

    ඒත් උපරිම මාස 6ට, චන්දෙකට යනකන් ඹ්කට ෂේප්මන්ට් එකක් ගහගන්න පුළුවන් එකෙක්

    චන්දෙදි හරි සිස්ටම් චේන්දි එකක් කරගන්න පුළුවන් පක්ෂෙට චන්දේ දාපන්
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,799
    113
    Nugegoda, Sri Lanka
    Moo oka karanna gihin thamai hatpole gaganne.. thiyena kamaththath nathi wenawa.. Dan minissunta bade para wadunoth Ranila nemei oya eka fonsiyekwath ithuru karanne naa.. Hondama wade Chandeta plan karala gemak gahana eka.. Kanda nathi unama sinhalu Darunu wenawa.. pathumawa unath uyala kanna puluwan :D Petrol polimaka hari Gas polimaka inna ekekta oya post eka pennala balahan.. Janatha mathaya ethakota danaganda puluwan supiriyatama..
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ මොකක්ද බං සීන් එක? කර්නර් මුලින් ටොයියෙක් නේද? මූ එච්චර මළෙන්? රනිල් මූට අරින්න බෑ කිව්වද දන්නේ නැහැ දෙයියනේ. පව්! 😭😭😭😭
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපි දෙසට නැඹුරු වූ ජනමතය කොල්ල කන්න කාටවත් ඉඩ දෙන්න බෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒව ගැටලු නෙමේ.. මැල්කම් රජිත් පොන්නයට ඕන විදිහට නම් තව නටන්නෙ රනිලවත් ගේ වටකරල එලෝල, බැරිනම් උගෙ මිනි මස්කාල ලේ බිල හරි මැල්කම් පොන්නයට ඕන එකෙක්ව අගමැති කරගනිල්ල, අපිට ගැටලුවක් නැ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    ආයෙ බෝම්බ කෙලලා 300ක් 500ක් මරාගෙන "අපේ හාමුදුලුවලේ අපි රට බේරගල්ලවා" ගාගෙන එන්න දැනටම ප්ලෑන් ගහලා ඇත්තෙ..
     
    • Haha
    Reactions: Die-hard