රනිල්ට කෑමත් නැල්ලු

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    රනිල්ට කෑමත් නැල්ලු

    දේශපාලන බල පෙරළියෙන් පසු මේ වනවිට එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කන්ඩායම තමන්ට
    සාධාරණත්වය ඉටුකරන තුරු අගමැති කාර්යාලය ලෙස පාවිච්චි කළ කොල්ලුපිටියේ අරලියගහමන්දිරයේ නවාතැන්ගෙන සිටිති. මින් ඉවත්වන ලෙස
    ඒකාබද්ධ විපක්ෂයේ විමල් ඇතුලු මන්ත්‍රීවරුන්ද දොලවත්ත නීතීඥයාද නිල නිවේදන මගින් දන්වා තිබෙන නමුත් ඔවුන් ඉන් ඉවත්ව නොයා පවසා තිබෙන්නේ පාර්ලිමේන්තුව රැස්කර

    සාධාරණ ලෙස අගමැතිවරයෙකු පත්කරන ලෙසයි. එහිදී අගමැති ලෙස මහින්ද පත්වුවොත් තමන් පිරිස ඉවත්ව යන බවද දන්වා ඇත,
    මේ අතරවාරයේ අගමැතිවරයා ලෙස රනිල්ට ලබාදී තිබූ ආරක්ෂාව අඩුකර පොලිස් නිලධාරීන් 10 ක පමණ යොදවන්නට පොලිස්පති පූජිත ජයසුන්දර ආණ්ඩුවේ උපදෙස් පරිදි ක්‍රියා කර තිබේ.
    අගමැති සොයුරු ශාන් වික්‍රමසිංහ අද 29 උදෑසන සිය ගුවන්විදුලි නාලිකාවෙන් ප්‍රකාශ කර සිටියේ මේ ආකාරයට රැඳී සිටින එජාප පිරිස එළවා දමන්නට අදිසි හස්තයක් මගින් මේවනවිටත් බලපෑම් එල්ල කරමින් සිටින බවයි.
    ඒ අනුව ඊයේ වනවිට අරලියගහ මන්දිර කේටරින් සේවයට ඉන් ඉවත්වන ලෙස දන්වා ඇති අතර පදිංචිව සිටින පිරිසට කැම සැපයීම ඒ අනුව නතරවී ඇත.
    අභ්‍යන්තර ආරංචි අනුව අද දිනයේ අරලියගහමැදුරේ විදුලි බලය හා ජලය නවතන සූදානමක් ඇති බවද ශාන් වික්‍රමසිංහ හෙළි කළේය
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    මොන පිස්සුද බන් මුන් මේ කාලකන්ණි සෙට් එක කාඩ් ගගහ ඉන්නේ
    845UbH6.jpg
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මොන හුත්තක් ද බන් රනිල් Depressed වෙලා ඇත්තේ :(
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161

    මම හිතුවේ ශාන් කියන්නේ දේශපාලනයට නැති සරල පොරක් කියලා.බලන් යනකොට ඔක්කොම එකයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම හිතුවේ ශාන් කියන්නේ දේශපාලනයට නැති සරල පොරක් කියලා.බලන් යනකොට ඔක්කොම එකයි.

    pissuda ban.. oka patta unp kaaraya..
    kiyanne nam sarala politics walin thora katha.. but ranilta wada unp kaarayek pora
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රනිල්ට කෑමත් නෑල්ලු, වතුරත් නෑල්ලු, ටොයිලට් ෆ්ල්ස් වෙන්නෙත් නෑල්ලු, පුක පිහිදන්ඩ ටිසූ කොළත් හිඟයිලු ආයුබොවං..... අයියෝ සිරෝ.... :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මොන හුත්තක් ද බන් රනිල් Depressed වෙලා ඇත්තේ :(

    විසිතිස් පාරක් පැරදිච්ච:P:P, දෙපාරක් අරලිය ගහමන්දිරේ දාලා යන්ඩවුනු එකා ඩිප්‍රෙස්????? :eek::eek::eek:...... පිස්සුද බන්ස්???? :rofl::rofl::rofl::rofl:

    බඩුව අහක බැලුවා කියලා සිගරට් පැකට් ගණන් බොන, තහරවුනා කියලා බ්ලේඩ් තලවලින් අතපය කපාගෙන කෙල්ලට ෆොටෝ යවන ගූ ඩයල් මිලෙනියල් කොල්ලෙක් කියල හිතුවද බං රනිලා...??? :cool::cool::cool::cool:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,955
    1
    12,288
    113
    අදාළ නෑ නේ
    රනිල්ට කෑමත් නෑල්ලු, වතුරත් නෑල්ලු, ටොයිලට් ෆ්ල්ස් වෙන්නෙත් නෑල්ලු, පුක පිහිදන්ඩ ටිසූ කොළත් හිඟයිලු ආයුබොවං..... අයියෝ සිරෝ.... :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    pissuda ban.. oka patta unp kaaraya..
    kiyanne nam sarala politics walin thora katha.. but ranilta wada unp kaarayek pora

    :rofl::rofl:ඒකනේ බන්.මම මේකේ දාලා තිබ්බ ආටිකල් එකක දැක්කා මිනිහා ගැන ලියලා තිබ්බ දේවල්.හම්මේ මහත්මා ගාන්ධි වගේ කියල ලියලා තිබ්බේ.දාන්නෙත් රබර් සෙරෙප්පු විතරලු.:rofl:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මොන පිස්සුද බන් මුන් මේ කාලකන්ණි සෙට් එක කාඩ් ගගහ ඉන්නේ
    845UbH6.jpg

    අද අරලිය ගහ මන්දිරේ පිරිත් නැද්ද​? දවස් 7ක් පිරිත් කියනවා කිව්ව නේද​?
    :D
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දේශපාලන බල පෙරළියෙන් පසු මේ වනවිට එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කන්ඩායම තමන්ට
    සාධාරණත්වය ඉටුකරන තුරු අගමැති කාර්යාලය ලෙස පාවිච්චි කළ කොල්ලුපිටියේ අරලියගහමන්දිරයේ නවාතැන්ගෙන සිටිති. මින් ඉවත්වන ලෙස
    ඒකාබද්ධ විපක්ෂයේ විමල් ඇතුලු
    මන්ත්‍රීවරුන්ද දොලවත්ත නීතීඥයාද නිල නිවේදන මගින් දන්වා තිබෙන නමුත් ඔවුන් ඉන් ඉවත්ව නොයා පවසා තිබෙන්නේ පාර්ලිමේන්තුව රැස්කර

    සිරිසේන.... කෝමේ සිරිසේන.... එයා පෝට් එකෙන් රට පැනලා තොලොංචි වෙයන් සිරිසේන කියලා බඩවෙච්ච ඊරියක් වගේ කෑගහපු අට පාස් හිවලා දැන් ඒ පොන්න හිටං හුටංටම හේතුවෙලා රනිල්ට පලයන් කියනවා......... තව ටිකදවසකින් ඔය හිඟන්නා හොරෙන්ම රනිල් ලඟට බඩගාගෙන ගිහිල්ලා සොරි සර් කියයි....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    අද අරලිය ගහ මන්දිරේ පිරිත් නැද්ද​? දවස් 7ක් පිරිත් කියනවා කිව්ව නේද​?
    :D

    ඕනෙම තැනක පිරිත් කියනකොට ඈත ඉන්න එවුන් කොහොමටත් කරන්නේ බූරුවා ගහන එක තමයි බං!!!!!!!!!!!!!! :rofl::rofl::rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මූ නම් මහම මහා බල පෙරේතයෙක්. අවරුදු 3න් රට නැත්තටම නැති කරලා පුකට පයින් ගහල එලෙව්වම තවත් යන්නේ නෑ. ඒ පාර අරලිය ගහ මන්දිරෙත් කොල්ලෝ ගහන්න අරන්. :angry:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මූ නම් මහම මහා බල පෙරේතයෙක්. අවරුදු 3න් රට නැත්තටම නැති කරලා පුකට පයින් ගහල එලෙව්වම තවත් යන්නේ නෑ. ඒ පාර අරලිය ගහ මන්දිරෙත් කොල්ලෝ ගහන්න අරන්. :angry:

    උඹ කොහොමද දැක්කා වගේ කියන්නේ??????? :confused::confused::confused::confused:

    උඹත් ඒ පැත්තේ ඉඳලා වෙන්ඩැති එන්නේ? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    නැතිනම් රනිල් පාවිචිකරලා අත අරින එවුන්ද උඹට අරින්නේ? :rofl::rofl::rofl::rofl::rofl: