රනිල්ට කේස්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බාර ගන්න කියන වෙලේ පඩ ශෝ නොදා බාර ගන්න ඔන. වැඩ දන්න එකෙක් නම් වැඩ පෙන්නන්න ඔන. මොකෙක් හරි එකෙක් ඉදිරිපත් වෙනවා නම් ඌට හරි කරන්න ඉඩ දෙන්න ඔන.කකුලෙන් ඇද ඇද බුල ගහන්න කාලයක් නෑ.
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මේ ජෙප්පෝ රටට සාපයක්. අනුර පොන්නයා තමයි රට ගිනි තිව්ව මහා මොළකරු. ළගදීම සාක්ෂිත් එක්ක ඔප්පු වුණාම ඌට හීරේ යන්න වෙනවා... ආරක්ෂක ලේකම්. නොකියා කිව්වේ එක... මු හිතුවේ ගෝට දීලා යයි මුට බයේ කියලා.... මුන් ඉස්සරහට ත් රට හදන්න මේ දේවල් ගොඩ දා ගන්න ඉඩ නු දුන්නොත්, අරගල කාරයින්ට මිනිස්සුම ගහන දවස වැඩි ඈතක නෙමෙයි...
     
    • Haha
    Reactions: Kavindu1221

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516

    අනුර වැඩ කලේ රනිල් වෙනුවෙන් 🤭
     
    • Like
    Reactions: Cenon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ආන්ඩුවෙන් අයින් උනාම බයිල නොකිය අගමැතිකම ගත්තනම් ආයෙ අඩන්ඩ දෙයක් නැනෙ කාටවත්,

    දැන් අපි විපක්ශ නායකකම ගන්නව සජිත්ට අනුරට අබ සරණයි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අපි ආන්ඩුවෙන් අයින් උනාම බයිල නොකිය අගමැතිකම ගත්තනම් ආයෙ අඩන්ඩ දෙයක් නැනෙ කාටවත්,

    දැන් අපි විපක්ශ නායකකම ගන්නව සජිත්ට අනුරට අබ සරණයි.
    69 ලක්ෂයක බලාපොරොත්තුව විපක්ෂ නායක වෙන්නද 😂
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    welawe hatiyata mokek hari agamathi wenna one. natnam address na. denna epa kiyana ekek wath ganne na ne. sirasa kohomath ranil ekkka mala. un bayawela enne ekata. mn nam kamathie AKD gannawa nam.
     
    • Like
    Reactions: sakuntha1996

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    අපි ආන්ඩුවෙන් අයින් උනාම බයිල නොකිය අගමැතිකම ගත්තනම් ආයෙ අඩන්ඩ දෙයක් නැනෙ කාටවත්,

    දැන් අපි විපක්ශ නායකකම ගන්නව සජිත්ට අනුරට අබ සරණයි.

    අපි?
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    කීපාරක් කිව්වද බූරු පුතානොටයි ලපයටයි ගනින් කියලා, මෙතන බයේ හිටියා. යකෝ මොකා ආවත් මාස 6න් ආන්ඩු මාරු කරනවා කිය කිය පුතානොට කඩේ යනව වහල් නඩේ. ඊයේ මහ බැන්කු අදිපති කට කැඩෙනකන් කිව්ව, මේ මීහරක් පිස්සු කෙලිනවා.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    මේ ජෙප්පෝ රටට සාපයක්. අනුර පොන්නයා තමයි රට ගිනි තිව්ව මහා මොළකරු. ළගදීම සාක්ෂිත් එක්ක ඔප්පු වුණාම ඌට හීරේ යන්න වෙනවා... ආරක්ෂක ලේකම්. නොකියා කිව්වේ එක... මු හිතුවේ ගෝට දීලා යයි මුට බයේ කියලා.... මුන් ඉස්සරහට ත් රට හදන්න මේ දේවල් ගොඩ දා ගන්න ඉඩ නු දුන්නොත්, අරගල කාරයින්ට මිනිස්සුම ගහන දවස වැඩි ඈතක නෙමෙයි...
    Ranilge gal kolla detected
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,259
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20220512-131153.jpg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    No choice. Ranil comparatively not worst but election should be conducted as soon as possible to avoid conflicts
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,146
    113
    ගන්න කිව්ව වෙලේ ගත්ත නම් අර මිනිස්සු තවම ජීවත් වෙනවා. දැන් බොරු බයිල ගහනවා.
     
    • Like
    Reactions: ruka!