රනිල්ට චීන ජනාධිපතිගෙන් සුබ පැතුම්..🤩🙏🙏🙏🇨🇳🇱🇰

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    image_6da3d6a92d.jpg

    (විමුක්ති එස් රුද්‍රිගු)

    රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම පිළිබඳව අසන්නට ලැබීමෙන් තමන් සතුටට පත් වුණු බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    චීන ජනාධිපතිවරයා ලෙසත් චීන ජනතාව වෙනුවෙනුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කරන බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් බවත් දීර්ඝ කාලයක් චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සහයෝගීතාවය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ අයෙක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

    රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින තාවකාලික දුෂ්කරතා මඟහරවා ගනිමින් සමාජීය සහ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙතැයි චීන ජනාධිපති ෂි ජින්පින් මහතා විශ්වාස කරන බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.

    ලංකාදීප
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    @Xi Jinping
     
    • Haha
    Reactions: Xi Jinping

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බී ජින් වලටත් කුලී මැරයො හා හමුදා මික්ස් කොක්ටේල් කරල උදේ පාන්දර ෆන් එකක් දෙන්න ඕන නම් මෙතුම ෆ්‍රී කරල දෙයි බටලන්ද මෙනු එකට😂😂😂
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    චීනේ ඵක්ක සෙට් වුනා කියන්නේ රට ගොඩම තමා..චීනේ ඩොලර් බිලියන 4ක් අතේ තියන් ඉන්නේ අපිට දෙන්න IMF හින්දා පස්ස ගහන්නේ..IMF ලබ්බ ගන්නේ නැතුව චීනෙන් ගත්තනම් අදටත් පෝලිම් නෑ ගෝඨාබයට අයින් වෙන්න වෙන්නෙත් නෑ..
     
    • Haha
    Reactions: shenat

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඊයේ නෙලුවායින් පස්සේ චීනාට තේරෙන්න ඇති "අපෙන් එකෙක් මේ මිනිසා" කියල.

    රටක් හදන්නනම් ඒවා කරන්න ඕන..දැන් බලපංකෝ චීනේ ඒවා කරල දියුණු වෙලා තියෙන හැටි..මටත් අාසයි අරගල කරන උන් මැද්දට යුධ ටැංකියක් යවන්න..අරගල කාරයෝ හිස් ලූ ලූ අත දුවයි.මැවිල පේනවා...🤣🤣
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අලව්වෙ ඉන්නකොටත් මම කිව්වා, පොනිල මේ පාර ගේම ගහන්න යන්නෙ චීනත් එක්ක කියල. දැන් ඉතින් අරුන්ව කුණු කාණු වල මරල දැම්මත් ඇමරිකාවටයි, එංගලන්තෙටයි, EU එකටයි, UN එකටයි අඬ අඬ tweet දානව ඇරෙන්න වෙන මකබාවක් කරන්න වෙන්නෙ නැහැ! වැඩිම වුනොත් අපනයන වෙළඳ පොලට බලපෑමක් කරන්න පුළුවනි! අපිව තවත් චීනෙ දිහාටම තල්ලු කළොත් උන්ටමයි අවාසි!
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    චීනේ ඵක්ක සෙට් වුනා කියන්නේ රට ගොඩම තමා..චීනේ ඩොලර් බිලියන 4ක් අතේ තියන් ඉන්නේ අපිට දෙන්න IMF හින්දා පස්ස ගහන්නේ..IMF ලබ්බ ගන්නේ නැතුව චීනෙන් ගත්තනම් අදටත් පෝලිම් නෑ ගෝඨාබයට අයින් වෙන්න වෙන්නෙත් නෑ..
    නය ඉල්ලලා ලැජ්ජ නැතුව පුරසාරම් දොඩවන හැටි. අපෝ කැරිම හිඟන්නෝ සෙට් එකක්.