රනිල්ට ඡන්ද 140ක්…අපිව රැවටූ ජෙබ්බෝ ගෙදර පල... 😡😡😡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,507
    15,474
    113
    Gampaha

    වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ රහස් ඡන්දය පැවැත් වූවොත් මන්ත්‍රීවරුන් 140ක් වැඩි ප්‍රමාණයක චන්ද හිමි කර ගනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

    තමන් මේ පිළිබඳව දැනටමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේත් සෙසු පක්ෂවල පිරිස් සමගත් සාකච්ඡා පවත්වන ලද බවද ඔහු තවදුරටත් කියා සිටියි.

    නමුත් අවසන් මොහොතේ දී ඡන්ද විමසීමකින් තොරව සියලු දෙනාගේම එකගත්වය මත රනිල් වික්‍රමසිංහ මහතා මෙරට නම වන විධායක ජනාධිපතිවරයා වශයෙන් පත් වනු ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම පැවසීය.

    පනස් වසරක අත්දැකීම් ඇති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව ලෝකයේ මෙන්ම ආසියාවේත් ඉහළින්ම ඔසවා තැබීමට කටයුතු කරනු ඇති බව ද ඔහු පැවසීය.

    මාධ්‍ය හමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා මෙම අදහස් පල කරන ලදී.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,474
    113
    Gampaha
    @SLK_sri පොන්නයෝ…මෙන්න තොගේ ගෙදර උන්ගේ වැඩ බලපන්කො 😂🤭
    රනිල් දින්නොත් අනිවා මම ගෙදරින් එලියට බහිනවා.රනිල් බලයට එන්නේ ජෙබ්බන්ගේ අරගල නිසා. මම හිස හැරුනු අතේ යනවා.. මොකද රනිල්ට වඩා ගෝඨා ගොඩක් හොඳයි.. :confused2:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් දින්නොත් අනිවා මම ගෙදරින් එලියට බහිනවා.රනිල් බලයට එන්නේ ජෙබ්බන්ගේ අරගල නිසා. මම හිස හැරුනු අතේ යනවා.. මොකද රනිල්ට වඩා ගෝඨා ගොඩක් හොඳයි.. :confused2:
    @SLK_sri පොන්නයෝ….මෙන්න උඹලගේ උන් හිස හැරුණු අතේ යනවලු
     
    • Like
    Reactions: 2osama and AshenTM

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    බල්ල මැරෙනකොට මැක්කොන්ට උන දෙයක්​

    තොගේ පුක ළඟ අරගලේ උන් tent ගහල පෝලිමේ ඉන්නවා කියන්නේ ඇත්තද පොන්නයෝ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තොගේ පුක ළඟ අරගලේ උන් tent ගහල පෝලිමේ ඉන්නවා කියන්නේ ඇත්තද පොන්නයෝ

    හර්ෂ පුක හෝදන්නේ නෑලු පිහිදනවා විතරලු

    harshage puka lowana ponnaya menna
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඇයි ඔය චන්දෙ රහස් වෙන්නේ? ජනතාව දැනගන්න ඕන නැද්ද. විනිවිදභාවයක් තියෙන්න ඕන නැද්ද
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හෙට පොනිල්ගේ මන්ත්‍රීකම ව්‍යවස්ථා විරෝධී නඩුව.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami

    වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ රහස් ඡන්දය පැවැත් වූවොත් මන්ත්‍රීවරුන් 140ක් වැඩි ප්‍රමාණයක චන්ද හිමි කර ගනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

    තමන් මේ පිළිබඳව දැනටමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේත් සෙසු පක්ෂවල පිරිස් සමගත් සාකච්ඡා පවත්වන ලද බවද ඔහු තවදුරටත් කියා සිටියි.

    නමුත් අවසන් මොහොතේ දී ඡන්ද විමසීමකින් තොරව සියලු දෙනාගේම එකගත්වය මත රනිල් වික්‍රමසිංහ මහතා මෙරට නම වන විධායක ජනාධිපතිවරයා වශයෙන් පත් වනු ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම පැවසීය.

    පනස් වසරක අත්දැකීම් ඇති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව ලෝකයේ මෙන්ම ආසියාවේත් ඉහළින්ම ඔසවා තැබීමට කටයුතු කරනු ඇති බව ද ඔහු පැවසීය.

    මාධ්‍ය හමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා මෙම අදහස් පල කරන ලදී.

    මූට සෙරෙප්පු පාරක් දෙන්න එකෙක් නෑනේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    රනිල් දින්නොත් අනිවා මම ගෙදරින් එලියට බහිනවා.රනිල් බලයට එන්නේ ජෙබ්බන්ගේ අරගල නිසා. මම හිස හැරුනු අතේ යනවා.. මොකද රනිල්ට වඩා ගෝඨා ගොඩක් හොඳයි.. :confused2:

    හයි @nicjosh83 මොකෝ මේ දෙමාරුවට අතේ ගහනවද​

    බල්ල මැරෙනකොට මැක්කොන්ට උන දෙයක්​

    මේ account දෙකම එක්යියිනේද. මන් මේ ටික දවසක ඉඳන් track කරන් ආවේ.​

    ------ Post added on Jul 17, 2022 at 11:16 AM
     
    • Haha
    Reactions: SLK_sri

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මූ වගේ හරක් නම් ඉස්සරහට එන්නේ අරගල කරයින් ගේ ඔළු පලාල ත් මදි🤬🤬🤬
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    All the crooks in the parliament will elect Ranil. They know he will protect the political class, no matter how much they’ve robbed this country. Sorry for those who gave up their lives in the name of aragalaya. Ranil the God Father of the Sri Lankan politikkas will reign supreme on 20th
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    293492766-1132828690600047-1432163602909659532-n.jpg