රනිල්ට ටෙම්පරියක් 🌝
sylvaticus Well-known member Aug 27, 2024 779 879 93 Sep 23, 2024 #1 Reactions: hasithayad, LahiruRaz, Solo Rider and 10 others
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,213 113 ඩොටේ Sep 23, 2024 #2 එතනක් netflix බල බල ඉන්නැතැයි Reactions: hasithayad, Solo Rider, sylvaticus and 2 others
2osama Well-known member Oct 25, 2010 81,570 72,772 113 මාලඹේ Sep 23, 2024 #3 මුනම් ලැජ්ජාම නැති එකෙක් Reactions: hasithayad and Smartm
S ShehanAM Well-known member Feb 7, 2017 1,633 789 113 polonnaruwa Sep 23, 2024 #4 බංගලි ටෙම්පරියක් තියෙනව කරනවනම්. Reactions: xVOLDYx, sylvaticus, Solo Rider and 2 others
supun_sg Well-known member Sep 5, 2010 16,197 24,877 113 tracing Geo-location.. ... ... Sep 23, 2024 #5 පොරගෙන් හැබැයි ඇහුවනම් ඕකම කියනවා.. ඒ තරම් ඩයල් එක.. Reactions: LahiruRaz, xVOLDYx, Solo Rider and 2 others
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Sep 23, 2024 #6 ලොක්කට පොඩි චෑන්ස් එකක් සැට් කොලාම, රැඟුවා වැඩි වුනා.... අවසාන මොහොතේ චෑන්ස් එක දුන්න මහින්දටත් ඇරියා... බංකොලොත් රටේ ජනරජ පෙරහැරකුත් තිබ්බා කියහංකෝ.... පක්ෂෙ ඔක්කොම උපදේශකවරු.. පක්ෂෙම රැකුනෙ මහජන මුදලින්.. අවස්ථාව ආවම මිනිස්සු තමන්ගෙ තෝරාගැනීම කළා.... Reactions: hasithayad, Solo Rider and sylvaticus
ලොක්කට පොඩි චෑන්ස් එකක් සැට් කොලාම, රැඟුවා වැඩි වුනා.... අවසාන මොහොතේ චෑන්ස් එක දුන්න මහින්දටත් ඇරියා... බංකොලොත් රටේ ජනරජ පෙරහැරකුත් තිබ්බා කියහංකෝ.... පක්ෂෙ ඔක්කොම උපදේශකවරු.. පක්ෂෙම රැකුනෙ මහජන මුදලින්.. අවස්ථාව ආවම මිනිස්සු තමන්ගෙ තෝරාගැනීම කළා....
hesian99 Well-known member Jul 17, 2020 3,416 4,297 113 Gampaha Sep 23, 2024 #7 කැරියා පාලිමන්ට් එකේ ඉදගත්තු දවසට තමයි හැබැයි අනිත් උන්ට රෙවෙන්නේ Reactions: supun_sg and sylvaticus