රනිල්ට බඩු වගේ

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    රනිල් ජනාධිපති මුක්තිය නිසා අත් අඩංගුවට ගන්නබෑ. ඒක මේ රටේ ජනාධිපති වෙන හැමෝටම ලැබෙන වරප්‍රසාදයක්. හැබැයි අනුරයියා ඒවා වෙනස් කරයිද නැද්දදන්නෙ නෑ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    රනිල් ජනාධිපති මුක්තිය නිසා අත් අඩංගුවට ගන්නබෑ. ඒක මේ රටේ ජනාධිපති වෙන හැමෝටම ලැබෙන වරප්‍රසාදයක්. හැබැයි අනුරයියා ඒවා වෙනස් කරයිද නැද්දදන්නෙ නෑ.
    Oya kiwwe gon kariya 🤣 malimawata chande dennema tho wage gonnu thama
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,321
    74,824
    113
    රනිල් ජනාධිපති මුක්තිය නිසා අත් අඩංගුවට ගන්නබෑ. ඒක මේ රටේ ජනාධිපති වෙන හැමෝටම ලැබෙන වරප්‍රසාදයක්. හැබැයි අනුරයියා ඒවා වෙනස් කරයිද නැද්දදන්නෙ නෑ.
    Oya kiwwe gon kariya 🤣 malimawata chande dennema tho wage gonnu thama
    ටිරාන් අලස්ට විතරයි බන් මුක්තිය තියෙන්නෙ. අනිත් ඔක්කොටම මුට්ටිය තමා 🤭 🤭
     
    • Haha
    Reactions: johnferna678

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    Oya kiwwe gon kariya 🤣 malimawata chande dennema tho wage gonnu thama
    ටිරාන් අලස්ට විතරයි බන් මුක්තිය තියෙන්නෙ. අනිත් ඔක්කොටම මුට්ටිය තමා 🤭 🤭
    මොන නීති තිබ්බත් නැතත් අනුරයියා, මහින්දව හිරේට දැම්මත්, කවදාවත් රනිල්ව හිරේ දාන්නෙ නෑ. :P
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    රනිල් ජනාධිපති මුක්තිය නිසා අත් අඩංගුවට ගන්නබෑ. ඒක මේ රටේ ජනාධිපති වෙන හැමෝටම ලැබෙන වරප්‍රසාදයක්. හැබැයි අනුරයියා ඒවා වෙනස් කරයිද නැද්දදන්නෙ නෑ.
    ewa wenas karanna be. 2022ta kalin karapuwata nadu daanna puluwan e wunaata
     
    Similar threads