රනිල්ට ම තව අවුරුදු පහක් දෙන්න තිබ්බෙ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ලපය කිව්වේ මෝල් කාරයෝ වැරදි නැහැ කියලා :lol: 🤌
    ලපය කියන සේරම පච

    කොහොම උනත් මාලිමාව දිනපු එක හොඳයි. නැත්නම් උන් තාමත් එක පෑන් පාරෙන් වැඩ කරන්න පුළුවන් සුපිරි වැඩ්ඩො ටිකක් :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ලපයාගේ ඡන්දෙට ඩඩ්ලි සල්ලි දුන්නා
    දැන් හාල් වල ගාන වැඩි කරලා ඩඩ්ලි බිලියන ගණන් හොයනවා🤣🤣
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    දූනගහ නැතිකරා දූනගහ නැතිකරා
    ඒකයි මට බැරි උනේ. ඒකයි මං ෆේල් උනේ.
    ඉහි ඉහි ඉහි 🥲🥲
    කොහේද පොන්ස් ෆේල්,ඩොලර් මිලියන 50 ඉදලා ඩොලර් බිලියන 6ක reserve හදලා ගියේ. ගෝඨගෙන් ගත්ත බංකොලොත් රට නෙමෙයි දුන්නෙ . කයිතංට තියෙන්නෙ එතන ඉදලා වැඩ කරන් යන්න.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082
    113
    dunagaha marandagahamula kiyanne issara idan rice distribution hub eka wage thibbe,

    lankawe hama paththenma (godakma north central area walin) hal othanata genath distributor lata sale karanwa.

    dan kelinma hal mol karayo e area wala idalama rice packet karala lorry wala patola ewanwane lankawa wateta.

    colombo inna sellerla set eka import karana tika sell karnwa. maradahamulinuth genwa.

    ranil kiyana eke podi ahtthak thiyenwa,
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    dunagaha marandagahamula kiyanne issara idan rice distribution hub eka wage thibbe,

    lankawe hama paththenma (godakma north central area walin) hal othanata genath distributor lata sale karanwa.

    dan kelinma hal mol karayo e area wala idalama rice packet karala lorry wala patola ewanwane lankawa wateta.

    colombo inna sellerla set eka import karana tika sell karnwa. maradahamulinuth genwa.

    ranil kiyana eke podi ahtthak thiyenwa,
    මටත් මතකයි ඉස්සර අපේ තාත්තගේ යාලුවෙක් හිටියා වී මෝලක් තියෙන මීගමුවේ. දුනගහ තමයි තිබ්බේ. නිපුන එකත් පාස් කරන් තමයි ඒකට යන්නේ. ඉස්සර ඔය හරියේ ගොඩක් හාල් මෝල් තිබුනා. දැන් නිපුන එක කොහෙද බන් තියෙන්නෙ පොළොන්නරුවේද? 🤔
     
    • Like
    Reactions: AKI-SL

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    මටත් මතකයි ඉස්සර අපේ තාත්තගේ යාලුවෙක් හිටියා වී මෝලක් තියෙන මීගමුවේ. දුනගහ තමයි තිබ්බේ. නිපුන එකත් පාස් කරන් තමයි ඒකට යන්නේ. ඉස්සර ඔය හරියේ ගොඩක් හාල් මෝල් තිබුනා. දැන් නිපුන එක කොහෙද බන් තියෙන්නෙ පොළොන්නරුවේද? 🤔

    Yes! I have been there and it's massive, it's storage is so big you can't comprehend how big it is! Now it must have expanded even more. I went there around 2008-2009

    Also met Nipuna who showed us the place
     
    • Love
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    ඉදලා හිටලා උයන්න කුස්සියට යන උනුත් ඔහොමයි. ගේ දෙක වෙන්න කෑ ගහ ගහ අරක නෑ මේක නෑ කියල බෙරිහන් දෙන්නේ.
     
    • Haha
    Reactions: dilann and Asmodeus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    475124542_1016796077145284_7608216435708974461_n.jpg
     
    • Haha
    Reactions: monson and Asmodeus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලපයාගේ ඡන්දෙට ඩඩ්ලි සල්ලි දුන්නා
    දැන් හාල් වල ගාන වැඩි කරලා ඩඩ්ලි බිලියන ගණන් හොයනවා🤣🤣

    sirisenatath dila thibba, sakkili nandasenatath dila thibba.
    election wala owa normal kiyala ranilma kiuwa mathaka nedda ban,
    uba nikana ada ipauna babek wage kathawa
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කොහේද පොන්ස් ෆේල්,ඩොලර් මිලියන 50 ඉදලා ඩොලර් බිලියන 6ක reserve හදලා ගියේ. ගෝඨගෙන් ගත්ත බංකොලොත් රට නෙමෙයි දුන්නෙ . කයිතංට තියෙන්නෙ එතන ඉදලා වැඩ කරන් යන්න.
    ඇයි රට ණය බරින් නිදහස් කරලා ගියේ :love:

    Similar threads