රනිල්ට ම තව අවුරුදු පහක් දෙන්න තිබ්බෙ

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    මටත් මතකයි ඉස්සර අපේ තාත්තගේ යාලුවෙක් හිටියා වී මෝලක් තියෙන මීගමුවේ. දුනගහ තමයි තිබ්බේ. නිපුන එකත් පාස් කරන් තමයි ඒකට යන්නේ. ඉස්සර ඔය හරියේ ගොඩක් හාල් මෝල් තිබුනා. දැන් නිපුන එක කොහෙද බන් තියෙන්නෙ පොළොන්නරුවේද? 🤔
    ow minneryie thiyenne
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    කොහේද පොන්ස් ෆේල්,ඩොලර් මිලියන 50 ඉදලා ඩොලර් බිලියන 6ක reserve හදලා ගියේ. ගෝඨගෙන් ගත්ත බංකොලොත් රට නෙමෙයි දුන්නෙ . කයිතංට තියෙන්නෙ එතන ඉදලා වැඩ කරන් යන්න.

    පොන්ස් ණය ගෙවන්නෙ නැතුව සල්ලි එකතු කරල පෙන්නන්න ඕන පොන්නයෙකුට පුලුවන්. ඒක අවුරුදු 50ක ෆේල් පොන්නයෙකුටත් පුලුවන්. උබලගෙ පොන්න තියරිය ගත්තම මිනිස්සු ගත්තු වාහන ණය, ගෙවල් ණය නොගෙව හිටියනං ලංකාවෙන් බාගෙකෙට වඩා මිලියනපතියො වෙයි. 😹

    රට නිල වශයෙන් බංකොළොත් කරපු කයියා උබලට ලොකු උනාට අපිට ලොකු නෑ බන්. අවුරුදු 50කට වඩා ෆේල් වෙලා රට බංකොළොත් කරා, කන්න බොන්න දේවල් වත් අවුරුද්දට හරියට මැනේජ් කරගන්න බැරි රටක් ඉතුරු කරා එච්චරයි අපි දන්න දේකට කරේ ✌️😹



    දූනගහ නැති උනානෙ ඒකයි මේ මුකුත් කරගන්න බැරි උනේ. :( 😹
    ------ Post added on Jan 29, 2025 at 12:36 PM
     

    Similar threads