රනිල්ට ලියපු ලියුමක් බලමුද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ බටලන්දෙ හිටපු උප පොලිස් පරීක්‍ෂක පස්සෙ රනිල්ගෙ පුද්ගලික ලේකම් සහ එක්සත් ජාතික පක්‍ෂයේ සන්නිවේදන අධ්‍යක්‍ෂ සහ සිරිකොතේ රනිල්ගෙ "විශේෂ සහයක" සුදත් චන්ද්‍රසේකරගෙ ඉල්ලා අස්වීමේ ලියුම

    📌1985 ජනවාරි 10වෙනිද සිට රනිල් වෙනුවෙන් නොකලේ මොනවද කියල එයා අහනව! (ඒ කියන්නෙ පොලිස් සේවයේ ඉන්න කාලෙ සිට)!
    📌 ඔබ නිසා මම බටලන්දේ මි|නී|ම|රුවා විය.
    📌 ගාමිණී අතුකෝරාළගේ මි|නී|ම|රුවා විය.
    📌 රියෙන්සි අල්ගමගේ මි|නී|ම|රුවා විය.
    📌 රනිල්ගේ 'රතු තොල් පු|ක් කොල්ලා' විය.
    📌 මංගලත් එක්ක කුරුඳු පොලු හමුදාවට නායකත්වය දීල රනිල්ව බේරගත්තලු!

    1.jpg
    2.jpg
    3.jpg
    4.jpg
    5.jpg
    6.jpg

    7.jpg
    WhatsApp Image 2025-03-12 at 08.07.52_7c2d8aa4.jpg
     
    Attachments

    • 6.jpg
      6.jpg
      82.7 KB · Views: 37
    • 7.jpg
      7.jpg
      69.3 KB · Views: 38

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ බටලන්දෙ හිටපු උප පොලිස් පරීක්‍ෂක පස්සෙ රනිල්ගෙ පුද්ගලික ලේකම් සහ එක්සත් ජාතික පක්‍ෂයේ සන්නිවේදන අධ්‍යක්‍ෂ සහ සිරිකොතේ රනිල්ගෙ "විශේෂ සහයක" සුදත් චන්ද්‍රසේකරගෙ ඉල්ලා අස්වීමේ ලියුම

    📌1985 ජනවාරි 10වෙනිද සිට රනිල් වෙනුවෙන් නොකලේ මොනවද කියල එයා අහනව! (ඒ කියන්නෙ පොලිස් සේවයේ ඉන්න කාලෙ සිට)!
    📌 ඔබ නිසා මම බටලන්දේ මි|නී|ම|රුවා විය.
    📌 ගාමිණී අතුකෝරාළගේ මි|නී|ම|රුවා විය.
    📌 රියෙන්සි අල්ගමගේ මි|නී|ම|රුවා විය.
    📌 රනිල්ගේ 'රතු තොල් පු|ක් කොල්ලා' විය.
    📌 මංගලත් එක්ක කුරුඳු පොලු හමුදාවට නායකත්වය දීල රනිල්ව බේරගත්තලු!

    View attachment 247899View attachment 247900View attachment 247901View attachment 247902View attachment 247903View attachment 247906
    View attachment 247907View attachment 247908

    ඒ කාලේ බැලුවේ නැද්ද?🤣

    eBndKbn.jpeg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ කාලේ බැලුවේ නැද්ද?🤣

    eBndKbn.jpeg
    :-(:-(
    ඒ කාලෙ ක්ලීන් සූට් කියල හිතුවෙ . ජෙප්පො ගනන් ගන්නෙත් නෑනෙ . අපි සමාජයේ උඩට එනකොට තමා ක්ලීන් සූට් උන්ගෙ ඒව එක එක තේරෙන්නෙ . උඩ ලෙවෙල් එක ටික ටික ටච් වෙනකොට තමා මුන්ගෙ ගේම් තේරෙන්නෙ . එතකොට තමා 71 89 ආයුද අතට ගත්තු එක සාදාරනයි කියල තේරෙන්නෙ .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,540
    25,869
    113
    රනිල් හොරෙක් මිනීමරුවෙක් බොරුකාරයෙක් වෙන්න පුලුවන් හැබැයි, පුක්‌ කාරයෙක් නෙවේ නේද?
     
    • Haha
    Reactions: gnilukshi

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    :-(:-(
    ඒ කාලෙ ක්ලීන් සූට් කියල හිතුවෙ . ජෙප්පො ගනන් ගන්නෙත් නෑනෙ . අපි සමාජයේ උඩට එනකොට තමා ක්ලීන් සූට් උන්ගෙ ඒව එක එක තේරෙන්නෙ . උඩ ලෙවෙල් එක ටික ටික ටච් වෙනකොට තමා මුන්ගෙ ගේම් තේරෙන්නෙ . එතකොට තමා 71 89 ආයුද අතට ගත්තු එක සාදාරනයි කියල තේරෙන්නෙ .
    WTF, please read your comment slowly, you just debunked your own logic.

    Come On What GIF by MOODMAN
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,633
    87,000
    113
    ආශ්චර්යමත් රටක
    තව එකෙක් ඌ බබා කියනවා 🤭

    වෙලාවට පොලිසියෙ, හමුදාවෙ පෙිනිලගෙ පක්කලිකං කරපු අනිත් පක්කු ටික මැරිල ඉන්නෙ. නැත්තං උනුත් එයි අපි බබාලා කියාගෙන
     
    • Like
    Reactions: wpril5

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,564
    75,421
    113
    මුං ලැගපු නැති අගුවක් නෑ නෙ බලං ගියාම
    ඒ කාලේ බැලුවේ නැද්ද?🤣

    eBndKbn.jpeg
    කැරි කතා කියන්න එපා, මුන් ඌත් එක්ක කතා කලේ නෑ. මුන් හිනා වෙවී ඉන්නකොට රනිල් එතනින් ගිහින්, රනිල්ගෙ එකෙක් ඔය photo එක අරන්. ඒත් ඕකේ මුලු විඩියෝ එකම බැලුවානම් උඹලට පෙනෙයි අනුර කවුද කියලා අඳුනගන්නෙ නැතුව මනුස්සකමට හිනාවෙලා රනිල් කියලා දැක්කාම ඔරවලා තූ කියලා කෙල ගහනවා.

    මුලු video එකම බලලා වරෙන් මචන් කතා කරන්න.
     
    • Haha
    Reactions: AKI-SL and Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිල් හොරෙක් මිනීමරුවෙක් බොරුකාරයෙක් වෙන්න පුලුවන් හැබැයි, පුක්‌ කාරයෙක් නෙවේ නේද?

    ඊලඟ ඉන්ටවිව් එකෙන් පස්සේ..එන රචනාව..

    පුක් කාරයෙක් වෙන්නත් පුළුවන් හැබැයි බේබද්දක් නෙමෙයි 😆
     
    • Haha
    Reactions: Brandy2020

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Anything wrong?
    Yes, as per your assumption that you did not know Ranil was wrong, then why the hell did you rebel against the government that Ranil was a part of the cabinet? And remember that the Batalanda incident happened even before your coalition with the Yahapalana government, which was led by Ranil.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    අහිංසක මිනිස්සු අමු අමුවේ මරපු කාලකන්නි අවජාතක ජේවීපී වේසිගේ පුතාලගේ තාත්තලා ඒකාලේ රනිල් බටලන්දට දාල ඇටේ ඉදන් ගලවපු දුකට thread දානවා...හයියෝ ගිහින් මල මිනිය වලලපු තැන හොයාගන්න බලපන්....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Yes, as per your assumption that you did not know Ranil was wrong, then why the hell did you rebel against the government that Ranil was a part of the cabinet? And remember that the Batalanda incident happened even before your coalition with the Yahapalana government, which was led by Ranil.
    To begin with, the image above was captured during the 2010 election. We were unaware of Ranil's pitiful nature back then. That's what I'm saying.