රනිල්ට සෑහෙන වියදම්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    හැබැයි රනිල්ට මෙහෙවත් ජනාධිපති වෙන්න බෑ කියන්නෙව් උගෙ කැරිම අවාසනාව.අරගලයෙන් දේශපාලනේ ඉවර කරගත්තෙ රාජපක්ෂලට වඩා හරීන්
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,571
    1
    3,589
    113
    Earth
    ඩලස් ස රට හදයි එලට මොනව උනත් වැඩ්ඩෙක් තමා :yes: :yes:

    දැන් නම් ඉතිම් කවුරුවත් ගැන ලොකු විස්වාසයක් නෑ. බලමු මොකද වෙන්නෙ කියලා. Analysis ලා කියන විදියටනම්, මේ, Election එකෙන් දිනන කෙනා දේෂාපාලන යට සමු දෙන්න බලාගෙන වැඩ කරන්න වෙනවා කියනවා. එහෙම කරොත් රට ඉස්සරහට ගන්න පුලුවන් ලු. ඇත්ත වෙන්න ඇති, මොකද කලින් කට්ටිය ගත්තෙ ජනප්‍රිය තීරන මිසක් හරි තීරනය නෙවෙයි නෙ.
     
    • Like
    Reactions: hasithayad

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    100මිලි දෙනවා කියලා පෙන්න කියලා එපා කියයි පාගා අරන් මාරු වෙනා කියල ඔලු හදන්නේ .

    කව්රු මොනා කිවත් ඔය දාන හම චන්දයක් පිටිපස්සෙම සල්ලි තියෙන්නේ . කව්රු බලේට ආවත් ඔය වියදම කරන සල්ලි යේ අපෙන් තමයි යන්නේ
     
    • Like
    Reactions: Honda.putha

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    100මිලි දෙනවා කියලා පෙන්න කියලා එපා කියයි පාගා අරන් මාරු වෙනා කියල ඔලු හදන්නේ .

    කව්රු මොනා කිවත් ඔය දාන හම චන්දයක් පිටිපස්සෙම සල්ලි තියෙන්නේ . කව්රු බලේට ආවත් ඔය වියදම කරන සල්ලි යේ අපෙන් තමයි යන්නේ
    අපේ සල්ලි නෙමෙයි
    එයාල අලුතින් ප්‍රින්ට් කරනවා 😄🤣
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අපේ සල්ලි නෙමෙයි
    එයාල අලුතින් ප්‍රින්ට් කරනවා 😄🤣
    රුපියල් නෙමේ ඩොලර් යකෝ දෙන්නේ රුපියල් අරන් පුක පිහාදගන්න වෙන්නේ මුන්ට
     
    • Haha
    Reactions: gnilukshi

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    දැන් නම් ඉතිම් කවුරුවත් ගැන ලොකු විස්වාසයක් නෑ. බලමු මොකද වෙන්නෙ කියලා. Analysis ලා කියන විදියටනම්, මේ, Election එකෙන් දිනන කෙනා දේෂාපාලන යට සමු දෙන්න බලාගෙන වැඩ කරන්න වෙනවා කියනවා. එහෙම කරොත් රට ඉස්සරහට ගන්න පුලුවන් ලු. ඇත්ත වෙන්න ඇති, මොකද කලින් කට්ටිය ගත්තෙ ජනප්‍රිය තීරන මිසක් හරි තීරනය නෙවෙයි නෙ.
    eka aththa...
    2y wenakn oka inna one.,.

    ekane sajiya gatte natte :D
    oo 2y walin passe chande illanwa api araka karaa meka kara dn rata stable gala
     
    • Like
    Reactions: Lionzzz