රනිල්ට සුබ පැතුම්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    රනිල්ට සුබ පැතුම්

    නැවතත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ විපක්‍ෂ නායක වශයෙන් පත්වූ අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපගේ උණුසුම් සුබ පැතුම්.​
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට උණුසුම් සුභ පැතුම්

    විග්නේස්වරන් මහත්තයට මොකෑ වෙන්නේ
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට උණුසුම් සුභ පැතුම්

    විග්නේස්වරන් මහත්තයට මොකෑ වෙන්නේ

    ඌට මොනවා වෙන්නද, ඌ උතුරේ මහා ඇමති. දැන් අලුත් පක්ෂයකුත් පිහිටුවලා.

    රනිල් විපක්ෂ නායක නෙමේ. හිටපු අගමැති, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මැරෙනකල් කල් විපක්ෂ නායක
    නළුවෙක් නොව මොලයක්

    :lol::lol::lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඌට මොනවා වෙන්නද, ඌ උතුරේ මහා ඇමති. දැන් අලුත් පක්ෂයකුත් පිහිටුවලා.

    රනිල් විපක්ෂ නායක නෙමේ. හිටපු අගමැති, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී.
    දැන් බන් UNP විපක්ෂේ එතකොට රනිල් විපක්ෂ නායක සම්බන්දන්ට යන්ඩ වෙනවා
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    44854977_1617892168312495_4422313724866461696_n.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් දෙමලුන්ගේ ඩෝසර් කිරිල්ල,බෝ ගස් කැපිල්ල එහෙම නතර වෙයිද