රනිල්ට_එරෙහි_මාධ්‍ය_නිවේදනය

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රනිල්ට_එරෙහි_මාධ්‍ය_නිවේදනය

    ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ගේ නම් සඳහන් කරමින්ම ඔවුන්ට පාර්ලිමේන්තුවේදී තර්ජනය කිරීම සහ දේශපාලන විරුද්ධවාදීන් සිරභාරයට ගනිමින් කරගෙන යන දේශපාලන පළිගැනීම් හෙළාදකිමින් හා අප්‍රසාදය පල කරමින් ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ඔව්, මොකුත් කියල නෑ තමයි. ඇයි අවුල්ද?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    me dawas wala fb yannawath ba ban
    bayyo adanawane:P

    කාලෙකින් ටොයියන්ට චූන් වෙන්න මාතෘකාවක් ඇවිත් නේද?

    ඒක නෙමෙයි ටොයියෙක් වශයෙන් උඹ අවංකව කියන්නෙ දැන් රට ඉස්සරට වඩා හොඳයිද?
    එසේනම් ඒ මොන අර්ථයෙන්ද?

    ජාතික ආරක්ශාව?
    ජාතික අභිමානය?
    සංවර්ධනය?
    ජීවන වියදම?
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    me scene eka atte unath boru unath rajo aith nam UNP ekatanam gala weemak na..SLPF anduwak awoth aniwa boru waraddakata hari athulata yanawa UNP eke ewun apa nathiwennama.. mata hitenne meka iwarawena paliganiimak nemai... UNP ekata bale nathi wechcha dawasata return eka oita wada hamba wenawa..:yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරිසේනට මොලයක් තියෙනව නම් මහින්දට ඔලුව උස්සන්න දෙන්නෙ නෑ. දන්නවනෙ මහින්ද පලිගන්න හැටි, පොළඟ වගෙ. :rolleyes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    කාලෙකින් ටොයියන්ට චූන් වෙන්න මාතෘකාවක් ඇවිත් නේද?

    ඒක නෙමෙයි ටොයියෙක් වශයෙන් උඹ අවංකව කියන්නෙ දැන් රට ඉස්සරට වඩා හොඳයිද?
    එසේනම් ඒ මොන අර්ථයෙන්ද?

    ජාතික ආරක්ශාව?
    ජාතික අභිමානය?
    සංවර්ධනය?
    ජීවන වියදම?

    හාමිනේ - මොනවද අනේ ටිවි එක දිහාම බලන් ඉන්නෙ.. බඩුමිළ අඩුවෙළාද?
    ටොයියා - නෑ යෝදියේ .. අද කවුද අත්අඩංගුවට අරන් තියෙන්නෙ කියලා..

    (ටොයි මානසිකත්වය :yes::D)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    yoshithaya hire giya kiyala toyyo form wela bayyo welapenawa...
    eken meken CEPA, wilpattu wage scene amataka wela...
    owata ahu wenna epa, toyyo bayyo ekata wela CEPA wilpattu wage scene ekin eka nathi karaganna
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හාමිනේ - මොනවද අනේ ටිවි එක දිහාම බලන් ඉන්නෙ.. බඩුමිළ අඩුවෙළාද?
    ටොයියා - නෑ යෝදියේ .. අද කවුද අත්අඩංගුවට අරන් තියෙන්නෙ කියලා..

    (ටොයි මානසිකත්වය :yes::D)

    සිරාවට බන්.... :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිසේනට මොලයක් තියෙනව නම් මහින්දට ඔලුව උස්සන්න දෙන්නෙ නෑ. දන්නවනෙ මහින්ද පලිගන්න හැටි, පොළඟ වගෙ. :rolleyes:
    සිරිසේනයයි පොනිලයි කොරන මරි මොඩ වැඩ වලන් වෙන්නෙ මහින්ද නිකන්ම නැකිටින එක තමා හිරේ දාල නැකිටින ඒවා වලක්කන්ඩ බැ, සිරිසේන සහ පොනිල ඉල්ලන් කෑමක් කර ගත්තෙ.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    සිරිසේනයයි පොනිලයි කොරන මරි මොඩ වැඩ වලන් වෙන්නෙ මහින්ද නිකන්ම නැකිටින එක තමා හිරේ දාල නැකිටින ඒවා වලක්කන්ඩ බැ, සිරිසේන සහ පොනිල ඉල්ලන් කෑමක් කර ගත්තෙ.

    :yes::yes::yes: aniwaa... issarahata rajapakshala politics kale nati unath aniwa UNP ekennam paligannawa...:yes::yes: list eke mulinma inne Rajitha :yes::yes:mahinda eda mara malen kata kela rajitha gana..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    සිරිසේනට මොලයක් තියෙනව නම් මහින්දට ඔලුව උස්සන්න දෙන්නෙ නෑ. දන්නවනෙ මහින්ද පලිගන්න හැටි, පොළඟ වගෙ. :rolleyes:

    පබයන්ට කොහෙද මොලයක්? මුට්ටියක් නම් තියෙනවා.ඇතුල හිස්.

    සිරිසේන කියන්නේ පලිගන්න නොදන්නා අව්වේ ඉන්න බැරි ගොවියෙක්ගේ පුතෙක්.

    ඕවා කියපන් උබලා වගේ ටෝයියන්ට.සිරිසේන පළිගන්නේ නෑ ........:lol::lol::lol::lol::lol:

    • Like
    Reactions: marvin silva

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes: aniwaa... issarahata rajapakshala politics kale nati unath aniwa UNP ekennam paligannawa...:yes::yes: list eke mulinma inne Rajitha :yes::yes:mahinda eda mara malen kata kela rajitha gana..
    වෙන මොකුත් ඔනෙ නැ රාජිත්ගෙ නෑව් 7 ගත්තෙ කොහොද එවුවනම් ඇති. මොකද ඔක දත් ගලොල නෙමෙනේ නැවු ගත්තෙ.

    ඔකගෙ පුතත් පොඩි කෙල්ලෙක් උස්සන් ආවෙ ඒවට නිතිය වැඩකරේ නැනෙ අද වෙනකන්, කලකන් පලදීම ලගයි,
     
    • Like
    Reactions: marvin silva

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    වෙන මොකුත් ඔනෙ නැ රාජිත්ගෙ නෑව් 7 ගත්තෙ කොහොද එවුවනම් ඇති. මොකද ඔක දත් ගලොල නෙමෙනේ නැවු ගත්තෙ.

    ඔකගෙ පුතත් පොඩි කෙල්ලෙක් උස්සන් ආවෙ ඒවට නිතිය වැඩකරේ නැනෙ අද වෙනකන්, කලකන් පලදීම ලගයි,

    :yes::yes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    :yes::yes::yes: aniwaa... issarahata rajapakshala politics kale nati unath aniwa UNP ekennam paligannawa...:yes::yes: list eke mulinma inne Rajitha :yes::yes:mahinda eda mara malen kata kela rajitha gana..

    අප්පෝ රාජිතය නම් මහ අමු සක්කිලියෙක් මට නම් ඕකා පේන්න බැරි එකෙක්...
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කාලෙකින් ටොයියන්ට චූන් වෙන්න මාතෘකාවක් ඇවිත් නේද?

    ඒක නෙමෙයි ටොයියෙක් වශයෙන් උඹ අවංකව කියන්නෙ දැන් රට ඉස්සරට වඩා හොඳයිද?
    එසේනම් ඒ මොන අර්ථයෙන්ද?

    ජාතික ආරක්ශාව?
    ජාතික අභිමානය?
    සංවර්ධනය?
    ජීවන වියදම?

    oba wage gembanta owa iyala wada nah:D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හාමිනේ - මොනවද අනේ ටිවි එක දිහාම බලන් ඉන්නෙ.. බඩුමිළ අඩුවෙළාද?
    ටොයියා - නෑ යෝදියේ .. අද කවුද අත්අඩංගුවට අරන් තියෙන්නෙ කියලා..

    (ටොයි මානසිකත්වය :yes::D)
    :rofl::yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    reputation_neg.gif
    රනිල්ට_එරෙහි_මාධ්‍ය_නිවේ... 02-02-2016 06:21 PM පළ ගෙවල වේසිගෙ පුතා තොපි මුන්ට කඩේ යනවා.තො&#35
    reputation_neg.gif
    රනිල්ට_එරෙහි_මාධ්‍ය_නිවේ... 02-02-2016 01:16 PM lol
    reputation_neg.gif
    රනිල්ට_එරෙහි_මාධ්‍ය_නිවේ... 02-02-2016 01:16 PM kakki barai mata
    reputation_neg.gif
    රනිල්ට_එරෙහි_මාධ්‍ය_නිවේ... 02-02-2016 12:49 PM pissu kella epa ban
    reputation_neg.gif
    රනිල්ට_එරෙහි_මාධ්‍ය_නිවේ... 02-02-2016 12:35 PM ponnaya amma badinda
    ලොල්ලන්ට හොඳටම රිදිල:rofl: