රනිල්ට_එරෙහි_මාධ්‍ය_නිවේදනය

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    From facebook

    "ටොයියන්ට මහින්ද රාජපක්ෂ සමග ඇත්තේ සංස්කෘතික වෛරයකි. බොහෝ ටොයියන් ඇත්තටම බයියන් වන අතර තමන්ගේ බයිභාවය ගැන ඔවුන්ට ඇත්තේ හීනමානයකි. ඔවුහු ටොයියන් වීමට හීන දකින පිරිසකි. මේ නිසා ඔහුන්ට මහින්දගේ බයි සංස්කෘතිය වහ කදුරු මෙනි. රනිල් ලෝක ඉතිිහාසයේ රටක් පාලනය කරපු ඉහළම දේශද්‍රෝහියා විය හැකි වුවද ඔහුගේ සංස්කෘතියට ටොයියෝ (ඇත්තටම ටොයියන් වීමට දගලන බයියෝ) ආසා කරති. තමන්ද එසේ වීමට වළිකති. මේ සංස්කෘතිය හීනමානය වසා ගැනීමට ඔවුහු තම මහින්ද විරෝධය (සංස්කෘතික වෛරය) වසා ගන්නේ එය හොරකමට ඇති විරෝධයක් ලෙස තමාම රවටා ගනිමිනි (මේකත් අර රේරුකානේ හාමුදුරුවන්ගේ පොතේ ඇති වඤ්චක ධර්ම වලට එකතු විය යුතුයි). එසේ කරන අතරතුර ඔවුහු ටොයියන්ගේ පක්ෂය වන එජාපයේ මහා පරිමාණ හොරකං සහ ඊට ජැක් එක ගහන ශ්‍රිලනිපයේ ලෝක හොරුන්ගේ හොරකං ඉවසා දරා නොදැක්කා සේ සිටිති. ඒ හොරකමට විරුද්ධ වීම යනු තම සංස්කෘතික හීනමානය සහ සංස්කෘතික වෛරය වසා ගැනීමේ බොරු හේතුවක් පමණක් වන හෙයිනි."
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    හාමිනේ - මොනවද අනේ ටිවි එක දිහාම බලන් ඉන්නෙ.. බඩුමිළ අඩුවෙළාද?
    ටොයියා - නෑ යෝදියේ .. අද කවුද අත්අඩංගුවට අරන් තියෙන්නෙ කියලා..

    (ටොයි මානසිකත්වය :yes::D)

    :P:P:P:rofl::rofl::rofl:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සිරිසේනට මොලයක් තියෙනව නම් මහින්දට ඔලුව උස්සන්න දෙන්නෙ නෑ. දන්නවනෙ මහින්ද පලිගන්න හැටි, පොළඟ වගෙ. :rolleyes:
    මොළේ නෑ ඔය යකාට 🤣