රනිල්ද අගමැති?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    අන්න තව එකෙක් ෆීල්ඩ් එකට බැහැල කමල් ගුණරත්න

    යකෝ මුන්ට කාල මදි වෙලාද මන්ද තවත් කන්න
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    47375849_2792064977685392_58812967164051456_n.jpg



    :rofl::rofl::rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ නාකි හුටන්ලට ඇයි බන් බලයට මෙච්චර තන්හාව. 55ට වැඩි උන්ට දේසපාලනේ තහනම් කරන්න ඕනෙ.

    55ට අඩු උන් දැහැමෙන් සෙමෙන් පාලනේ කරයි බලාගෙන ඉඳපං :rofl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,879
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    55ට අඩු උන් දැහැමෙන් සෙමෙන් පාලනේ කරයි බලාගෙන ඉඳපං :rofl:

    එතකොට මුන් 55 උනාම අයින් වෙනවනෙ. දැන් ඉන්න සක්කිලි මැරෙනකල්ම දේසපාලනේ. උන් ලේසියෙන් මැරෙන්නෙත් නෑ