අන්න තව එකෙක් ෆීල්ඩ් එකට බැහැල කමල් ගුණරත්න යකෝ මුන්ට කාල මදි වෙලාද මන්ද තවත් කන්න
pavithra_uk Well-known member Oct 6, 2009 53,540 22,222 113 Gotland Dec 3, 2018 #21 අන්න තව එකෙක් ෆීල්ඩ් එකට බැහැල කමල් ගුණරත්න යකෝ මුන්ට කාල මදි වෙලාද මන්ද තවත් කන්න
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Dec 3, 2018 #23 topkollek said: මේ නාකි හුටන්ලට ඇයි බන් බලයට මෙච්චර තන්හාව. 55ට වැඩි උන්ට දේසපාලනේ තහනම් කරන්න ඕනෙ. Click to expand... 55ට අඩු උන් දැහැමෙන් සෙමෙන් පාලනේ කරයි බලාගෙන ඉඳපං
topkollek said: මේ නාකි හුටන්ලට ඇයි බන් බලයට මෙච්චර තන්හාව. 55ට වැඩි උන්ට දේසපාලනේ තහනම් කරන්න ඕනෙ. Click to expand... 55ට අඩු උන් දැහැමෙන් සෙමෙන් පාලනේ කරයි බලාගෙන ඉඳපං
topkollek Well-known member May 22, 2014 43,716 1 57,884 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 3, 2018 #24 Pessimist said: 55ට අඩු උන් දැහැමෙන් සෙමෙන් පාලනේ කරයි බලාගෙන ඉඳපං Click to expand... එතකොට මුන් 55 උනාම අයින් වෙනවනෙ. දැන් ඉන්න සක්කිලි මැරෙනකල්ම දේසපාලනේ. උන් ලේසියෙන් මැරෙන්නෙත් නෑ
Pessimist said: 55ට අඩු උන් දැහැමෙන් සෙමෙන් පාලනේ කරයි බලාගෙන ඉඳපං Click to expand... එතකොට මුන් 55 උනාම අයින් වෙනවනෙ. දැන් ඉන්න සක්කිලි මැරෙනකල්ම දේසපාලනේ. උන් ලේසියෙන් මැරෙන්නෙත් නෑ