රනිල්ම ගෙදර ගිනි තියාගෙන 🤣

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,687
    8,376
    113
    ගෙවල් වලට ගිනිතියා ගත්තත් වන්දි තමා. පාර්ලිමේන්තුවෙන් ඩොටේ ගිනි තියා ගත්ත ගෙවල් වලට කොලබින් ගෙවල් හරි වන්දි හරි දෙන්න ගියේ එකනේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    මම කලින්ම කිව්වෙ ඔය නාකි පොන්නයා ගෙදර ගිනි තියාගත්ත කියලා.

    ඔය මෝඩ පොන්නයො හැරෙන්න හිතනකොට අපිට නං තේරෙනවා. මොලේ අඩු බයි වේසාවන්ටයි, පිම්පියන්ටයි, ලොල්ලන්ටයි ඌ හෙන වැඩ්ඩෙක් වගේ පෙනුනට. 😹😹
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Thank you, sir, for your honesty and bravery. I salute you.

    Ufc 205 Mma GIF by UFC

    හරි..හරි...🤣
     
    • Love
    Reactions: Asmodeus

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොටි UNP ඵකේ ඔක්කොම හොඳ මොළ ටික බෝම්බ ගහල මරල
    කොටි බෝම්බ? 😂😂

    අපි නම් අහලා තියෙන්නේ වෙන දෙයක් bro.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දැක්කනේ සනත් නිසාන්තගේ චෙක් එක. පොනිලගේ චෙක් එක කීයක් විතර වැටෙන්න ඇතිද
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඒ කාලෙත් UNP උන් කරේ ඕකම තමා..අන්තිමට ඔක්කොම ජෙප්පොන්ගෙ ඵකවුන්ට් ඵකට 🤣 ( 2 )
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ෆොටෝ දෙකක් සසඳන්න බැරි තරම් බුද්ධිහීන එවුන්ව ඔය ජෝබ්වලට ගන්න හොඳ නෑ

    donald trump brain GIF
    සක්කිලි දේශපාළුවන්ගේ වැසිකිලි වලවල් ඉහගෙන කන පොන්න පොලිස් කාරයොන්ගේ බෙල්ල පාළුවෙනවට තමයි ඔලුවක් තියෙන්නේ 🥴 .
     
    • Like
    Reactions: topkollek