රනිල්ව ඇතුලට දැම්මයින් තක්කෙටම confirm කරගත්ත දේ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,130
    5,444
    113
    ඔක්කොම එකට?? උබල පළවෙනි පාරටද ඔක්කොම එකට දැක්කෙ?

    ළඟදි මැරිල ඉපදුනාද නැත්තං කෝමා වෙලා හිටියද?

    බංකොළොත් පරයව පත් කරෙත් පොහොට්ටුවෙන් චන්දෙ දීලා.

    රෝහිත, චාමර සම්පත්, මහින්දානන්ද වගේ පට්ට පල් වේස පොහොට්ටු හොරු චන්දෙ ඉල්ලුවෙ බංකොළෙිත් පොන්ස්ගෙ සිලින්ඩරෙන් කියලවත් දැක්කෙ නැද්ද?
    කලින් ඉතින් එකට හිටියෙ වැඩිය serious ලොකු කේස් වලට නෙමේනෙ පොඩි පොඩි වැඩ. වැඩේ පත්‍තු වෙන තරමට ලොකුම එකක් ආවෙ මේක
     
    • Like
    Reactions: Kalegana

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,632
    113
    purudu ehemanam ehemawath karalaa balanna.
    මුන්ට දැන් කාගේ උරන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ. එක්කෝ රනිල්ගේ එක්කෝ මහින්දගේ එක්කෝ සජියගේ.කට්ටිය වැඩි වෙලා ඉන්නේ දැන් තඩි ගොන් බදු වගේ ඔක්කොම ගහනවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    කලින් ඉතින් එකට හිටියෙ වැඩිය serious ලොකු කේස් වලට නෙමේනෙ පොඩි පොඩි වැඩ. වැඩේ පත්‍තු වෙන තරමට ලොකුම එකක් ආවෙ මේක

    සීරියස් ලොකු කේස් එකක් නෙවෙයිද රනිල් හොරා රනිල් හොරා, ගොං රනිල්ගෙ පාලනේ එළවමු කියපු උන් ටික වැඩි චන්දෙ දීලා ඒ හොරාවම ජනාධිපති කරලා රට බංකොළොත් කරපු එක 😹
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔතන ඒ සෙට් එකෙං බහුතරය පෙනී හිටින්නේ රනිල් හිටපු ජනාධිපතිතුමා වෙනුවෙන් නෙමේ බං, තමං වෙනුවෙංමයි..

    මොකද උං දන්නවා මුං අද ලබ්බට තියපු අත හෙට පුහුලට තියන්න මැළි වෙන්නේ නෑ කියලා..
    මේකේ ඇත්තක් තියනව. හිටං අවේ බයටමයි. රනිල් රීමන් කර කියන්නේ උ දන්නවා උව ඇතුලේ දාන එක ගේමක් නෑ කියල.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    ඔව් දැන් තෙරෙනවනෙ, උන් හැමදාම එක පැත්තක්, අපි අනිත් පැත්ත, පලවෙනි වතාවට තාම සාමන්ය මිනිස්සුන්ට බලෙ ලැබුනෙ


    ලන්කාවෙ නිති ගැන ඉන්දියන් උන්ගෙන් උපදෙස් ගන්න තරම් බන්කොලොත් උනාද තොපි :lol:
    ------ Post added on Aug 25, 2025 at 3:50 PM
     
    • Like
    Reactions: max_pain

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    ලංකාවේ නීතිය හදල තියෙන්නෙම වෙන රටකින් බලාගෙන බන් .
    රනිල දෙන ට්යප් ආන්ස්‍රර්, sounds smart but low IQ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    ඔතන ඒ සෙට් එකෙං බහුතරය පෙනී හිටින්නේ රනිල් හිටපු ජනාධිපතිතුමා වෙනුවෙන් නෙමේ බං, තමං වෙනුවෙංමයි..

    මොකද උං දන්නවා මුං අද ලබ්බට තියපු අත හෙට පුහුලට තියන්න මැළි වෙන්නේ නෑ කියලා..
    ඔව් ඉතින් කිව්වනෙ ඇයි හාල්මැස්සෙ අල්ලන්නෙ අල්ලන්න්කො තෝරු මෝරු කියල ඔන්න අල්ලන්න පටන් ගත්ත....
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    රනිලව ඇතුලට දා ගන්න බැරි උනොත් තමා ආන්ඩුව නාන්නේ
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    අඩු කුලේ ජෙප්පෝ හිතන්නේ උන්ගේ අඩු කුලේ ලප කොටා වගේ කියලා හැමෝම ඵකට ලැගල ඉඳල කෙලවන..😂

    KJF0sef.md.jpg
    රතු අලි පැටව් ස්ලොගන් එක ඉවරායී
     
    • Haha
    Reactions: GsmS

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    රනිලව ඇතුලට දා ගන්න බැරි උනොත් තමා ආන්ඩුව නාන්නේ
    ඔය වයසක මනුස්සයව ඇතුලෙ හිටියත් එකයි නැතත් එකයි. වෙච්ච අගෞරවය ඌට දරාගන්න අමරු වෙයි. නිල් පාට බස් එකේත් ගියා කියන්නෙ එලියෙ හිටියත් සැනසීමෙන් ඉන්න අමාරුවෙයි. රනිල් දන්නවා එයාට රිද්දපු තරම.
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,186
    744
    113
    Tiwi,NT
    රනිල් ව සුපිරියටම පාවිච්චි කරනවා. තව ටික දවසකින් මහින්ද ව ඇතුලට දැම්මත් ඔහොමම සෙට් එක ඒ මනුස්සයවත් පාවිච්චි කරනවා.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    ඕක නොදැන ඉන්න උඹ බබාද? දේශපාලනේ කවදත් ඔහොම තමයි.. තමන්ගෙ agenda එකට, ඊලඟ step එකට සෙට් වෙන ඕනේ එකෙක් එක්ක යාළුයි..

    ජෙප්පො ආණ්ඩුවේ ඉන්න නිසා මිසක් උනුත් ඔතන තමයි..

    ආණ්ඩු පත් කරගන්න, බහුතරේ හදන්න මුක්කු ගහන්න එහෙම එකතු වුනේ තරහට කියලද හිතන් ඉන්නේ? උඹලගේ “පොඩි මිනිහගේ” ආණ්ඩුවත් මාරුවෙන් මාරුවට මහින්දගෙයි රනිල්ගෙයි රෙද්ද අස්සේ තමයි හිටියේ දැන් හැමෝටම අමතක වුනාට.. 🤭