රනිල්ව ඇතුලට දැම්මයින් තක්කෙටම confirm කරගත්ත දේ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,131
    5,446
    113
    වෙනදට මරාගන්න බනින පාවල දෙන ඔක්කොම සෙට් එක රනිල් ඇතුලට දැම්මට පස්සෙ ඔක්කොම එකට. ඔක්කොම යාළුවො කියන එක හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක් උනාට ඇස් පනාපිට දැකල confirm කරගන්න පුළුවන් උනේ මේ සීන් එක්න් පස්සෙ.
    ඉතින් හිතාගන්න පුළුවන් පහුගිය අවුරුදු ගාණටම මොන gov එක වෙනස් උනත් එකම drama එක තමා යන්නෙ. ඇත්තටම ඒ මිනිස්සුන්ට වැඩක් කරන්න ඕනම උනා නං ඕනවටත් වඩා කාලය තිබ්බ සහ මිනිස්සු කාලය දුන්න. ඒ මිනිස්සුන්ට එහෙම කරන්න ඕන කමක් නෑ vote කරන මිනිස්සුන්ව කුලප්පු කර කර සල්ලි හොයන එක තමා ඕන උනේ. Political parties වෙනස් උනාට සෙට් එක එකම category එකේ.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,689
    5,237
    113
    ඔතන ඒ සෙට් එකෙං බහුතරය පෙනී හිටින්නේ රනිල් හිටපු ජනාධිපතිතුමා වෙනුවෙන් නෙමේ බං, තමං වෙනුවෙංමයි..

    මොකද උං දන්නවා මුං අද ලබ්බට තියපු අත හෙට පුහුලට තියන්න මැළි වෙන්නේ නෑ කියලා..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    වෙනදට මරාගන්න බනින පාවල දෙන ඔක්කොම සෙට් එක රනිල් ඇතුලට දැම්මට පස්සෙ ඔක්කොම එකට. ඔක්කොම යාළුවො කියන එක හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක් උනාට ඇස් පනාපිට දැකල confirm කරගන්න පුළුවන් උනේ මේ සීන් එක්න් පස්සෙ.
    ඉතින් හිතාගන්න පුළුවන් පහුගිය අවුරුදු ගාණටම මොන gov එක වෙනස් උනත් එකම drama එක තමා යන්නෙ. ඇත්තටම ඒ මිනිස්සුන්ට වැඩක් කරන්න ඕනම උනා නං ඕනවටත් වඩා කාලය තිබ්බ සහ මිනිස්සු කාලය දුන්න. ඒ මිනිස්සුන්ට එහෙම කරන්න ඕන කමක් නෑ vote කරන මිනිස්සුන්ව කුලප්පු කර කර සල්ලි හොයන එක තමා ඕන උනේ. Political parties වෙනස් උනාට සෙට් එක එකම category එකේ.

    වලිය තියෙන්නෙ ඇති නැති උන් අතර බන්, නැතුව පක්ශ අතර නෙවී. :lol: :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    අඩු කුලේ ජෙප්පෝ හිතන්නේ උන්ගේ අඩු කුලේ ලප කොටා වගේ කියලා හැමෝම ඵකට ලැගල ඉඳල කෙලවන..😂

    KJF0sef.md.jpg
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    රනිල් හෙට විස්සකට අතුලට ගියම තමා මුන්ට ගූ යන්නෙ
     
    • Like
    Reactions: Kalegana

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    අඩු කුලේ ජෙප්පෝ හිතන්නේ උන්ගේ අඩු කුලේ ලප කොටා වගේ කියලා හැමෝම ඵකට ලැගල ඉඳල කෙලවන..😂

    KJF0sef.md.jpg

    :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    ඔක්කොම එකට?? උබල පළවෙනි පාරටද ඔක්කොම එකට දැක්කෙ?

    ළඟදි මැරිල ඉපදුනාද නැත්තං කෝමා වෙලා හිටියද?

    බංකොළොත් පරයව පත් කරෙත් පොහොට්ටුවෙන් චන්දෙ දීලා.

    රෝහිත, චාමර සම්පත්, මහින්දානන්ද වගේ පට්ට පල් වේස පොහොට්ටු හොරු චන්දෙ ඉල්ලුවෙ බංකොළෙිත් පොන්ස්ගෙ සිලින්ඩරෙන් කියලවත් දැක්කෙ නැද්ද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔතන ඒ සෙට් එකෙං බහුතරය පෙනී හිටින්නේ රනිල් හිටපු ජනාධිපතිතුමා වෙනුවෙන් නෙමේ බං, තමං වෙනුවෙංමයි..

    මොකද උං දන්නවා මුං අද ලබ්බට තියපු අත හෙට පුහුලට තියන්න මැළි වෙන්නේ නෑ කියලා..
    අනිවා 2022 වෙනකම් ඔය හැම මැක්කම මහින්ද කියන බල්ලාගේ ඇගේ හිටියේ. 2022 මැයි 09 බල්ලා දේශපාලනිකව මැරුණා. මිනිස්සු මැක්කන්ට බෙහෙත් ගහද්දි පණ ඇද ඇද හිටපු මැක්කන්ට රනිල් කියන බල්ලා දැකල දඩි බිඩි ගාල උගේ ඇගට ගොඩ උනා. දැන් රනිල්ගේ සාරය උරා බොනවා ඒත් වැඩි කාලයක් නෑ කියල දන්නා නිසා තව දවසක් හරි බල්ලව ජිවත් කරවාගෙන ඇග ඇතුලේ හැංගිලා ඉන්නයි උන් බලන්නේ. ඔක්කොම උන් ඉන්නේ ඔය නාකි ජෝඩුවට ආදරේකට නෙමේ තමන්ගේ වාසියටයි, කරපු ජඩ කම් වලින් බේරෙන්නයි.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,419
    5,785
    113
    රාජපක්ශලා ගහපු ගැහිලි එක්ක බන් මේක පට්ටම සුලු වරදක් තමා, හිතාන්කො උන්ගේ සිතිවිලි ඔය කියපු දේන්ම.