රනිල්ව කූඩුවේ දානවලු

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    රනිල්ව කූඩුවේ දානවලු

    ‘අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වන්න සියල්ල සූදානම්‘‘
    (බිඟුන් මේනක ගමගේ)

    හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වීමට අවශ්‍ය සියලු කඩදාසිත් මහේන්ද්‍රන්ටත් වඩා ලොකු මහත්වරුන්ට උසාවියේ කූඩුවට නගින්නට සිදුවන ලිපිගොනු සියල්ලත් හදා අවසන් යැයි ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරයේ ප්‍රධාන දෙසුම කරමින් පැවැසීය.

    තම පාලන කාලයේදී ආණ්ඩුවට සිදුකළ ලොකුම හූනියම මහ බැංකු කොල්ලය යැයි ද එහි වගඋත්තරකරුවන් සියලු දෙනා දේශපාලනයෙන් ඉවත් විය යුතු යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කර කීය.

    පළාත් සභා මැතිවරණයක් නැවත මේ රටේ පැවැත්විය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි කී හෙතෙම එවැනි තත්ත්වයක් නිර්මාණය කිරීමේ පළමු වගඋත්තරකරු අගමැතිවරයා යැයි ද චෝදනා කළේය.

    පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ විමසීමේදී ඒ බව තහවුරු වී යැයි ද ජනාධිපති සිරිසේන මහතා සඳහන් කළේය.

    අද දිනයේදී මෙසේ ආරම්භ කළේ මීළඟ ජනාධිපතිවරණයේදී ජනතාව බලවත් කරන මානවවාදී ව්‍යාපාරය යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති සමග 2020 දී ආණ්ඩුව හදන්නේත් සිය පක්ෂය යැයි ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    2020 ආන්ඩුවක් හදන්න සිරිසේන 2020 මොකෙක්ද? පොල්වත්තක හැංගිලා ඉන්න එකෙක් හරි කූඩුවක ලැගල ඉන්න එකෙක් හරි තමයි.මොකද 2019 දෙසැම්බර් 10 සිරිසේන ජනාධිපති හෝ මංත්‍රී නෙවෙයි. අඩුම ගානේ ඩාලි පාරට ආවොත් සරම ගලවලා ගුටි කාල එලවයි.මොකද නිදහස් පක්ෂය විනාස කරේ සිරා.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Come on ranil sir. Unp karayonta gu yannath ekka arjun sir wa hire danna oone me karapu podi waraddata :yes::yes:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    karana meniha kiya kiya inne na wade karanawa arajun karayawa genna puluwan nam melahakata genath.

    කඩදාසි තිබ්බ පමනින්ම ගේන්න බෑ.ඌ කැමත්තෙන් ඇවිල්ලා සිරිසේනට බාර උනොත් මිසක්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113



    Hate me, hate me, still tryna replace me


    Chase me, chase me, tell me how you hate me


    Erase me, erase me, wish you never dated me


    Lies, tell me lies, baby, tell me how you hate me
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සෑහෙන්න බලයක් තියෙන එකෙක්.ඌව ගේන්න ලේසි නෑ.අඩුම ගානේ ලංකාවේ ඉන්න රවී කරුනානයකව කූඩු කරගන්න බැරි සිරා දෙසැම්බර් මාසේ කූඩු වෙන්න පුලුවන්.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සෑහෙන්න බලයක් තියෙන එකෙක්.ඌව ගේන්න ලේසි නෑ.අඩුම ගානේ ලංකාවේ ඉන්න රවී කරුනානයකව කූඩු කරගන්න බැරි සිරා දෙසැම්බර් මාසේ කූඩු වෙන්න පුලුවන්.

    උබ අර්ජුන මහේන්ද්‍රන් ගේ සල්ලි වලින් දුවන මිඩියා ටීම් එකක කුක්කෙක් නේ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    samahara bayyan hitan inne maha bankuwa kolla kapu eka hire danamama hari kiyala unge mahinda hora nade mulu ratama hora kewa ewata meek nee :dull:

    danm wahallu set eka ei redi ussagena :D :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සෑහෙන්න බලයක් තියෙන එකෙක්.ඌව ගේන්න ලේසි නෑ.අඩුම ගානේ ලංකාවේ ඉන්න රවී කරුනානයකව කූඩු කරගන්න බැරි සිරා දෙසැම්බර් මාසේ කූඩු වෙන්න පුලුවන්.

    නිදහස් පක්ෂෙට 68ක් ලු. ඌටත් 68ක්ලු. ඌම කියනවා 68 කියන්නෙ වයසක්ද,මම තාම කොල්ලෙක්ලු. කැරියගේ බිජ්ජෙ හිල ලොකු කරල හිල ඇතුලට රතිඥ්ඥයක් දාල පත්තු කරන්න ඕන. :D
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    නිදහස් පක්ෂෙට 68ක් ලු. ඌටත් 68ක්ලු. ඌම කියනවා 68 කියන්නෙ වයසක්ද,මම තාම කොල්ලෙක්ලු. කැරියගේ බිජ්ජෙ හිල ලොකු කරල හිල ඇතුලට රතිඥ්ඥයක් දාල පත්තු කරන්න ඕන. :D

    ගෝටා දිනුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායක කමේ සිරාට ඉන්නම දෙයි කේවල් කර කර.රනිල් දිනුවොත් ඒත් එච්චරයි.ඔක්‍තෝබර් විප්ලවයෙන් පස්සේ සිරාට ඇති ජන බලයක් නෑ.
     

    Similar threads