රනිල්ව ඝාතන ප්‍රයත්නයක්

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    එක්සත් ජාතික පක්ෂය ජනතා හදගැස්ම හදුනාගත් සාර්ථක නායකයින් බිහිකළ පක්ෂයකි.

    images

    ඩී.එස්. සේනානායක මහතා එදා ජනතාවගේ හදගැස්ම හදුනාගනිමින් ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කර මෙරට ගොවිජනපද ආරම්භ කලේය.

    44.jpg


    ඩඩ්ලි සේනානායක මහතා බත් දුන් පියා ලෙස හැදින්වූයේ එතුමාද ජනතා හද ගැස්ම හදුනාගත් බැවිනි.

    images

    ජේ.ආර්. ජයවර්ධන මහතා ආහාර හිගයකට රට මුහුණපා සිටි සමයේ ඇට අටක් දෙන බවට පොරොන්දු විය. අට තියා ඇට දෙකක්වත් නොදුන්න එක වෙනම දෙයකි. නමුත් එකල ජනතා හද ගැස්ම හදුනාගැනීමට ඔහු සමත්විය.

    images

    ආර්. ප්‍රේමදාස මහතා දිළිදුකමත් නිවාස ප්‍රශ්ණයත් මුල්කොට ගෙන ජනතා හදගැස්ම හදුනාගත් නායකයෙක් විය.

    අහෝ එහෙත් රනිල්?.................

    _40004417_ranil_ap203ix.jpg


    අවුරුද්දේ බාගයක් විදේශ සංචාර වලය.
    රටේ ප්‍රශ්ණ අරන් යන්නේ ජාත්‍යන්තරයටය.
    අධෝවාතයක් ගියත් පිටරට බාප්පලා හොයායයි.

    එක්කෝ නවනීදන් පිල්ලේ සොයා ජිනීවා යයි.
    නැත්නම් සෝල්හයිම් සොයා ඔස්ලෝ යයි.
    නැත්නම් කැමරන් හොයා ලන්ඩන් යයි.
    එහෙමත් නැත්නම් රොබටෝ බ්ලේක් හොයා ඇමරිකා යයි.

    බැරිම තැන දේවාල කොවිල් වල ගොස් කන්නලව් කරයි.

    එහෙත් තිසිතුන් කොටියක් දෙවිවරුන්ට ඡන්ද බලය නැති බව මේ හරකා තවම නොදනී.
    Ranil-In-North.jpg
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ආණ්ඩුවට ගැරඩි මරන්න පිස්සුවක් ඇතෑ?
    එහෙනම් ඔය වික්‍රමබාහුවා වගේ ගැරඩිත් ලේසියෙන් මරන්න බැරියැ?
    රන්න පොනිලුත් ඒ වගේම එකෙක් නේ.
    :P
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉතිං සජින් වාස් හරි හෙජිං වාස් හරි මගේ වයසෙ වුණාට මට වත් අනිත් උන්ටවත් පුකද පොන්නයෝ?
    තොට ඕන හුත්තකට මාව මතක් වෙන එකෙන් ම පේනවා උඹට කොච්චර රිදිල තියනව ද කියල, උඹට ඇරපු පුකේ ඇරිල්ලට..........

    මම කමෙන්ට් කරේ කිසරු ගේ සහ අනිත් එකා ගේ කමෙන්ට්වලට, උඹේ ඔය පොන්න වාර්තාවට නෙවෙයි..........උඹේ රනිල් ට හෝ සජින් හෝ සජිත් හෝ මොන හුත්තක් වුණත් උඹට වගේ මගේ පකක් ගැට්ට කහන්නේ නෑ හුකන්නෝ....
    මම කීවේ සජින්වාස් දත් කිඹුලා අයියගේ සමවයසේ කෙනෙක් කියලා සහ සජින් වාස් පොන්ස් කෙනෙක් කියලා.ඒකට දත්කිඹුලා අයියා මට අමුත්තිත කුනුහරුපෙන් බැනලා.
    මෙයාට අංකල් කියන්නද අයිය කියන්නද කියලා මට තේරෙන්නේ නෑ.එයා අපේ බාප්පගේ වයසේ. කොහොම වුනත් මීටවඩා සංවරව වෘත්තීය ගරුත්වය ආරක්ෂාකරගෙන කතා කරන්න කියලා මම කාරුනාවෙන් ඉල්ලා සිටිමි.පුංචි අපේ හිත්වල තියෙන සංවරකම වැඩිහිටි ඔයාලගේ නැති එක ගැන හිතට දුකයි.
    :rolleyes::rolleyes::confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කීවේ සජින්වාස් දත් කිඹුලා අයියගේ සමවයසේ කෙනෙක් කියලා සහ සජින් වාස් පොන්ස් කෙනෙක් කියලා.ඒකට දත්කිඹුලා අයියා මට අමුත්තිත කුනුහරුපෙන් බැනලා.
    මෙයාට අංකල් කියන්නද අයිය කියන්නද කියලා මට තේරෙන්නේ නෑ.එයා අපේ බාප්පගේ වයසේ. කොහොම වුනත් මීටවඩා සංවරව වෘත්තීය ගරුත්වය ආරක්ෂාකරගෙන කතා කරන්න කියලා මම කාරුනාවෙන් ඉල්ලා සිටිමි.පුංචි අපේ හිත්වල තියෙන සංවරකම වැඩිහිටි ඔයාලගේ නැති එක ගැන හිතට දුකයි.
    :rolleyes::rolleyes::confused:
    මෙතන මගේ නම මෙන්ෂන් කරන්න තියන අවශ්‍යතාවය මොකක්ද කියල පෙන්නපං තාර්කිකව....
    නිකං බබා හුකුං පාට් යොදා..........

    ආව රතු කොටු වලට රිදිනද පුටේ................:P:P
    (බයි ද වේ, බාප්ප කිව්වේ අම්ම ගේ දෙවනි කසාදෙද? නැත්තං ...........:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මොකද කරන වැඩ වලින් තේරෙනව හරි හමන් ජාතකයක් උඹට නෑ කියලා)