මටත් ඕනේ මේ රටේ විධායක අගමැති රනිල් වික්‍රමසිංහ වෙනවා දකින්න. රනිල්ගේ වැරදි නැතුව නෙමෙයි. එත් වර්තමානයේ බලයට පත්වෙන්න පුළුවන් වෙන නායකයන්ට වැඩිය රනිල් හොඳයි කියලයි මං හිතන්නේ.