රනිල් රටින් යයි.. Thanks AKD😹😹

P Starlin

Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    මෙන්න මහ බැංකු හොරා පැනලා යනවා පොන්නයිනේ😹😹😹😹.Thanks AKD මොනා උනත් ලපයා කෙලෙහිගුන දන්න මනුස්සයා😹😹😹.

    14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තමන් රට යන බව හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    රට යන්නේ තනතුරකටද ඇසූ ප්‍රශ්නයකට හෙතෙම කියා සිටියේ එසේ නොවන බවත් විවේකයක් ගැනීමට විදෙස් ගත වන බවත්ය.

    එමෙන්ම තමන්ට දේශන කිහිපයකට ආරාධනා කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

    කොළඹ ආකේඩ් පරිශ්‍රයේ පැවති තරුණු හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
    8307.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    රනිල් කියන්නේ මහා එපාම කරපු එකෙක් , මහින්දලා විනාස කරලම දැම්මා දැන් අනුරව
     
    • Like
    Reactions: DemonAkalanka

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,691
    113
    ආශ්චර්යමත් රටක
    තොපේ පොන්නයයි, රාජපුක්කයොයි අවුරුදු 50 කට කලින්ම රට ගිහින් හිටියනං අද රට බංකොළෙිත් නෑ.

    නොදකින් පඛයා පුලුවන් නං රාජපුක්කයො එක්ක ඇමරිකාවෙ ගිහින් නයගරාවට පනින්න කියාපන්. 🤮
     
    • Like
    Reactions: haunte

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    මෙන්න මහ බැංකු හොරා පැනලා යනවා පොන්නයිනේ😹😹😹😹.Thanks AKD මොනා උනත් ලපයා කෙලෙහිගුන දන්න මනුස්සයා😹😹😹
     
    Matipoose

    Junior member
  • Mar 26, 2021
    91
    59
    18
    මෙන්න මහ බැංකු හොරා පැනලා යනවා පොන්නයිනේ😹😹😹😹.Thanks AKD මොනා උනත් ලපයා කෙලෙහිගුන දන්න මනුස්සයා😹😹😹.

    14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තමන් රට යන බව හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    රට යන්නේ තනතුරකටද ඇසූ ප්‍රශ්නයකට හෙතෙම කියා සිටියේ එසේ නොවන බවත් විවේකයක් ගැනීමට විදෙස් ගත වන බවත්ය.

    එමෙන්ම තමන්ට දේශන කිහිපයකට ආරාධනා කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

    කොළඹ ආකේඩ් පරිශ්‍රයේ පැවති තරුණු හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
    8307.jpg
    Ehenam eyage consultants la thaniwela.