රනිල් අගමැති කලේ ජනාධිපතිට ජාත්‍යන්තර බලපෑමෙන්.. ආණ්ඩුවක් නොවේ…

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    නව අගමැති යටතේ හැදෙන ආණ්ඩුව කුමන දිශාවකට හැරෙනු ඇතිද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේ මේ හැදෙන්නේ ගෝඨා-රනිල් ආණ්ඩුවක් මිස අන්තර්කාලීන හෝ ජාතික එකඟතා ආණ්ඩුවක් නොවන බවය.

    ඔහු එය සමාන කළේ “චන්ද්‍රිකා-රනිල්” , “මෛත්‍රී-රනිල්” වැනි ආණ්ඩුවකටය.තවදුරටත් අදහස් දැක්වූ ඔහු සෙසු පක්ෂ වලින් සමන්විත විධායක සභාවකින් මෙම තෝරා ගැනීම ඔහු නොකළ නිසා එය ජනාධිපතිවරයාගේ තනි තීන්දුවක් ලෙස සැලකීමට සිදුවන බවය.

    බොහෝ විට ජාත්‍යයන්තර බලපෑම් වලට යටත්වීම නිසා ජනාධිපතිවරයා විසින් මෙම තීන්දුව ගන්නට ඇති බවද ඔහු සඳහන් කළේය.

    ඒ අනුව 2003 දී රනිල් වික්‍රමසිංහ නැවැත්වූ තැනින් ඉතිරි ටික ඔහු පටන් ගනු ඇති බවටද අමරසේකර මහතා අනතුරු ඇඟවීය.අමරසේකර මහතාට අනුව පක්ෂ 11 සන්ධානය ගෝඨා-රනිල් ආණ්ඩුවට මුක්කු ගැසුවොත් ඔවුන්ගේ දේශපාලනයද අවසන් වනු ඇත.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    2003 නවත්වපු තැනින් ඉතිරි ටික පටන් ගත්තොත් කියන්නේ..?
    මොනවද ඒ වෙලේ රනිල් ට කරන්න බැරි උනේ?
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ගුණදාස අමරසේකර කියන්නේ පිස්සුම හුත්තෙක්
    නාකි හැත්ත මැරිලා යන්නෙත් නැහැ
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,364
    9,160
    113
    Around the world
    ගුණදාස අමරසේකර, වසන්ත බණ්ඩාර කියන්නේ විමල්ගේ පිටි පස්සේ ඉන්න සෙට් එක
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    නව අගමැති යටතේ හැදෙන ආණ්ඩුව කුමන දිශාවකට හැරෙනු ඇතිද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේ මේ හැදෙන්නේ ගෝඨා-රනිල් ආණ්ඩුවක් මිස අන්තර්කාලීන හෝ ජාතික එකඟතා ආණ්ඩුවක් නොවන බවය.

    ඔහු එය සමාන කළේ “චන්ද්‍රිකා-රනිල්” , “මෛත්‍රී-රනිල්” වැනි ආණ්ඩුවකටය.තවදුරටත් අදහස් දැක්වූ ඔහු සෙසු පක්ෂ වලින් සමන්විත විධායක සභාවකින් මෙම තෝරා ගැනීම ඔහු නොකළ නිසා එය ජනාධිපතිවරයාගේ තනි තීන්දුවක් ලෙස සැලකීමට සිදුවන බවය.

    බොහෝ විට ජාත්‍යයන්තර බලපෑම් වලට යටත්වීම නිසා ජනාධිපතිවරයා විසින් මෙම තීන්දුව ගන්නට ඇති බවද ඔහු සඳහන් කළේය.

    ඒ අනුව 2003 දී රනිල් වික්‍රමසිංහ නැවැත්වූ තැනින් ඉතිරි ටික ඔහු පටන් ගනු ඇති බවටද අමරසේකර මහතා අනතුරු ඇඟවීය.අමරසේකර මහතාට අනුව පක්ෂ 11 සන්ධානය ගෝඨා-රනිල් ආණ්ඩුවට මුක්කු ගැසුවොත් ඔවුන්ගේ දේශපාලනයද අවසන් වනු ඇත.
    මෙන්න මේ කෑල්ලට නම් මට හිනා ගියා

    //අමරසේකර මහතාට අනුව පක්ෂ 11 සන්ධානය ගෝඨා-රනිල් ආණ්ඩුවට මුක්කු ගැසුවොත් ඔවුන්ගේ දේශපාලනයද අවසන් වනු ඇත.//

    මේ පක්ෂ එකොළහ ම දේශපාලනයෙන් දැනටමත් අතු ගෑවිලා ඉවරයි. මොකක් හරි පක්ෂයක එල්ලිලා ඊළඟ චන්දෙට ඉදිරිපත් උනොත්, වීරවංශ යි ගම්මන්පිලයි දෙන්නා සමහර විට යාන්තමට ගොඩ යන්න ඉඩ තියනවා. ඒ උනාට ඒකට තියෙන්නෙත් 5-10% විතර සමභාවිතාවක් විතරයි.

    ඒ පක්ෂ වෙනම ඉල්ලුවොත් ඇපත් නැහැ.