රනිල් අගමැති වූ සතුට සමරන්න ජනතාව පාරට එය&#353

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රනිල් අගමැති වූ සතුට සමරන්න ජනතාව පාරට එය&#353

    රනිල් අගමැති වූ සතුට සමරන්න ජනතාව පාරට එයි:love::love::love:

    රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (16) දින පෙරවරු 11.16ට යෙදුණු සුබ මොහොතින් දිවුරුම් දීමෙන් අනතුරුව රට පුරා විවිධ ස්ථානවලදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් සැමරුම් සංවිධානය කර තිබුණා.

    එළෙස යාපනය නගරයේ පැවැති සැමරුමකදී යාපනය බස් නැවතුම් පොළ ඉදිරියේ විනාඩි 40ක කාලයක් නොනවත්වා රතිඤ්ඤා දැල්වීම සිදු වූ බවයි අප යාපනය වාර්තාකරු සඳහන් කළේ.

    --

    මේ අතර දඹුල්ල නගර මධ්‍යයේද සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබූ අතර එහිදී රැස්ව සිටි පිරිස් ප්‍රීති ඝෝෂා නගමින් දඹුල්ල ඔරලෝසු කණුව අසළ රතිඤ්ඤා දල්වමින් නව අගමැතිවරයාගේ දිවුරුම් දීම සාමකාමීව සැමරීමට කටයුතු කර තිබුණා.

    --

    රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ දිවුරුම් දීමත් සමග හැටන් නගර මධ්‍යයට එක් වූ විශාල පිරිසක්ද රතිඤ්ඤා දල්වමින් සතුට සැමරූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

    නොර්වුඩ් ක්‍රීඩාංගණය ඉදිරිපිටදී කිරිබත් කපා සැමරුම් උත්සවයක්ද සංවිධානය කර තිබුණා.

    (යාපනයේ සැමරුම,දඹුල්ලේ සැමරුම,හැටන් සහ නොර්වුඩ් සැමරුම් පහතින්)​

    RANIL%2BJF%2B001.jpg

    RANIL%2BJF%2B002.jpg

    unp%2Bdambulla%2B01.jpg

    unp%2Bdambulla%2B03.jpg

    unp%2Bdambulla%2B04jpg.jpg

    unp%2Bdambulla%2B05jpg.jpg

    DSC05262.jpg

    DSC05270.jpg

    DSC05275.jpg

    02.jpg

    DSC05282.jpg

    03.jpg

    unp%2Bdambulla%2B02.jpg
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මොනව උනත් පට්ට ටෝක හොරු ඉස්සරහ තියාගෙන...රවියට රනිලට ඇඩෙනවා..
    මේකට මේවගෙ ඉස්සරත් මුන්ට කෙලින් බැන බැන ඉන්න තිබ්බනෙ අහක හිටිය මහින්දය අමාරුවෙ දැම්මෙ

    ලැජ්ජ නැතුව රවිය ආයි මුදල් ඇමති කරන්න පුලුවන්ද? මුන්ට ඉතින් ලැජ්ජ නහරනම් නෑ
    :lol::lol:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මෛත්‍රි කිව්වෙ ඔක්කොම ජෙනුයින් කතා පේන විදිහට

    මෙච්චර මුන් රට කාල කොහොමද බන් මේ මහබැංකු හොරු රැල ආයෙ එන එකට කිරිබත් කන්නෙ..හෙට ගෝල්පේස් එන්නෙ...අනුගාමිකයො හරක් වගේ ජාතියක්ද??

    මමනන් කියන්නෙ මොලයක් තියෙන කොල්ලො කෙල්ලො මේ මුන් දෙගොල්ලොන්ටම කඩේ යන්න හොද නෑ..පාවෙන චන්ද දායකයො වෙන්න ඕන. වයසට ගිහින් ඉන්න අත්තල මුත්තලගෙ නම් මොනා කලත් නිල් කොල පාට පැට්‍රල් දාලවත් යවන්න බෑ

    එල කොල්ලෙක්නම් තර්ඩ්ක්ලාස් පොලිටික්කන්ගෙ ඉත්තො නොවියල්ල

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Body Language eka beluwama penawa kiwwa dewal borunam nemei!
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සු ගාල සෑහෙන ජනතාවක් ඉන්නවා ...මෙච්චර ජන කන්දක් දැක්කමයි:rofl::P

    ජනතාවගේ ප්‍රීතිය වැඩිකමට ඉන්න බාගෙට බාගයක් කොළ පාට ටීෂර්ට් ඇදන් ඇවිත් :love::love::rofl:

    ජයවේවා වික්කාම සින්හයාණනි ..

    ඔබ අපිට් මහබැංකුව ඔබට
    :rofl::P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් ජනතාවගේ ප්‍රීතිය දැක්කම නම් මටත් මාරම ප්‍රීතියක් ආව එල එල බුවෝ ඔහොම යන්.. :yes::yes::yes:

    සිරා ඇරිය නේද ලග තියාගෙන ලොල්.. ලැජ්ජාවක් කියල නාමයක් තියෙනවනම් රනිල ආයෙ ඔය අගමැතිකම කරන්නෙ නැ යකෝ ..රෙද්දෙ රෙවෙන්ඩම කියුව නේද සිරා..:lol::lol::lol::lol::lol:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    මරුසිරා;24030702 said:
    සු ගාල සෑහෙන ජනතාවක් ඉන්නවා ...මෙච්චර ජන කන්දක් දැක්කමයි:rofl::P

    ජනතාවගේ ප්‍රීතිය වැඩිකමට ඉන්න බාගෙට බාගයක් කොළ පාට ටීෂර්ට් ඇදන් ඇවිත් :love::love::rofl:

    ජයවේවා වික්කාම සින්හයාණනි ..

    ඔබ අපිට් මහබැංකුව ඔබට :rofl::P

    :rofl::rofl::rofl: