රනිල් අනාතයි SLPP chairman says party should support Dullas

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    චන්ද 25000 ගත්ත එකෙක් ජනාදිපති කරාමද රට ගොඩ යන්නේ,?
    ගත්ත චන්ද ගානෙන් ගොඩ යනවානම් දෙමු ආයේ මහින්දට, සරත් වීරසෙකර,ප්‍රසන්න රනතුන්ග
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    සමාවෙඩෝන. එතකොට රනිල් ඇක්ටින්ග් ප්‍රෙසිඩන්ට් උනේ ආපහු අගමැති වෙන්න නෙවෙය්ද(පාර්ලොමේන්තුවේ දැනට බහුතරය පෙන්නෙන්න පුලුහන් උතොත්) දැන් 19 ආයෙත් එනවා.. ඒක සම්මත් උනොත් ඊලඟට ජනාධිපතිගෙ විදායක බලතල අයින් කරන එකත් එයි. එතකොට හැමෝම එකඟ නිසා ඒකත් කෙරෙයි ..එතකොට වැඩි බලය පාර්ලිවේතුවට . ඒ කියන්නෙ බහුත්ගරය ඉන්න අගමැතිට ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,304
    166,604
    113
    එකමත් එක රටක
    6SQ6yD5.jpg
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ගත්ත චන්ද ගානෙන් ගොඩ යනවානම් දෙමු ආයේ මහින්දට, සරත් වීරසෙකර,ප්‍රසන්න රනතුන්ග
    ehnm pakoo laksha 69k gatta ekaa elewwe moktda. kabara goya thalagoya logic ublge
    69ක් ගත්ත එකා එලෙව්වි අවුරුදු 40ක් තිස්සේ මිනිස්සු එපා කියල එලොපු එකෙක් ගෙන්නද හිවලො, කමන්නැ දවස් පහයිනෙ ගන්න ආතල් එකක් ගනින් හාමු එක්ක
     
    gama22

    Well-known member
  • ඕවා ගේම් පුතා සහ ඩීල් ඩලස් කියන්නේ රජපක්ශ ඉස්සරහා නැට්ට පුකේ ගහන් ඉන්න එකෙක්. කොහොමත් රනිලා පන්නන එක ලේසි නැහැ පාර්ලිමේන්තවේ. බහුතරයක් ඉන්නේ පොහොට්ටු සාටකයන් නිසා. උන්ට මේ වෙලාවේ අවාසි පිදුරු ගහේ හරි එල්ලිලා ගොඩ යන පාරක් හොයන්නේ. රනිලා තමා ඒකට නියම එකා. උන්ට මිනිස්සු ඕනේ නැහැ මේ කාලෙත් ඇදන් යන්න බලන්නේ. මයිනගේ කෙස් පැහුනේ අකලට නෙවේ ඈ. බැසිලා කියන්නේ රනිලාටත් වඩා ගේම් කාරයෙක්. ග්‍රාමසේවකවත් නමපු එකේ මුන් මොනාද? ඕකයි ඇත්තම සීන් එක ලොකු මහජන බලයක් යොදන්න ඕනේ රනිලා ගෙදර යවන්න නැත්තන් කූඩැල්ලම තමා. ගොටා ගියාට පෑලෑන් ගානට රන් වෙනවා
     
    • Like
    Reactions: italymad

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,738
    1
    57,961
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චන්ද 25000 ගත්ත එකෙක් ජනාදිපති කරාමද රට ගොඩ යන්නේ,?
    ඩලස් රනිල්ට වඩා හොඳට රට කරයිද? මම හිතන්නේ නෑ.

    එත් ඩලස් එනවා කියන්නේ පොහොට්ටුවෝ නැතිම වෙලා යයි. ඒකට මම කැමතියි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඩලස් ඇමක් ගිලින්නේ කියලා හිතෙන්නේ මට විතරද?
     
    • Haha
    Reactions: kasunkaru

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    සමාවෙඩෝන. එතකොට රනිල් ඇක්ටින්ග් ප්‍රෙසිඩන්ට් උනේ ආපහු අගමැති වෙන්න නෙවෙය්ද(පාර්ලොමේන්තුවේ දැනට බහුතරය පෙන්නෙන්න පුලුහන් උතොත්) දැන් 19 ආයෙත් එනවා.. ඒක සම්මත් උනොත් ඊලඟට ජනාධිපතිගෙ විදායක බලතල අයින් කරන එකත් එයි. එතකොට හැමෝම එකඟ නිසා ඒකත් කෙරෙයි ..එතකොට වැඩි බලය පාර්ලිවේතුවට . ඒ කියන්නෙ බහුත්ගරය ඉන්න අගමැතිට ?

    රනිල්ට 19 ගෙන්න 3/2 කොහෙන්වත් හම්බෙන්නෙ නැ බන්, පිස්සුද උබලට
    ඕවා ගේම් පුතා සහ ඩීල් ඩලස් කියන්නේ රජපක්ශ ඉස්සරහා නැට්ට පුකේ ගහන් ඉන්න එකෙක්. කොහොමත් රනිලා පන්නන එක ලේසි නැහැ පාර්ලිමේන්තවේ. බහුතරයක් ඉන්නේ පොහොට්ටු සාටකයන් නිසා. උන්ට මේ වෙලාවේ අවාසි පිදුරු ගහේ හරි එල්ලිලා ගොඩ යන පාරක් හොයන්නේ. රනිලා තමා ඒකට නියම එකා. උන්ට මිනිස්සු ඕනේ නැහැ මේ කාලෙත් ඇදන් යන්න බලන්නේ. මයිනගේ කෙස් පැහුනේ අකලට නෙවේ ඈ. බැසිලා කියන්නේ රනිලාටත් වඩා ගේම් කාරයෙක්. ග්‍රාමසේවකවත් නමපු එකේ මුන් මොනාද? ඕකයි ඇත්තම සීන් එක ලොකු මහජන බලයක් යොදන්න ඕනේ රනිලා ගෙදර යවන්න නැත්තන් කූඩැල්ලම තමා. ගොටා ගියාට පෑලෑන් ගානට රන් වෙනවා
    ඩලස් නම් අමුම අමු සක්කිලියෙක් නෙමෙ පොහොට්ටුවි අනිත් උන් වගේ, අවුරුද 40ක් 50ක් තිස්සේ මෙ රට කාපු එකම නාකි සෙට් එකෙන් කොහොම හරි රට ගොඩ ගන්න ඔන සජිත් ඩලස් මොකා හරි පත් වෙලා
     
    • Like
    Reactions: War Fighter

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    69ක් ගත්ත එකා එලෙව්වි අවුරුදු 40ක් තිස්සේ මිනිස්සු එපා කියල එලොපු එකෙක් ගෙන්නද හිවලො, කමන්නැ දවස් පහයිනෙ ගන්න ආතල් එකක් ගනින් හාමු එක්ක
    ඔව් නේද. ඩලසුයි සජිතුයි කරයි එහෙනම්
     
    • Haha
    Reactions: kasunkaru