රනිල් අනාතයි SLPP chairman says party should support Dullas

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    රාජපක්ෂ වරැන්ගෙ සහය මේ වෙලාවෙ රනිල්ට
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    රනිල්ට 19 ගෙන්න 3/2 කොහෙන්වත් හම්බෙන්නෙ නැ බන්, පිස්සුද උබලට
    ඉතින් සමගි ජන බලවේගයත් කියන්නෙ ඕක ගේන්න කියලනෙ නිතරම. හැබැ‍යි කියන්න බෑ මේ තත්වෙ නිසා..එයාල ඡන්දෙ නොදෙන්නත් ඉඩ තියනවා
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ඩලස්/රනිල් එන්නෙ මයිනා/බැසිලා රෙකමන්ඩ් කරන නිසා වෙන්න පුලුවන්.... උන්ට මේ වෙලාවෙ බලයට ඒන්න බැරිනම් උන්ට අවශ්‍ය කෙනා බලයෙ ඉන්න ඹන ලොජික් ඒක තමයි මේ......ෆක්...
     
    gama22

    Well-known member
  • රනිල්ට 19 ගෙන්න 3/2 කොහෙන්වත් හම්බෙන්නෙ නැ බන්, පිස්සුද උබලට

    ඩලස් නම් අමුම අමු සක්කිලියෙක් නෙමෙ පොහොට්ටුවි අනිත් උන් වගේ, අවුරුද 40ක් 50ක් තිස්සේ මෙ රට කාපු එකම නාකි සෙට් එකෙන් කොහොම හරි රට ගොඩ ගන්න ඔන සජිත් ඩලස් මොකා හරි පත් වෙලා
    මේකයි මාස 6 ක් හරි අවුරුද්දක් හරි. පාර්ලිමේන්තුවේ ඉන්න ටිකක් හරි මිනිස්සු පිලිගන්න එක්කෙනෙක් ජනාධිපති උනොත් යම් ජාත්‍යන්තරේ සහයක් හම්බ වෙයි හැබැයි. රනිලාට ජාත්‍යන්තරේ සහයක් හම්බ වෙන්නෑ. ජන මතයක් නැති නිසා. සාටක බේරගන්න ආව කියලා අපිට වඩා උන් දන්නවා . අනිවා ඉතුරු වෙලාතියෙන වන් දෙයක් මූ ඒක විකුණනනවා රනිලා සුවර්. ඕකා තමා ස්වයිරී බැදුම්කර වැඩි පුරම අරන් තියෙන්නේ 2015-2109. ඒකේ ප්‍රතිඵලේ මුන්ට කන්න උනා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඩලස්/රනිල් එන්නෙ මයිනා/බැසිලා රෙකමන්ඩ් කරන නිසා වෙන්න පුලුවන්.... උන්ට මේ වෙලාවෙ බලයට ඒන්න බැරිනම් උන්ට අවශ්‍ය කෙනා බලයෙ ඉන්න ඹන ලොජික් ඒක තමයි මේ......ෆක්...
    යු ආර් කරෙක්ට් මෑන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ehnm pakoo laksha 69k gatta ekaa elewwe moktda. kabara goya thalagoya logic ublge

    ලස්ස 69 ක් චන්ද ගත්තේ ඔය පොන්නයා රනිල් හින්ද. රනිලා එක්ක අයින් උන හුත්තිගේ පුතාලා ටික හිටියේ නැත්තන් අද එලවන්න තියෙන්නේ පුතනොව තමා තොපිට. අන්න ඒ ඩිල් එකේ ඉතිරි හරිය ක්‍රියාත්මක උනා මිසක් අරගලෙකට කරන්න පුළුවන් දෙයක් නැ.​

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    පොහොට්ටුවේ එකෙක් හොදයි..නැත්නම් මේකේ බයියෝ උදේ ඉදන් මළ ඈඩියාව.එහෙන් ටික ටික කොටිත් නැගිටිනවා :lol:
    ඔව් ඔව් . හෙන ආතල් එකක් ගත්ත බයියොන්ගෙන් මේ ටිකේ රටේ මොන ප්‍රශ්න තිබ්බත් අපි සන්තෝසෙන් හිටියේ උන්ව ලිදේ දාල. ඒක නැතිවෙන්න දෙන්න බෑ . :baffled:
     
    • Haha
    Reactions: supun_sg

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඩලස් හොදයි බොට්ටු නැන්ගුරමකට ගන්න
    ඌට ඉන්ස්ග්‍රිසි පුලුවන්ද?
     
    • Haha
    Reactions: kasunkaru

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,876
    113
    I think Ranil or someone like Champika is the only one who has the balls to take protestors head on. Ranil showed that on the 13th.

    The rest will run and hide under that bed. I think even SLPP guys know this. So if they actually love their lives (and aren't stupid) they will vote for Ranil. Else when another uprising comes (which is highly probably if there is no proper management) they will endup dead.

    I also think that since this is a secret vote these guys might be playing mind games.

    I am pretty sure Basil still has the balls of a majority in the Phottuwa. Only the fuckers with some self dignity (least what is remaining of it) will disobey him
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    පොහොට්ටුවේ ඉන්න චෝදනා තියන , රාජපක්ෂ නිසා ගොඩ ගිය උන් ටිකයි බැසිලුයි රනිල් දිනවන්න යයි..
    ඩලසා වෙනම ඉල්ලයි. පස්සේ ඩලස් චන්දෙ ලංවෙලා බෑ කියයි ගොඩක් වෙලාවට.
     
    • Like
    Reactions: Hapuwa

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    I think Ranil or someone like Champika is the only one who has the balls to take protestors head on. Ranil showed that on the 13th.

    The rest will run and hide under that bed. I think even SLPP guys know this. So if they actually love their lives (and aren't stupid) they will vote for Ranil. Else when another uprising comes (which is highly probably if there is no proper management) they will endup dead.

    I also think that since this is a secret vote these guys might be playing mind games.

    I am pretty sure Basil still has the balls of a majority in the Phottuwa. Only the fuckers with some self dignity (least what is remaining of it) will disobey him
    So protesters are the greatest challenge our country facing now ? 🤣🤣
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඩලස් හොදයි බොට්ටු නැන්ගුරමකට ගන්න
    ඌට ඉන්ස්ග්‍රිසි පුලුවන්ද?
    ඇමරිකන් කොල්ලෙක් යකෝ. හැබැයි ඉන්ග්‍රිසි නම් ශුවර් නෑ. බැසිල දන්නවනෙ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    69-Lakseta-Sorry.gif
    :lol:
     
    • Haha
    Reactions: kasun_kbp