රනිල් අනාතයි SLPP chairman says party should support Dullas

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    පොඩ්ඩක් කල්පනා කරලා බලහන් රනිල් අද තුවාල වෙලා ඉස්පිරිතාලේ ඉන්න ආර්මි එකේ කොල්ලන්ව බලන්න ගියා. හරියට මහින්ද යුද්දේ කාලේ ආර්මි එකේ කොල්ලන්ව බලන්න ගිහින් "මේක (යුද්දේ) ඉවරයක් කරලාම තමා නවතින්නේ" කිව්වා වගේ. එදා මහින්ද ගියේ රටේ මිනිස්සුන්ගෙ, ෆෝසර්ස් කොල්ලන්ග හිත හදලා ගැම්ම අරන් දෙන්ම. එදා ත්‍රස්ථවාදීන් LTTE එක උන්ගෙන් වැඩියෙන්ම කරදරේ තිබ්බේ සිවිල් වැසියන්ට. අද රනිල් ත්‍රස්ථවාදීන් කරලා තියෙන්නේ අරගලකරුවන්ව. උන්ගෙන් කරදර උනේ දේශපාලකයන්ට. එදා මහින්ද ගියේ රටේ මිනිස්සුන්ගේ හිත හදන්න උනාට අද රනිල් යන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගෙ හිත හදලා වීරයා වෙන්න. මේ වෙලාවේ රනිල්ට මිනිස්සු මොනවා හිතුවත් වැඩක් නෑ. මිනිහට ඕනි 225 හිත දිනාගන්න. ඊට පස්ස්සේ මේ වැටිලා තියෙන තැනින් රට ගොඩ ගත්තොත් මිනිහාට පුලුවන් මිනිස්සුන්ගෙත් හිත දිනාගෙන 2024 ආයෙත් ජනාධිපති වෙන්න.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොඩ්ඩක් කල්පනා කරලා බලහන් රනිල් අද තුවාල වෙලා ඉස්පිරිතාලේ ඉන්න ආර්මි එකේ කොල්ලන්ව බලන්න ගියා. හරියට මහින්ද යුද්දේ කාලේ ආර්මි එකේ කොල්ලන්ව බලන්න ගිහින් "මේක (යුද්දේ) ඉවරයක් කරලාම තමා නවතින්නේ" කිව්වා වගේ. එදා මහින්ද ගියේ රටේ මිනිස්සුන්ගෙ, ෆෝසර්ස් කොල්ලන්ග හිත හදලා ගැම්ම අරන් දෙන්ම. එදා ත්‍රස්ථවාදීන් LTTE එක උන්ගෙන් වැඩියෙන්ම කරදරේ තිබ්බේ සිවිල් වැසියන්ට. අද රනිල් ත්‍රස්ථවාදීන් කරලා තියෙන්නේ අරගලකරුවන්ව. උන්ගෙන් කරදර උනේ දේශපාලකයන්ට. එදා මහින්ද ගියේ රටේ මිනිස්සුන්ගේ හිත හදන්න උනාට අද රනිල් යන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගෙ හිත හදලා වීරයා වෙන්න. මේ වෙලාවේ රනිල්ට මිනිස්සු මොනවා හිතුවත් වැඩක් නෑ. මිනිහට ඕනි 225 හිත දිනාගන්න. ඊට පස්ස්සේ මේ වැටිලා තියෙන තැනින් රට ගොඩ ගත්තොත් මිනිහාට පුලුවන් මිනිස්සුන්ගෙත් හිත දිනාගෙන 2024 ආයෙත් ජනාධිපති වෙන්න.

    • Haha
    Reactions: handley