රනිල් අස්වෙන්න එපා

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,039
    9,674
    113
    එක තැනක නෑ
    menna meka unama enne minissu maragena merenna

    edata aragale karanne minissu, kisima nayakayo peratto,jeppo ona nahe

    mokada minisunta nathi venna deyak...ekko un dinavi laksha ganak marala.. nathnam minissu dinayi unva elova yavala

    eka thama ranilta kara ganna ona vela tiyenne..ratama le vimak karann
    Me ponnayo hithanne aragaleta enne jeppo and peretto witharai kiyala. 8000 ponnayone ban.
     
    • Love
    Reactions: Die-hard

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    As I am always commenting for many threads, political division is driving this country to hell. Now dogs are on the roads. Need to tie them up asap.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    තව ටික දවසකින් ලංකාවේ හුගක් සිස්ටම් කඩා වැටෙනවා.
    ලයිට් කපනවා පැය 15. දැනට වතුරෙන් නේ අල්ලාගෙන ඉන්නේ.
    ඊට පස්සේ ලන්කාව ඇතුලේ ජොබ් කල උන් බඩුම තමා
    රට කම්පැනි වල වැඩ කරන උන් ටික කාලයක් අල්ලන් ඉදී
    ඊට පස්සේ උන්ටත් හබක්
    අන්න ඊට පස්සේ තේරෙයි අරගලේ කලේ ඇයි කියල
    මේකේ ඉන්න නිස්සන්කගේ සපත්තු ලෙවකන කල්ලියේ නැති අනික් උන්ට් මේක කිව්වේ
    නිස්සංක ගොට්ටෝ මේක ඉග්නෝ කරපල්ලා හොදේ
    ඔව් රනිල් අගමැති උන වෙලෙත් සෙට් එකක් දැගලුවනෙ ඔක්කොම හරියි කියලා . රනිල් කියන්නෙ රූකඩයක් උගේ පිටිපස්සෙ ඉන්නෙ රාජපක්ශලා ඇතුලු දූශිත නඩය උන් ඉන්න කල් මේක කවදාවත් දියුනු වෙන්නෙ නම් නැහැ.
    අනෙක හිතන්න එපා පිටරවල ඉන්නෙ හාවො කියලා මුන් මේ කරන කපටි වැඩවලට අහු වෙන්න.
     
    • Love
    • Like
    Reactions: HAneo and Die-hard

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    තව ටික දවසකින් ලංකාවේ හුගක් සිස්ටම් කඩා වැටෙනවා.
    ලයිට් කපනවා පැය 15. දැනට වතුරෙන් නේ අල්ලාගෙන ඉන්නේ.
    ඊට පස්සේ ලන්කාව ඇතුලේ ජොබ් කල උන් බඩුම තමා
    රට කම්පැනි වල වැඩ කරන උන් ටික කාලයක් අල්ලන් ඉදී
    ඊට පස්සේ උන්ටත් හබක්
    අන්න ඊට පස්සේ තේරෙයි අරගලේ කලේ ඇයි කියල
    මේකේ ඉන්න නිස්සන්කගේ සපත්තු ලෙවකන කල්ලියේ නැති අනික් උන්ට් මේක කිව්වේ
    නිස්සංක ගොට්ටෝ මේක ඉග්නෝ කරපල්ලා හොදේ
    ඔවා කියලා තියෙන ගොඩක් ඒවා උණේ ඔය වැඩක් නැති අරගල නිසා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔවා කියලා තියෙන ගොඩක් ඒවා උණේ ඔය වැඩක් නැති අරගල නිසා
    මචන් ඔය රට පනින ලොක්කෙක් එක්ක ගෙදර වැඩකාරකමට හරි යන්න බලපන් . මේ යන විදියට සෝශල්
    මීඩියා ටීම් එකේ ජොබ් එක ශුවර් නෑනෙ.
     
    • Haha
    Reactions: Die-hard and HAneo

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    ඔව් රනිල් අගමැති උන වෙලෙත් සෙට් එකක් දැගලුවනෙ ඔක්කොම හරියි කියලා . රනිල් කියන්නෙ රූකඩයක් උගේ පිටිපස්සෙ ඉන්නෙ රාජපක්ශලා ඇතුලු දූශිත නඩය උන් ඉන්න කල් මේක කවදාවත් දියුනු වෙන්නෙ නම් නැහැ.
    අනෙක හිතන්න එපා පිටරවල ඉන්නෙ හාවො කියලා මුන් මේ කරන කපටි වැඩවලට අහු වෙන්න.
    Me rata kauru awath Diunu wenne nehe eka 99.9% sure .