රනිල් ඉන්න ඕනේ අපි කියන විදියට

shenat

Well-known member
  • May 13, 2007
    58,780
    87,209
    113
    ආශ්චර්යමත් රටක
    සජිත් ප්‍රේමදාස කටු කන බල්ලාගේ අධෝනාව ඉවරයක් නැහැ 🤣🤣

    මම සජිත් ප්‍රේමදාසගෙ එකෙක්ද අද? ඊයේ වෙනකන් ජෙප්පෙක්, පෙරෙට්ටෙක්නෙ ඕයි. :ROFLMAO: :ROFLMAO:
    පාර්ලිමේන්තුවෙ පෝට්ටු බැල්ලියො තොපිට නහයෙත් අරින නිසා තොපේ බ්‍රේන් ඩැමේජ් වෙලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    මම සජිත් ප්‍රේමදාසගෙ එකෙක්ද අද? ඊයේ වෙනකන් ජෙප්පෙක්, පෙරෙට්ටෙක්නෙ ඕයි. :ROFLMAO: :ROFLMAO:
    පාර්ලිමේන්තුවෙ පෝට්ටු බැල්ලියො තොපිට නහයෙත් අරින නිසා තොපේ බ්‍රේන් ඩැමේජ් වෙලා.
    Thread ගානේ අඩනවා දුකත් හිතෙනවා අරගල පොන්නයා ගැන🤣🤣
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,881
    113
    හස්තිශෛලපුර
    24 සර් පිලිගන්න සනත් සර් බස් සීයක් වගෙ අරන් යයි එයා පෝට් එකට. ගෝට සර් ව පෙරහැරෙන් කොටුවෙ ජනාදිපති මන්දිරේ ට එක්ක එයි🏖️🚞🛣️⛵🚘

    මොනා උනත් සර් ආපු ගමන් පොහොට්ටුවෙ අයට පට්ට මොරාල් එකක් ඇවිල්ල රනිල් දෙකේ කොලේට දානවා

    9 වගේ ද 24

    😄😄😄😄😄

    ------ Post added on Aug 19, 2022 at 3:46 PM
    24 සර් පිලිගන්න සනත් සර් බස් සීයක් වගෙ

    beira lake - episode 2
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,927
    113
    බයියො චූන් එකේ තියාගන්න ඕන නිසා රනිල් මහත්තය තමුන්ට ප්‍රසිද්ධියෙ බනින්න අවසර දීලයි තියෙන්නෙ. අවසර නැතුව බනින්න ගත්තොත්, අරගලේ පොඩ්ඩක් අවුස්සලා ගත්ත ගමන් ඕකුන්ගෙ ගෙවල් කුඩු. රනිල්ට ඕකුන්ව ඕන වෙලාවක කන්ට්‍රෝල් කරන්න පුළුවන් නිසා කවුරුවත් බය වෙන්න එපා. විධායක බලයත් එක්ක රනිල් ගොඩක් ශක්තිමත් තැනකයි ඉන්නෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හම්මට.. ජෙප්පොයි, පෙරෙට්ටොයි, කුරුසයොයි නෙවෙයිද එතකොට සනිල් ස'ව ජනාධිපති කරල තියෙන්නෙ? අරූ කියන්නෙ පෝට්ටු බැල්ලියො කරා කියලනේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    බයියොත් අන්ද මන්ද වෙලා ඉන්නෙ කවුද රනිල්ව පත් කොරේ කියල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: NRTG and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,780
    87,209
    113
    ආශ්චර්යමත් රටක
    බයියොත් අන්ද මන්ද වෙලා ඉන්නෙ කවුද රනිල්ව පත් කොරේ කියල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    තැරි මෝඩ වහල් බයියො ෆුල් ආතල් දෙන්නෙ මේ ටිකේ. මම අහම්බෙන් දැකපු කැම්පේන් බයියෙක්ගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවා. එක පෝස්ට් එකක් තියෙනවා "අරගලකාරයො අරගල කරල රනිල්ව ගෙනාව, අපේ උන් චන්දෙ දුන්නෙ ඩලස්ට" වගේ එකක්. ඊළඟට තව එකක් තියෙනව රනිල්ව පත් කරේ පෝට්ටුවො ඒ නිසා උන්ට ඕන විදියට ඉඳපන් කියලා. ආයෙ ටිකකින් තව එකක් දානවා "ජෙප්පො රතු අලි, ජෙප්පො පෙරෙට්ටො රනිල්ව ගෙනාව" ගගා. 😂 😂 😂 😂

    ගණිකාවො හොන්දයි ඕකුන්ට වැඩිය.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    තැරි මෝඩ වහල් බයියො ෆුල් ආතල් දෙන්නෙ මේ ටිකේ. මම අහම්බෙන් දැකපු කැම්පේන් බයියෙක්ගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවා. එක පෝස්ට් එකක් තියෙනවා "අරගලකාරයො අරගල කරල රනිල්ව ගෙනාව, අපේ උන් චන්දෙ දුන්නෙ ඩලස්ට" වගේ එකක්. ඊළඟට තව එකක් තියෙනව රනිල්ව පත් කරේ පෝට්ටුවො ඒ නිසා උන්ට ඕන විදියට ඉඳපන් කියලා. ආයෙ ටිකකින් තව එකක් දානවා "ජෙප්පො රතු අලි, ජෙප්පො පෙරෙට්ටො රනිල්ව ගෙනාව" ගගා. 😂 😂 😂 😂

    ගණිකාවො හොන්දයි ඕකුන්ට වැඩිය.
    සිරාවට බන්. අර @2osama කියන බැල්ලිගෙ පුතා දාන පෝස්ට් ඌවත් දන්නෑ. @nicjosh83 පොන්නයා මුන්ව හරියට රික්රූට් කරල නෑ :lol:
     
    • Haha
    Reactions: Smartm and shenat

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,881
    113
    හස්තිශෛලපුර
    බයියො චූන් එකේ තියාගන්න ඕන නිසා රනිල් මහත්තය තමුන්ට ප්‍රසිද්ධියෙ බනින්න අවසර දීලයි තියෙන්නෙ. අවසර නැතුව බනින්න ගත්තොත්, අරගලේ පොඩ්ඩක් අවුස්සලා ගත්ත ගමන් ඕකුන්ගෙ ගෙවල් කුඩු. රනිල්ට ඕකුන්ව ඕන වෙලාවක කන්ට්‍රෝල් කරන්න පුළුවන් නිසා කවුරුවත් බය වෙන්න එපා. විධායක බලයත් එක්ක රනිල් ගොඩක් ශක්තිමත් තැනකයි ඉන්නෙ.

    sira kathawa, sewalaya enawa kiyala chutiyata atal ekak gannawa Ponila baiyangen..
     
    • Haha
    Reactions: ruchira55