රනිල් ඉල්ලන් නොන්ඩි වේ. 😂🤦

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    kitchen-gas-cylinder-250x250.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    අහපු දේට උත්තර දිපන් බන් ලිස්සල යන් නැතුව.. උන්ට හොරකම් කරන්න ඕනෙනම් NPP එකේ එල්ලිලා ඉන්නෙ මොකටද අවුරුදු ගනන්
    දැන් ඔය මම උත්තර දුන්නේ උබට .
    බලේට ඇවිත් දේවල් කරන එකයි මුක්කු ගහල හොරකම් කරනවා කියන එකයි ලෙවල් දෙකක් .
    අනුරයා ඉන්නේ බලේට ඇවිත් කරනවා කියන තැන . .

    උබේ තියරියට අනුව රවී කරුණානායක පාන්නේ නෑ නිසා ඌ හොදයි ද ?
    ඌ ට විසි තිස් පාරක් පැරදිලා හරි ඕන බලේ ට එන්න .
    උන් එකේ රහ දන්නවා .
    ඉවසීමක් නැති පොඩි පොඩි හීන තියන උන් තමයි ඔය සල්ලි වලට පනින්නේ .
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඉතින් එහෙම පැනල හොරකම් කරනවා වගේ නෙවෙයි යකෝ බලේ ට එනව කියන්නේ .
    උබ කියන විදියට පනින්නේ නැතුව ඉන්න ඔක්කොම හොද මිනිස්සු නේ . :lol:

    සජියා , රවී පොහොට්ටුවට පාන්නේ නැත්තේ උන් හොද මිනිස්සු නිසාද ? උන්ට ඕනෙත් අනුරයට වගේ බලය . බලයට ගිහින් කරන දෙයක් කරන්න මිසක් මුක්කු ගහල හොරකම් කරන්න නෙවෙයි .
    යකෝ 3%ක් ගත්තු කාලෙ ඉදන්, ජීවිතෙට චන්දයක් දිනයිද කියල ශුවර් නැති කාලෙ ඉදන් එල්ලිලා ඉන්න ඕනෙද තනි පක්ශෙක හොරකම් කරන්න ඕනෙනම්.

    උබල අවුරුදු ගානක් තිස්සෙ දිනන පැත්තට පැන පැන හොරකම් කරපු හොරු ටික ගැන මීක් නෑ. අවුරුදු ගනන් හොරකම් නොකර පක්ශෙ මාරු නොකර හිටපු උන් ඉස්සරහට ආවම කරන් දේ ගැන පේන කියනවා.. විහිලු සහගතයි බන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    අහපු දේට උත්තර දිපන් බන් ලිස්සල යන් නැතුව.. උන්ට හොරකම් කරන්න ඕනෙනම් NPP එකේ එල්ලිලා ඉන්නෙ මොකටද අවුරුදු ගනන්
    මේ අර 115න් ,15 දෙනෙක්ගේ නම් කියපන් කෝ .
    රටක් බාරගන්න නේ යන්නේ . උබල දැනගන්න එපැයි එන උන් කවුද කියලා ටිකක් හරි . මොකද උබල ට පට්ට ෂුවර් නේ හොරු නෙවෙයි කියලා .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    යකෝ 3%ක් ගත්තු කාලෙ ඉදන්, ජීවිතෙට චන්දයක් දිනයිද කියල ශුවර් නැති කාලෙ ඉදන් එල්ලිලා ඉන්න ඕනෙද තනි පක්ශෙක හොරකම් කරන්න ඕනෙනම්.

    උබල අවුරුදු ගානක් තිස්සෙ දිනන පැත්තට පැන පැන හොරකම් කරපු හොරු ටික ගැන මීක් නෑ. අවුරුදු ගනන් හොරකම් නොකර පක්ශෙ මාරු නොකර හිටපු උන් ඉස්සරහට ආවම කරන් දේ ගැන පේන කියනවා.. විහිලු සහගතයි බන්
    ඔව් . උබට තියෙන්නෙත් අර සල්ලි අරන් එහෙට මෙහෙඅට පනින උන්ගේ වගේ චූටි හීන නිසයි උබ ඒ වගේ ගානකින් සැහීමකට පත්වෙන එක හිතන්නේ .
    අනුරය වගේ උන්ට තියෙන්නේ ඊට වඩා ඉස්සරහට ගිය හීන බන් .
    අනික උන් විපක්ෂේ ඉද්දිත් උන්ට සල්ලි එනව ඕන තරම් . නැත්නම් උගේ වත්කම් ඔච්චර තියෙන්නේ කොහොමද ?
    පක්ෂ නායක විදියට විපක්ෂේ තරුවක් වෙලා රට ක් පාලනය කරන වගකීම් මුකුත් නැතුව සල්ලිත් හම්බෙද්දී මොකටද බොරුවට පොඩි පොඩි ලන්සු වලට පනින්නේ ?
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    දැන් ඔය මම උත්තර දුන්නේ උබට .
    බලේට ඇවිත් දේවල් කරන එකයි මුක්කු ගහල හොරකම් කරනවා කියන එකයි ලෙවල් දෙකක් .
    අනුරයා ඉන්නේ බලේට ඇවිත් කරනවා කියන තැන . .

    උබේ තියරියට අනුව රවී කරුණානායක පාන්නේ නෑ නිසා ඌ හොදයි ද ?
    ඌ ට විසි තිස් පාරක් පැරදිලා හරි ඕන බලේ ට එන්න .
    උන් එකේ රහ දන්නවා .
    ඉවසීමක් නැති පොඩි පොඩි හීන තියන උන් තමයි ඔය සල්ලි වලට පනින්නේ .

    හරි බන්.. උබට අනුව අනුරගෙ පක්ශෙ ඉන්නෙ ලන්කාවම හූරන් කන්න බලන් ලොකු ලොකු හොරකන් ගැන හීන බල බල පොඩි හීන වලට අහු නොවි, අවුරුදු ගානක් පක්ශෙ මාරු නොකර, කවදහරි බලයට ආවොත් ඇතිවෙන්න හොරාක්නව කියල ඉන්න මහා පරිමාන හොරු ටිකක්නෙ.. ලොල් :lol: :lol:

    උබ ටිකක් මොලයක් තියෙන ලොජික් 1ක් තීයෙන එකෙක් කියල හිතන් හිටියෙ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    හොරු සමඟ හෙළුවෙන්
    දැන් තිරගත වේ...

    ලංකාවේ සිංහලු දැන් මූව පලු අරිනවා .

    මෙච්චර කල් මූ ව උඩ තියාගෙන හිටියේ සංග මහේලට බැන බැන .
    දැන් මූ ඉවරයි :lol:
     
    • Haha
    Reactions: Absolute Zero

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    හරි බන්.. උබට අනුව අනුරගෙ පක්ශෙ ඉන්නෙ ලන්කාවම හූරන් කන්න බලන් ලොකු ලොකු හොරකන් ගැන හීන බල බල පොඩි හීන වලට අහු නොවි, අවුරුදු ගානක් පක්ශෙ මාරු නොකර, කවදහරි බලයට ආවොත් ඇතිවෙන්න හොරාක්නව කියල ඉන්න මහා පරිමාන හොරු ටිකක්නෙ.. ලොල් :lol: :lol:

    උබ ටිකක් මොලයක් තියෙන ලොජික් 1ක් තීයෙන එකෙක් කියල හිතන් හිටියෙ..
    නෑ මම එහෙම කිව්වේ නෑ නේ .
    මම කියන්නේ උනුත් මේ සිරි ලංකාවේ වැසියෝ !!
    එහෙම නැතුව උබල මේ දවස් වල හිතන් ඉන්න මඩෙන් උපන් නෙලුම් මල් නෙවෙයි .
    උනුත් මේ ලංකාවේ දෙස්පාලෙනේ ම කොටසක්

    උබලගේ ඔය චන්දෙට කලි බොරුවට චූන් වෙලා නැවත නැවත රැවටෙන එක නවත්තල ඇත්ත තත්වේ පොඩ්ඩක් හිතපන් .
    නිකන් දෙස්පාලුවෝ සුද්ද කරන්න එපා මෝඩයෝ වගේ .
     
    • Like
    Reactions: xVOLDYx

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,055
    4,700
    113
    Sri Lanka
    ලංකාවේ සිංහලු දැන් මූව පලු අරිනවා .

    මෙච්චර කල් මූ ව උඩ තියාගෙන හිටියේ සංග මහේලට බැන බැන .
    දැන් මූ ඉවරයි :lol:
    Politics and Cricket patala gannawa ne lankawe ewun. Eekai case eka.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    Politics and Cricket patala gannawa ne lankawe ewun. Eekai case eka.
    මට නම් චරිතයක් විදියට ඌව ඉස්සර ඉදන් අප්සට් . ක්‍රිකට් ගහන එකෙක් විදියට නම් හොදයි . නැත්නම් පොඩි කුහක කෑල්ලක් තියනව .
    සමහර විට ඌට ගමෙන් ආවම වෙච්ච දේවල් එක්ක ආපු එකක් සහ යවන්න බැරි බයි ගතියක් තියනව .
     
    • Like
    Reactions: Batfleck

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඔව් . උබට තියෙන්නෙත් අර සල්ලි අරන් එහෙට මෙහෙඅට පනින උන්ගේ වගේ චූටි හීන නිසයි උබ ඒ වගේ ගානකින් සැහීමකට පත්වෙන එක හිතන්නේ .
    අනුරය වගේ උන්ට තියෙන්නේ ඊට වඩා ඉස්සරහට ගිය හීන බන් .

    ඔව් ඔව් අවුරුදු 20 ගානක් පාර්ලිමෙන්තුවෙ නාකි වෙනකන්, පක්ශෙත් මාරු නොකර ඉවසන් ඉන්නවනෙ අනුර ඇතුලු සෙට් එක, රටම හූරන් කන මහා පරිමාන හොරකම් ටික කරන්න. LOL

    පොඩි පොඩි හොරකන් කරන්න එහෙ මෙහෙ පැනල, ෆුට් සයිකලයක් නැතුව ඉදල දැන් v8 වල යන මහින්දානන්දල වගෙ පොඩි හොරුන්ට වඩා අනුරල එක්ක ඉවසන් ඉන්න උන් ටික අපිට හොදයි බන්..
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    අනික උන් විපක්ෂේ ඉද්දිත් උන්ට සල්ලි එනව ඕන තරම් . නැත්නම් උගේ වත්කම් ඔච්චර තියෙන්නේ කොහොමද ?
    පක්ෂ නායක විදියට විපක්ෂේ තරුවක් වෙලා රට ක් පාලනය කරන වගකීම් මුකුත් නැතුව සල්ලිත් හම්බෙද්දී මොකටද බොරුවට පොඩි පොඩි ලන්සු වලට පනින්නේ ?
    එකක් කියපන්කො බන්.. එක පාරක කියනව ඇමතිකම් ඕනෙ නෑ ජනාධිපති වෙලාම මහා පරිමානෙන් හොරාකන්න බලන් ඉවසන් ඉන්නවා කියල. අනික් සැරේ වෙන කටකින් කියනව,ජනාදිපති වෙලා වගකිම් ගන්නවට වඩා විපක්ශෙ තරුවක් වෙලා හම්බෙන ෆන්ඩ් වලින් ජීවත් වෙන එක හොදයිලු.. LOL

    මුලින් උබ එක තර්කයක් හදාගෙන පස්සෙ වරෙන් ඒ ගැන කතා කරන්න :lol: නැත්නම් කටපුක වහන් ගිහින් ගෑස් සිලින්ඩරේ දිනනකන් බලන් හිටපන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    ඔව් ඔව් අවුරුදු 20 ගානක් පාර්ලිමෙන්තුවෙ නාකි වෙනකන්, පක්ශෙත් මාරු නොකර ඉවසන් ඉන්නවනෙ අනුර ඇතුලු සෙට් එක, රටම හූරන් කන මහා පරිමාන හොරකම් ටික කරන්න. LOL

    පොඩි පොඩි හොරකන් කරන්න එහෙ මෙහෙ පැනල, ෆුට් සයිකලයක් නැතුව ඉදල දැන් v8 වල යන මහින්දානන්දල වගෙ පොඩි හොරුන්ට වඩා අනුරල එක්ක ඉවසන් ඉන්න උන් ටික අපිට හොදයි බන්..
    උබ හිතන්නේ අනුරයා , JVP කියන්නේ සල්ලි නැති හිගන පක්ෂයක් කියලා ද ?
    උන්ට තමයි තියන සුපිරිම පක්ෂ කාර්යාලයත් තියෙන්නේ .
    අනික මේ දවස් වල උන් කොච්චර වියදම් කරනවද කැම්පේන් වලට ?

    උබට තාම තේරෙන්නේ නෑ . ඒ තරම් රැවටිලා තියෙන්නේ .
    දැන් බලපං රනිලයා කිසි ලැජ්ජාවක් නැතුව 30 පාරක් විතර පැරදුනා නේ . ඌ යන්නෙම නැතුව පක්ෂ නායක කමෙත් එල්ලිලා හිටිය .
    ඌ ටත් ඕනේ බලේ ගන්න . නිකන් පොඩි පොඩි කෑලි වලට ඌ පක්ෂ වලට පනින්නේ නෑ . උබට ඔය වගේ උන්ව තේරෙන්නේ නෑ . උබ හිතනේ කොටි 20-30ක් දුන්නම ඕන එකෙක් ඒක අරන් පනිනවා කියලා .
     
    • Like
    Reactions: xVOLDYx

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    උබ හිතන්නේ අනුරයා , JVP කියන්නේ සල්ලි නැති හිගන පක්ෂයක් කියලා ද ?
    උන්ට තමයි තියන සුපිරිම පක්ෂ කාර්යාලයත් තියෙන්නේ .
    අනික මේ දවස් වල උන් කොච්චර වියදම් කරනවද කැම්පේන් වලට ?

    උබට තාම තේරෙන්නේ නෑ . ඒ තරම් රැවටිලා තියෙන්නේ .
    දැන් බලපං රනිලයා කිසි ලැජ්ජාවක් නැතුව 30 පාරක් විතර පැරදුනා නේ . ඌ යන්නෙම නැතුව පක්ෂ නායක කමෙත් එල්ලිලා හිටිය .
    ඌ ටත් ඕනේ බලේ ගන්න . නිකන් පොඩි පොඩි කෑලි වලට ඌ පක්ෂ වලට පනින්නේ නෑ . උබට ඔය වගේ උන්ව තේරෙන්නේ නෑ . උබ හිතනේ කොටි 20-30ක් දුන්නම ඕන එකෙක් ඒක අරන් පනිනවා කියලා .
    මම එහෙම කිව්වද බන්.. ෆන්ඩින් ඕනෙම පක්ශෙක තියෙනව.. Sajiya බෙදන බෙදිල්ල, රනිල් වියදම් කරන කිරිල්ල බලපන්කො.. මම කිවෙ, උන්ට හොරා කන්න ඕනෙකමක් නැ කියලා. උබනෙ වටේ යන්නෙ, බලේට ආවහම රටම හූරන් කනව ගගා ලොල් :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    අනික් සැරේ වෙන කටකින් කියනව,ජනාදිපති වෙලා වගකිම් ගන්නවට වඩා විපක්ශෙ තරුවක් වෙලා හම්බෙන ෆන්ඩ් වලින් ජීවත් වෙන එක හොදයිලු.. LOL
    මම කොහෙද කිව්වේ ජනාදිපති වෙලා වගකීම් ගන්න කතාවක් ? :rofl:
    මම කිව්වේ ආණ්ඩුවක මැති ඇමති කම් වල වගේ දේවල් වල වගකීම , බැනුම් නැතුව විපක්ෂේ පොරක් වෙලා සල්ලිත් හොයන්න පුලුවන් එක හොද නැද්ද ?
    ගන්නවනම් කෙලින්ම ලොකුම පුටුව , මුළු ආණ්ඩුවම ගන්න තමයි ඕනේ . නැතුව නිකන් එහෙට මෙහෙට පැනල එදා වේල හම්බකරන් ඉන්න දයාසිරි වගේ උන් වෙන්න කැමති නෑ . උන් හැමදාම ආණ්ඩු වල . හැමදාම බැනුම් අහනව .

    මම එහෙම කිව්වද බන්.. ෆන්ඩින් ඕනෙම පක්ශෙක තියෙනව.. Sajiya බෙදන බෙදිල්ල, රනිල් වියදම් කරන කිරිල්ල බලපන්කො.. මම කිවෙ, උන්ට හොරා කන්න ඕනෙකමක් නැ කියලා. උබනෙ වටේ යන්නෙ, බලේට ආවහම රටම හූරන් කනව ගගා ලොල් :lol:
    ඉතින් මම කිව්වා ද උබ වගේ උන් හොද පිරිසිදු මිනිස්සු කියලා ?
    උන්ටත් ඕනේ ඔය සල්ලි වලට එහෙට මෙහෙට පනින්න නෙවෙයි . එක්කෝ විපක්ෂේ නායක කම් දාරගෙන සල්ලි හම්බ කරන්න . නැත්නම් කෙලින්ම බලේ ගන්න .
    ------ Post added on Aug 15, 2024 at 3:43 PM
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඉතින් ඇමති වගේ කෙනෙක් වෙලා හොරකම් කරනවට වැඩිය එහා ගිය ලොකු ප්ලෑන් එකක් ඇති ඌ ට .
    බලේට ඇවිත් දේවල් කරන එකයි මුක්කු ගහල හොරකම් කරනවා කියන එකයි ලෙවල් දෙකක් .
    අනුරයා ඉන්නේ බලේට ඇවිත් කරනවා කියන තැන . .
    NPP බලේට එනකම් ඉන්න ඕනෙද බන් හොරකම් කරන්න ඕනෙනම්..
    හැම චන්දයක් කිට්ටු වෙද්දිම අනික් හැම පක්ශෙම උන් සල්ලි වලට, ඇමතිකම් වලට එහෙ මෙහෙ පනිනව දැකල ඇතිනෙ.. NPP එකේ උන් එහෙම පනිනවද

    මොකෝ උන්ව බාගන්න එවුන් නැතුව නෙමේනෙ
    මම කිව්වේ ආණ්ඩුවක මැති ඇමති කම් වල වගේ දේවල් වල වගකීම , බැනුම් නැතුව විපක්ෂේ පොරක් වෙලා සල්ලිත් හොයන්න පුලුවන් එක හොද නැද්ද ?
    ගන්නවනම් කෙලින්ම ලොකුම පුටුව , මුළු ආණ්ඩුවම ගන්න තමයි ඕනේ . නැතුව නිකන් එහෙට මෙහෙට පැනල එදා වේල හම්බකරන් ඉන්න දයාසිරි වගේ උන් වෙන්න කැමති නෑ . උන් හැමදාම ආණ්ඩු වල . හැමදාම බැනුම් අහනව .
    අනුරට තියෙන්නෙ ජනාධිපති හීනයක් කියමුකෝ.. ඌට ඇමතිකම් එපා නිසා පනින් නැතුව ඉන්නව කියමුකො.. පක්ශෙ ඉන්න අනිත් උන් ගැනත් කියපන්කො එහෙනම්.. නලින්ද, හරිනි වගේ අයව ගන්න වෙන පක්ශ නෑ කියලද උබ කියන්නේ? උන්ට හොරකම් කරන්න ඕනෙනම් NPP එකේ එල්ලිලා ඉන්න ඕනෙද.
    උන් විපක්ෂේ ඉද්දිත් උන්ට සල්ලි එනව ඕන තරම් . පක්ෂ නායක විදියට විපක්ෂේ තරුවක් වෙලා රට ක් පාලනය කරන වගකීම් මුකුත් නැතුව සල්ලිත් හම්බෙද්දී මොකටද බොරුවට පොඩි පොඩි ලන්සු වලට පනින්නේ ?
    උබට අනුව අනුරට තියෙන්නෙ ජනාදිපති වෙලා රට හූරන් කන, මහාපරිමාන හොරකම් කරන්න ආසාවක්.. ඒකයි ඌ අවුරුදු 20 ගානක් පක්ශෙ මාරු නොකර, ඇමතිකම් වලට පෙරේත නොවි, ඉවසන් ඉන්නෙ.. මම හරිද?

    පක්ශෙ ඉන්න අනික් උන්ට තීයෙන්නෙ, ඇමතිකම් වල්ට පනින් නැතුව පක්ශෙට එන ෆන්ඩ්ස් වලින් නිදහසේ වගකීමක් නැතුව ජීවත් වෙන්න ඕනෙකමක්.. ඒකයි උන් අවුරුදු ගානක් කැබ් වල බඩගගා ඉවසන් ඉන්නෙ.. මම හරිද?
     
    Last edited: