ලොකු අකුරු වලට රිදුන හැඩයිත්රෙඩ් ටික කියවපු එකෙක්ට තෙරෙනව . . කිසි දෙයක් නොකිය නිකන්ම ලොකු අකුරු ටිකක් දාල දුවන එකා කවුද කියල .![]()
මට කියපන් කෝ අනුර ආව නම් මේ වෙද්දී මොනවද කරල තියෙන්නේ කියලා ණය කල් දන්නෙත් නැතුව , IMF නැතුව , අලුතෙන් ණය ගන්නෙත් නැතුව . ..................................uba kiyanne IMF wariken hambuna milliion 300n kiyalada rata goda awe? pissuda bn 300 thel nawatath madi.
ලොකු අකුරු දැක්ම බලාංශේ එකෙක් වගේ හැගීමක් එන්නේ බන් .ලොකු අකුරු වලට රිදුන හැඩයි. වටෙන් නොදී කෙලින්ම රනිලට දියන් කොන්ද පන තියාගෙන එතකොට අපි උනත් දාන දේකට වැදගත් අදහසක් දෙන්නම්. වටපඩයොන්ට, හොරාට බුදියගෙන ඉන්න වුන්ට වැදගත් උත්තර දීල වැඩක් නෑනෙ.


මට කියපන් කෝ අනුර ආව නම් මේ වෙද්දී මොනවද කරල තියෙන්නේ කියලා ණය කල් දන්නෙත් නැතුව , IMF නැතුව , අලුතෙන් ණය ගන්නෙත් නැතුව . ..................................
මේ වෙද්දී ඌ මොනව කරගෙන තියෙයි ද ?
ඒකනෙ බන් මම උඹට වටපඩයෙක් කියන්නෙ පිරිමි බාග කෙලින් දෙයක් කියන්න කොන්ද පණ නෑ.මට කියපන් කෝ අනුර ආව නම් මේ වෙද්දී මොනවද කරල තියෙන්නේ කියලා ණය කල් දන්නෙත් නැතුව , IMF නැතුව , අලුතෙන් ණය ගන්නෙත් නැතුව . ..................................
මේ වෙද්දී ඌ මොනව කරගෙන තියෙයි ද ?
ලොකු අකුරු දැක්ම බලාංශේ එකෙක් වගේ හැගීමක් එන්නේ බන් .
දැන් මම කොහෙද කියලා තියෙන්නේ රනිල් ට චන්දේ දෙන්න කියලා ?
අඩුම ගානේ රනිල් දිනනවා කියලා ?
උයා නිකන් අන්රට තියන මෙව්වා එකට ඌව කරන් ඉන්නේ මෝඩයෙක් වගේ .
චාන්දේ කාලෙට ඔය වගේ දේශපාලකයන්ට තේරුමක් නැතුව පුක දෙන උන් ඉන්නව මොනවා හරි කිව්වම රිද්දගෙන එන . උන් ඉතින් ආතල් පොඩ්ඩක් චූන් කරාම .
------ Post added on Aug 15, 2024 at 8:40 PM
උබ ඔය දැන් කරල තියන ටික දිහා බලලා ඒවා ගැන නේ කියලා තියෙන්නේ .Naya kal daganna discuss karanna kalinne ban bankoloth, naya gewanna ba kiyala nandalal prakasha kale.
Oka kawuru hitiyath karanna wenawa.
Itapsse, nayakarayo awith thattu karaddi un ekka discussion kawuru hitiyath ganna wenawa.
denna salliyak nathnm, naya himiyo kal dana option 1ta kohomath enawa wena mkk wennada.
Anura hitiyanm, wena addional de thamai 2028 idan naya gewanna plan ekak hadala eka kriyathmaka wena eka.
E arenna, horu ralak 225 thiyan wena magic karanna ba. NPP bahutharaya inna anduwak awama unge decision kisi awulk nathuwa ganna plwn

කෙලින් තමයි කියලා තියෙන්නේ ත්‍රෙඩ් වල .ඒකනෙ බන් මම උඹට වටපඩයෙක් කියන්නෙ පිරිමි බාග කෙලින් දෙයක් කියන්න කොන්ද පණ නෑ.

උබ ඔය දැන් කරල තියන ටික දිහා බලලා ඒවා ගැන නේ කියලා තියෙන්නේ .
මම හිතුවේ අනුර ආවනම් ඌ වෙන මොකක් හරි අමුතු දෙයක් කරයි කියලා .
බලද්දී ඌ ආවත් උබල මේ වෙද්දී එලවනවා .![]()
ඉතින් මම උබෙන් ඇහුව නේ අනුර ආණ්ඩුවක් හැදුවම පාර්ලිමේන්තු වේ ඉන්න 115ක් වගේ ගානකින් අඩුම 15 දෙනෙක්ගේ නම් කියන්න කියලා ..Anura hitiyanam elawanawa, uth ranil wage horu ralak watakaragaththanm.
ඉතින් මම උබෙන් ඇහුව නේ අනුර ආණ්ඩුවක් හැදුවම පාර්ලිමේන්තු වේ ඉන්න 115ක් වගේ ගානකින් අඩුම 15 දෙනෙක්ගේ නම් කියන්න කියලා ..
උගේ වටේ ඉන්න උන් , උගේ ආණ්ඩුවේ ඇමතිලා මන්ත්රිලා වෙන උන් කවුද කියලා කිසි idea එකක් නැතුව උබ කියනව උගේ වටේ හොරු නෑලු . .
යකෝ උගේ නැෂනල් ලිස්ට් එකේ තමයි අර බෝම්බ ගහපු මහ හම්බයා හිටියේ !! හොරු නෙවෙයි කෙලින්ම ත්‍රස්තවාදී ඉදල තියෙන්නේ .
තමන්වත් හරියට නොදන්නා සෙට් එකකට චරිත සහතික දෙන්න එපා බන් .
නම් 15ක් කියපන් මහ ලොකු අනාගත ආණ්ඩුවේ .
Ranil IMF eke daradadu hama decision ekama aran, system cleanup karana decision tika witharak kriyathmaka karanne naththe ai ban?
Anurage palaweni de system cleaup

වටපඩ බම්ප්කෙලින් තමයි කියලා තියෙන්නේ ත්‍රෙඩ් වල .
ත්‍රෙඩ් ටික කියවපන් .
උබල වගේ උන්ට ඒ කියපු දේවල් වලට මුකුත් කියාගන්න බැරි උනාම නිකන් ලොකු අකුරෙන් හූ කියලා දුවනවා .
![]()
සමහර දේවල් තියනව ඒවා සුරංගනා කතා .
උබට පුලුවන් ඉතින් ඒ ෆැන්ටසි වල ජිවත් වේවි රැවටෙන්න .
system cleanup![]()
අනේ බන් . ඇතිතේ ඉදන් පවතින සිස්ටම් එකෙන් පිට මොන දේ කරන්න ගියත් විරුද්ධ වෙච්ච උන්ගෙන් උබ අලුත් සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වෙනවද ?
අනික ඔය දේවල් මේ කොහෙන් හරි එකෙක් ඇවිත් එක පාර කරන්න පුලුවන් දේවල් නෙවෙයි . කරගෙන ආපු විදි එක එක උන්ට හිතුන විදියට වෙනස් කරන්න ගියාම ඒ ඔක්කොම කෙලවෙනවා . එහෙම දේවල් එක පාර අනිත් පැත්ත ගහන්න බෑ . තාම ඔය කතා වලට රැවටෙනවා නේ .
2019දීත් ගෝටා ඇවිත් පෑනෙන් ලියනවා දැකල , , ගොටාගේ ගෑනි පෝලිමේ ඉන්නව දැකල තෙත් වෙලා රැවටුනා නේද දැන් නම් රට හැදෙයි වියත් මගේ බුජ්ජිමතුන් එක්ක කියලා ?
අපි නම් එදත් ඔය නාට්ටිය ලස්සනට බලාගෙන කිව්වා . දැනුත් කියනව අලුත් සුරංගනා කතාව ගැන .
ටිකක් වෙලා ගිය නිසා රිප්ලයි එකට මම හිතුව ලොකු අකුරෙන් හරි මොකක් හරි හොද දෙයක් ලියනවා ඇති කියලා .වටපඩ බම්ප්

දීපන් දීපන් දීල බලමු ඉතින් . . අපිත් දෙනවා චන්දෙ දාන්න ගියොත් . ..Hari ban. NPP ekata deela balala na wenawada nadda kiyala balanna. kohomath un mechchara kal karapu anik unta wada wenas.
Horu innakan mona system changeda. Munge vision eka eda idan tiyenne corruption ekata erehiwa. Gota hitiye horu rala ekkamai.
Africata wada kelawela higanno ganata watenawa Ponil wage un digatama hitiyoth