රනිල් ඉල්ලා අස්වෙයි! කරූ නායක

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,159
    20,760
    113
    හස්තිශෛලපුර
    ඔය අනුකම්පාව ගන්න කරන වැඩක්.. මතකද 2015 එකෙක් ජනේලෙ එල්ලුනේ..

    අහුවෙන්න හොද නෑ ඕවට.. 2024ට ඔය මුට්ටිය දාන්නේ..
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඔය අනුකම්පාව ගන්න කරන වැඩක්.. මතකද 2015 එකෙක් ජනේලෙ එල්ලුනේ..

    අහුවෙන්න හොද නෑ ඕවට.. 2024ට ඔය මුට්ටිය දාන්නේ..
    ඔර් යේස් :rofl:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රනිල් අස්වෙන්න කලින් මන්ත්‍රීලා ටික පැනලා මූව බලෙන්ම විපස්ස නායක කරලා දායි
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    රනිල් අස්වෙන්න කලින් මන්ත්‍රීලා ටික පැනලා මූව බලෙන්ම විපස්ස නායක කරලා දායි
    එහෙම කළොත් නම් හොඳයි :oo: