පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකර තිබේ. ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව වාර්තාවෙයි.