රනිල් ඉල්ලා අස්වෙයි ද?

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    රනිල් ඉල්ලා අස්වෙයි ද?

    මේවන විට ලැබී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියෙන් සිටිනවා.

    ඉතින් මේ වාතාවරණයත් සමග හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුම හරහා සටහන් කර ඇත්තේ නිල නොවන පුවතක් බව සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා තව ස්වල්ප මොහොතකින් සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවටයි.

    මේ එම සටහනයි.

    01.jpg


    source.. http://webgossip.lk/
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    දැන් හොඳම දේ ගත්තු ණය වල ග්‍රේස් පීරියඩ් එකත් ඉවර වෙච්ච එකේ, ණය ගත්ත උන්ටම රට දීල මාරු වෙන එක.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ වික්කාමසිංහ මැරුණත් අගමැති කම දාල යන්නේ නෑ.. :rofl:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    අපෝ වික්කාමසිංහ මැරුණත් අගමැති කම දාල යන්නේ නෑ.. :rofl:

    පොර මලත් අගමැති කමයි පක්ෂ නායක කමයි නං අත අරින්නෙ නෑ තමයි
     

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    resign wenawanam hire danne ne kyla mahinda deal ekak offer karoth arenne malata oka oken ain wenne ne
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොර මලත් අගමැති කමයි පක්ෂ නායක කමයි නං අත අරින්නෙ නෑ තමයි

    ඕක මැරිලත් පෙරේතයෙක් වෙලා සිරිකොතේ ඉදි :rofl: