රනිල් ඉල්ලා අස්වෙයි 🔥🙏

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවලා බහුතර පෙන්නලා රටේ වැඩ Normal වෙනකල් යන්න බෑ කියනවා.

    රෙවිලා ඉද්දිත් ටෝක් දෙනවනෙ අප්පා
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අගමැති රනිල්, සර්ව කාලීන ආණ්ඩුවක් පත් කර බහුතරය ප්‍රකාශයට පත් වෙනතුරැ අගමැති ධූරයේ කටයුතු කරන බවට යළි දැනුම් දෙයි‼️
    කෑම ඉල්ලනවා වගේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    විගණනය කරපල්ලා ඕකුන්ගේ ධනය
    wiganana eke inna eungeth, allas eke inna eungeth, surabadu eke inna ungeth, adayam eke inna ungeth, reguwe inna ungeth
    karanna wenawa...... ewa kauda karanne?
    okun godak kala inne jarawaaaaaaaaaaaaaaaaaaaa
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල තියාගත්ත කියන්නෙ රාජපක්ශලගෙ අතක් ආන්ඩුව ඇතුලෙ ආයෙත් මැයි වල අරගලෙන් පස්සෙ රින්ගවගත්ත වගේ දාගත්ත කියන එකයි.. විසබීජ 99% ක් මර්දනයකරල 1%ක් ඉතුරු කරල ගියාවගේ. ආයෙ වැවෙනවා. නාමල්ල ප්‍රසන්න ජොනීල ඔක්කොම ෆුල් ට්‍රයි ඇති මේවෙලාවෙ රනිල් ඕක අස්සට ඔබ්බවගන්න
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,481
    113
    ප*යාගල
    sorry.com
    රනිල් වචනය වෙනස් කරයි
    ‼️


    සර්වපාක්ශික ආඩුවක් පිහිටුවා බහුතරය පෙන්වූවායින් පසු ඉල්ලා අස්වෙන බව රනිල් වික්‍රමසිංහ පවසනවා
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රනිල් නම් ඉල්ලා අස්වීම නිල අශ්යෙන් බාරදෙනකම් සුවර් නැහැ .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    රනිල් වචනය වෙනස් කරයි
    ‼️


    සර්වපාක්ශික ආඩුවක් පිහිටුවා බහුතරය පෙන්වූවායින් පසු ඉල්ලා අස්වෙන බව රනිල් වික්‍රමසිංහ පවසනවා
    wata kalala pannala danna ona ekek ai thawa balagena inne?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ෂුවර්ද? රනිල් බෑ කියනවා කියල අරගලය රනිල්ලගේ ගෙවල් පැත්තට යනවලු

     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,997
    113
    දෙහිවල
    මචන් මේකෙ දාපු නූලක් අයින් කරන්න පුලුවන් කොහොමද ?
    GT ට PM එකක් දාලා කරන්න පුලුවන් ද?

    උදව්..
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මචන් මේකෙ දාපු නූලක් අයින් කරන්න පුලුවන් කොහොමද ?
    GT ට PM එකක් දාලා කරන්න පුලුවන් ද?

    උදව්..
    නුල් එහෙම ලේසියෙන් අයින් කරන්නේ නැ මචන්. මොකද්ද කෙස් එක. pm එකක් දාල බලපන්.