රනිල් ඉල්ලා අස්වෙයි 🔥🙏

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඕකා යන්නෙ නෑ ලේසියෙන්

    Happy Big Brother GIF by MOODMAN
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල

    රනිල් ඉල්ලා අස්වෙයි බම්පි 😅😅


    🔴 BREAKING NEWS
    රනිල් ඉල්ලා අස්වෙයි.

    සර්වපාක්ශික ආන්ඩුවක් පිහිටවීම සදහා තමන් අගමැති දූරයෙන් ඉල්ලා අස්වෙන බව රනිල් වික්‍රමසිංහ නිල වශයෙන් ප්‍රකාශ කර ඇත..

    🔴 BREAKING NEWS 🔴

    අගමැති රනිල් ඉල්ලා අස්වීමට එකග වෙයි.‼️

    Prime Minister Ranil Wickremesinghe has told the Party Leaders that he is willing to resign as Prime Minister and make way for an all-Party Government to take over.

    - PM’s Media

    රනිල් ඉල්ලා අස්වෙයි බම්පි 🤭 (y)
    ------ Post added on Aug 25, 2022 at 1:30 PM