රනිල් කපටි නරියෙක් - ප්‍රභාකරන්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මට නම් හිතෙන්නෙ රනිල්, මහින්ද දෙන්නම කපටියි. පාලකයෙකුට කපටි කම තියෙන්න ඕන. නමුත් ඒ කපටිකම පාවිච්චි කල යුත්තෙය රටේ අභිවෘද්ධිය සඳහා මිසක් තමන්ගේ බලය රැකගැනීමට නොවේ කියලයි මම හිතන්නෙ. හැබැයි මේ තර්කෙ හරියන්නෙ මෙහෙම වුනොත් විතරයි:
"රට වෙනුවෙන් වැඩ කරන නායකයා ඉබේම රැකෙන්න ඕන. රටේ මිනිස්සුත් තෙරුම් ගන්න ඕන රටට වැඩ කරන මනුස්සයාව රැකගෙන තමනුත් රටට වැඩක් කරන්න."
:(
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
Ranilta Mole thiyanawa Oya Kawuru Ke Gehewwath Hebei President wennanam bari wei Neda ? Parana Hitapu kattiya kiyanavidihata sajith wennath bae neda mokada den inna namal rajapakshata wada hapanlu e dawasa sajith premadasa thaththa president wela iddi

Ado ekenma.
Porage mole gana newei anith un katha karanne ranilta lamai nathi ekai katha karanne.:angry:
Lamai nalawala polawa imbala boru add tikak dammanam melahatath miniha janadhipathi wela.:)
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
මට නම් හිතෙන්නෙ රනිල්, මහින්ද දෙන්නම කපටියි. පාලකයෙකුට කපටි කම තියෙන්න ඕන. නමුත් ඒ කපටිකම පාවිච්චි කල යුත්තෙය රටේ අභිවෘද්ධිය සඳහා මිසක් තමන්ගේ බලය රැකගැනීමට නොවේ කියලයි මම හිතන්නෙ. හැබැයි මේ තර්කෙ හරියන්නෙ මෙහෙම වුනොත් විතරයි:
"රට වෙනුවෙන් වැඩ කරන නායකයා ඉබේම රැකෙන්න ඕන. රටේ මිනිස්සුත් තෙරුම් ගන්න ඕන රටට වැඩ කරන මනුස්සයාව රැකගෙන තමනුත් රටට වැඩක් කරන්න."
:(

Ibe rakenne na.minissu rakinneth na.ada wenne thamange balayen thaman rakena eka vitharai.ada politics guu wela thiyenne lankawe.:(
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
කාටද රිදුනේ ? කවුරුද හැඬුවේ ? කවුද මගේ රෙප් කපලා ගියේ ?

reputation_neg.gif
රනිල් කපටි නරියෙක් -... 09-13-2014 01:38 AM pala modoyo yanna
reputation_neg.gif
රනිල් කපටි නරියෙක් -... 09-13-2014 01:36 AM -9 THANKYOU
1+
 
After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    pissuda mahinda mahaththayata mukuth kiyanna epa ethuma thamai me rata hadanne :angry::angry::angry:
    mona unath ethuma yudde dinapu ekama madida :P:P
    chande dunnanan katai p*kai wahan indapan dan riduna riduna kiyala ka gahanne nathuwa :yes:
    oya godak gam wala dan kanna bonna nathiwa inna gobba gon haththa thamai okunta kathire gahala wirayo wage gewal walata giye
    ilanga parath wenne oya tikamai :yes:
    dan ithin anduwa peralunath ena ekaa rata goda gannawa boru :yes::yes:
    e tharan rate madee okkoma kaala iwarai dan ithin ena ekaata awith atee suppu karanna witharai thiyenne :yes:

    president-rajapaksa-at-temple-trees.jpg
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    පහත සඳහන් වනුයේ හුදෙක් මාගේ පෞද්ගලික මතකයක් බව සලකන්න.

    රනිල් 2002 රට බාර ගනිද්දී යුද්ධකරන්න තරම් ආර්ථිකයක් තිබ්බේ නෑ ඒ වගේම පොර සාමෙට බර පොරක්. ප්‍රභාකරන් සාම සාකච්චාවලට ගියෙ කවදාවත් හිත හොඳින්නම් නෙමෙයි. ඒ වගේම ඒ දවස්වල විදෙස් රටවලින් ලැබුන ආධාර වලින් LTTE ය කලේ දෙමල ජනතාව දියුණු කරනවා වෙනුවට උන් ආයුධ ගත්ත එක. අනිත් පැත්තෙන් රනිල් ආර්තිකය දියුනුකරා, ජාත්‍යන්තර සහය ගත්තා, වගේම කරුණාව කැඩුවා. හැබැයි රජයේ රැකියා කප්පාදුව, යලි පුබුදමු ශ්‍රී ලංකා (JVP එකනම් කියන්නේ මහින්දයා නොකියා කරන්නේ රනිල් පුබුදමු ශ්‍රී ලංකා කියලා කරන්න ගිය දේ තමයි කියලයි), ස්වයං පාලනයක් LTTE එකට දෙයි කියන අවිශ්වාසේ වගේ දේවල් නිසා දකුණේ ජනතාවගේ කැමැත්ත මහින්දයට ගියා.
    හැබැයි මහින්ද 1 වෙනි පාර පත්වෙද්දී මං හිතන්නේ මහින්දය හිතුවෙත් නෑ යුද්දේ ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. රනිල් හිතුවෙත් නෑ.(ඒකයි රනිල්ට වැරදුනේ) මහින්දගේ වාසියට තිබ්බේ ජාත්‍යන්තරය ත්‍රස්තවාදයට පෙන්වූ ප්‍රතිපත්තිය 2001 9/11 ප්‍රහාරයෙන් පස්සේ වෙනස් වෙච්ච එක. අනිත් පැත්තෙන් ලක්ෂ්මන් කදිරගාමර් වැනි පුද්ගලයින් LTTE එක විසින් ඝාතනය කිරීමත්, සාම ගිවිසුම් උල්ලංගනය කිරීම වැනි විවිධ දේවල් හේතුවෙන් LTTE එක ගැන තිබ්බ ජාත්‍යන්තර මතය වෙනස් වුනා. යුද්දය අවසන් භාගයේ මුම්බායිවලට එල්ලවුණ ප්‍රහාරය නිසා හා පාලක පක්ෂයේ සෝනියා ගාන්ධි වැන්නන් සිටීම නිසා ඉන්දියාවෙන් ආපු බලපෑමත් අඩුවුනා. රට අභ්‍යන්තරය වුනත් LTTE එකෙන් වුන මිලේච්ච බෝම්බ ප්‍රහාර හේතුවෙන් යුද්ධයට හිතකර ආකල්පයක් ගොඩ නැගුනා.

    කෙසේ හෝ මහින්ද යුද්ධය ගොටගේ සහ ෆොන්සේකා ඇතුළු ආරක්ෂක අංශවල සහයෙන් දිනාගනු ලැබුවා. රනිල්ගේ සාම සාකච්චා මහින්ද රාජපක්ෂගේ යුද්ධයට වඩා සාර්ථක විසදුමක් වියහැකිව තිබුනේ ද නොතිබුනේ ද යන්න තීරණය කල නොහැක්කක් වන්නේ එවැනි තීරණ යුද්ධය මෙන්ම වෙනස්වෙන සුළු විචල්‍යයන් බොහොමයක් මත රඳා පැවතෙන නිසාය.

    නමුත් වර්තාමන රජයක අරමුණ විය යුත්තේ රටේ සාමය රැකගැනීමත්, ආර්ථිකය දියුණු කිරීමත්(දේශීය නිෂ්පාදනය වැඩි කිරීම ප්‍රමුක විය යුතුය), අධ්‍යාපනය ගුණාත්මක වශයෙන් වර්ධනය කිරීම හා ආකල්පමය වශයෙන් ජනතාව දියුණු කිරීමත්ය. මහින්ද රාජපක්ෂ දැන් ගෙන යන ණය සහ දුෂිත ආණ්ඩුව ඒ අරමුණු වලට බාධාවක් යන්න මගේ අදහසයි. නැවතත් රනිල් වැන්නෙක් බලයට පත්විය යුතු අතර UNP,JVP,DP වලින් සැදුම්ලත් ශක්තිමත් ආණ්ඩුවක් ලංකාවට අවශ්‍ය බව මගේ අදහසයි.
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    එතකොට බං ප්‍රබාකරන් ඇතුලු කොටි ත්‍රස්තවාදීන්ව සම්පූර්ණයෙන් අතු ගාල දැම්මෙ ඔබාමද? :D
    .... රනිල් කපටි නරියෙක්, ප්‍රබාකරන් පට්ට ගොබ්බයෙක් කියල නිවැරදි වෙන්න ඕනෙ...
    :rofl:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එක්සත් ජාතික පක්ෂය ඉදිරියටත් රට
    වෙනුවෙන් ඇපකැප වනු නොඅනුමානය…!!!

    රනිල් තරම් දේශපාලනමය සහ ආර්ථිකමය දැනුමක් ඇති දේශපාලකයෙක් මේ ලංකාවේ වෙන නැහැ, රටේ රතිකය නැංවීමේ සැලසුම් ඇත්තේ ඔහුට පමණි ,කපටි දේශපාලුවන් රනිල්ව ජෝකර් කෙනෙක් වශයෙන් සමාජයට පෙන්වන්නේ ඔවුන්ගේ තැන ආරක්ෂා කරගැනීමටයි ඒක සුළු ව්‍යාපාරිකයාගේ සහ දුප්පතාගේ අවාසනාව ,
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    ranil hoda deshapalakayek... eth rate maadya ha nugath deshpalakayan
    me rate minissunge oluwa kaala iwarai ban.. bohoma sulutharayak vitharai attha danne..
    anith serama modayo lanuwa kaala iwarai
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මාධ්‍ය මගින් මිනිස්සුන්ගෙ ඔලුවලට කවලා තියෙන්නේ..රනිල් කියන්නෙ පොන්නයෙක් ඌට වැඩ බෑ කියලා..ඒකයි මේ හැම මිනිහම කියන්නෙ රනිල්ට රට කරන්න බෑ කියලා..ඒත් ඇත්ත කතාව රනිල්ට චන්ද කරන්න තේරෙන්නෙ නෑ..කපටිකමින් චන්දෙ දිනන්න තේරෙන්නේ නෑ..නැතිනම් රනිල් හොද පාලකයෙක් වෙයි කියලා මාත් හිතනවා...ඒත් කියන්න බෑ හරියටම එහෙමද කියලා..මොකද බලය ලැබුනම මිනිස්සු වෙනස් වෙනවනේ...:rolleyes:

    :yes: :yes: :yes: මාත් හිතනවා..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ශ‍්‍රීලනිපයෙන් ගෙන එන බව කියූ මන්ත‍්‍රිවරු 45 තවම නාවේ මන්දැයි එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට බැණ වැදී ඇතැයි වාර්තා වෙයි.
    තමන් මෛත‍්‍රීපාල සිරිසේනට පොදු අපේක්‍ෂක කම ලබා දෙන්නට එකඟ වූයේ දැන් එජාපයේ සිටින මන්ත‍්‍රි පිරිසට වඩා වැඩි ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් ගෙන එන බවට පොරොන්දු වූ නිසා යයිද පවසා ඇති ඒ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවටද ගෙන එන බව කී ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් 20 කොහේදැයි ප‍්‍රශ්ණ කර තිබේ.
    එම මාධ්‍ය හමුවටද චන්ද්‍රිකා විසින් වාඩි කරවන බවට සහතික කල බල කණු කොහේදැයි විමසා ඇති වික‍්‍රමසිංහ මහතා මේ පෙන්දන් වෙනුවෙන් තමන් ජනාධිපති අපේක්‍ෂක ධුරය මෛත‍්‍රීපාල වැනි කැඳයෙකුට ලබාදීම ගැන කණගාටු වන බවද කියා තිබේ.
    තමන් ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ලෙස තරඟ වැදුනහොත් දෙමළ සන්ධානයේ සහ ජවිපෙ සහාය ලබා නොදෙන තැනට කටයුතු කරවනු ලැබුවේ හිටපු ජනාධිපතිනිය විසින් යයිද වික‍්‍රමසිංහ මහතා චෝදනා කර ඇත
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    එදා මෙදා ලංකාවේ සාර්ථකම දෑහිතකාමී ජන නායකත්වය
    මහින්ද රාජපක්ෂ
    2005 - 2010 - 2015 - 2020
    අපේ ජනපති ඔබේ ජනපති රටේ ජනපති

    අලුත් ශ්‍රී ලංකාවේ පෙරගමන්කරු

    එක්වන්න අප හා එක්වන්න
    facebook/slbluebrigade
    twitter/slbluebrigade
    youtube.com/NilBalakaya

    WebTeamNilBalakayaNarahenpita
    නිල් බලකාය ප්‍රකාශක - උදේනි
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රනිල් පැත්තකට වෙලානෙ........මෛත්‍රි නේද ඉල්ලන්නේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    UN{P/ JVP කියපු ගමන් සංදානේ මන්ද බුද්දිකයන්ට මතක් වෙන්නෙ 88 - 89 කලේ.
    හැබයි දලදා මලිගාවට බොම්බ ගහපු , අරන්තලාවේ හාමුදුරු වරු කප්ලා කොටලා මරපු කරුනලා, පිල්ලයාන්ල, කොටින්ට නැව් පිටින් ආයුද ගෙනාපු KP ලා, අපේ රටේ මිනිස්සුන්ව අමු අමුවෙ මරන්න අන දුන්නු හිටපු කොටි නායකයන්ට රජ සැප දෙන්නේ මේ මහින්ද කාල කන්නියා කියලා කට්ටියට අමතක වෙලා. යුද්දේ කරපු වීරයා හිරෙ දැම්මා.

    UNP / JVP තමයි මේ මහින්දගෙ හොර ආණ්ඩුවෙ අහස පොලුව උහුලන්නෙ නැති විනාස එලි කරන්නෙ. ජීවන වියදම වැඩි වෙද්දි ජනතාව වෙනුවෙන් හඩක් නැගුවේ ඒ කට්ටිය. සාදාරන ඉල්ලීම් ඉල්ලලා පාරට බැහැපු මිනිසුන්ට බල්ලන්ට බලලුන්ට වගේ හමුදාව දම්මලා මහින්දයා වෙඩි තිබ්බා.
    කුඩු ගෙනල්ලා, මත් ද්‍රව‍ය ගෙනල්ල, රටම විනස කරද්දි, කුඩු කරයින්ට, මිනී මරුවන්ට ඇමති කම් දෙද්දි, , මහනායක හිමිවරු විරුද්ද වෙද්දිත් ඒවා ගනන් ගන්නෙ නැතිව කැසිනෝ පවා පටන් ගද්දි, උතුම් අනුරදපුරයේ පව ගනිකා මඩම්, නයිට් ක්ලබ් පවා දාද්දි ඔය මහින්ද වෙනුවෙන් කෑ ගහන අමනයන්ට ඒවා අමතක වෙලා.
    මහින්දයට කතිරෙ ගහන්නෙ ඔළුව නැති හරක් කියලා ඒකෙන්ම පේනවා. යුද්ධෙ දින්නා කියලා ඒක පෙන්න එන්න මේවගේ විනාස කරන්න ඉඩ දෙලා බලන් හිටපියව්. කවදා හරි තේරෙයි අපි කියපුවා.

    දේශපාලනය තුල සදා සුදු චරිතද, සදා කලු චරිතද නැති නිසාවෙනි. වරෙක සුදු චරිතයක් කලු චරිතයක් විය හැකි සේම කලු චරිතයක් සුදු වීමට හැකිය.
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45

    :yes::yes: