රනිල් කාදිනල් ට හික් ගෑවෙන්න දෙයි!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,928
    10,292
    113
    විදේශ ඇමැති අලි සබි්‍ර ඇමෙරිකාවේ සංචාරයක් සඳහා පිටත්ව යෑමට පෙර මෙරට ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් හමුවී තිබේ. අලි සබි්‍රගේ හමුවීම ගැන ජූලි චන්ග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කීවේ අලි සබි්‍රගේ ඇමෙරිකානු සංචාරයේදී ලංකාවේ මානව හිමිකම් ගැන සාකච්ඡා කිරීමට නියමිත බවය. අලි සබි්‍ර ඇමෙරිකාවේ සංචාරය කිරීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක කතාවක් කළේය.

    එම කතාවේදී ඔහු වියට්නාමයේ හිටපු ජනාධිපති ඩීන් ඩියම් ගැන කියන්න පෙර මහින්ද රාජපක්ෂ අයවැය විවාදයට එක්වෙමින් කීවේ ගෝඨාභයගේ ආණ්ඩුව පෙරලුවේ විදේශ බලවේග විසින් කියාය. මහින්දගේ එම කතාවට පසු රනිල් වියට්නාමයේ ඩීන් ඩියම්ලා වගේ රූකඩ පාලකයන්ට ලංකාව තුළ බිහිවෙන්න ඉඩ තියන්නේ නැතැයි කීවේය. ඔහු එම කතාව කර සිය පාර්ලිමේන්තු කාර්යාලයට පැමිණි විට ඇමැතිවරු ඩීන් ඩියම් කියන්නේ කවුදැයි ඔහුගෙන් අහපු බව සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබේ. එවිට ඔහු කියා ඇත්තේ ඩීන් ඩියම් වියට්නාමයේ හිටපු ඇමෙරිකානු රූකඩ පාලකයෙක් බවත්, ඔහු විට්නාමයේ කාඩිනල්වරයා සමග එක්වී බෞද්ධයන් ඝාතනය කළ බවත්ය. ඩීන් ඩියම් ගැන ඔහු පාර්ලිමේන්ුවේදී කතා කළේ ඇයිද යන්න ඔහුගේ මේ පැහැදිලි කිරීමෙන් පෙනේ. එයින් පේන්නේ ලංකාවේ අරගලය කළේ ඇමෙරිකාව බවත්, එයට කාදිනල් හිමි උදව් කළ බවත් ඇමෙරිකාවට රූකඩ පාලකයෙක් පත්කරගන්න වුවමනාව තිබුණාය යන්න ඔහුගේ මතයයි. යළිත් අරගලයක් කර ඇමෙරිකානු රූකඩ පාලකයෙක් පත්කර ගන්න ඔහු ඉඩ නොදෙන බවට තර්ජනය කිරීමට ඔහු සිය පාර්ලිමේන්තු කතාව ප්‍රයෝජනයට ගෙන ඇත.

    ඩීන් ඩියම් දකුණු වියට්නාමයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකි. ඔහු කතෝලික පවුලක උපත ලද අයෙකි. ඔහුගේ සහෝදරයා කතෝලික පූජකවරයෙක් විය. ඩීන් ඩියම් ද කතෝලික පූජකවරයෙක් වීමට සූදානම්ව සිටියත් පසුව එම අදහස ඔහු අතහැර දකුණු වියට්නාමයේ සිවිල් සේවයට බැඳී ඇත. ඔහු වියට්නාමයේ කොමියුනිස්ට්වාදයට සහ අධිරාජ්‍යවාදයට එරෙහි ජාතිකවාදී බලවේග එකතු කරගෙන අලුත් පක්ෂයක් නිර්මාණය කර ඇත. එකල පැවැති වියට්නාම අධිරාජ්‍යයාගේ පාලනයට ඔහු තර්ජනයක් වූ නිසා ඔහු ජීවිත තර්ජනවලට බයේ විදේශගතව ඇත. පසුව වියට්නාමයට පැමිණ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල සහායෙන් ඔහු වියට්නාමයේ අගමැති වී පසුව ජනාධිපති වී ඇත. ඔහුට අගමැති සහ ජනාධිපති වීමට ඔහුගේ සහෝදර කාදිනල් උදව් කර ඇත. පසුව මිලිටරි කුමන්ත්‍රණයකින් ඔහු ඝාතනය වී ඇත.

    ** උපුටා ගැනීම - මව්රට **
     
    • Haha
    Reactions: shenat

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    රනිල ඩයනා බේරගන්න මේ දවස්වල නිදි නොමරා වැඩ
     
    • Like
    Reactions: IMMuhandiram

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එරෝසන් කියන කතාව හරි එහෙනම්. 🤔

    @SLK_sri දැන් පුකේ අමාරුව සනීපද පොන්නයෝ 🤭
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    කැරි පොනිල් පොන්නයා එතකොට ඇමරිකන් හිතවාදී නෙවෙයිද? ඉතිරි උන ඩයි හාඩ් බයියො ටිකට මූ ස්වයංවින්දනය කරන්න උදව් කරනවා.. පොනිල් කියන්නෙත් දැන් අපේ මයින්ද මාතියා වගේ සිංහල ජාතිය ආගම රැකගන්න ජාතියේ පිනට පහලවෙච්ච අපේ කදවුරේ එකෙක් වගේ එකක් ඔලුවට රිංගවලා.
     
    • Haha
    Reactions: dodangodarohan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිලගෙන් තමා බයියො මේ දවස් වල රෙදි ඉල්ලගන්නෙ කියන කතාවත් හරි තමා එහෙනන්
    මද්යස්තවබලන කෙනෙක් හැටියට එහෙම දෙයක් නම් මට ඒරෝ ගැන හිතුනේ නෑ. ඌ විතරයි එකම එකා රනිල් ටයි කාදිනල්ටයි දෙන්නටම එකට බනින.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    ඩීන් ඩියම්ගෙ කාලෙදි තමා අර හාමුදුරො ගිනි තියාගන්න සීන් එක කරේ. ඌ උග්‍ර කතෝලික සීන් එකේ ඩයල් එකක්. ඌට උන දේ බලපන් අන්තර් ජන්ජාලෙන් හොයාගෙන

    බහුතර ලංකාවෙ ගොබ්බ සිපයියො වැඩිය දන්නෙ නෑ ලිදෙන් එලියෙ වෙන දේවල්. හින්ගල විතරනෙ තේරෙන්නෙ. ඉතින් අර විමලසේනයා වගේ උන් ලියන ගන් කබර පච බලන් අම්මො අපි තමා හොදටම කරේ කිය කියා ඉන්නව
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    පොනිලාගේ කටේ කටේ
    රජපක්ශගේ ඇටේ ඇටේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,478
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට දැනගන්න ලැබුනේ අලි සබ්රි ඇමරිකාවේ ගියේ නන්දසේනට ඇමරිකාවට යන්න අවශ්‍ය නීතිමය වැඩටික කරලා දෙන්න කියලා. පිස්සා ලංකාවේ හිරවෙලා ඉන්නෙ