රනිල් කියන්නේ භූතයෙක්-සරත් ෆොන්සේකා😂😂

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    chandrika iddit fonseka army eke hitiya. hoyala balanna chandrika ay fonsekata chance eka dunne natte ay kiyala. fonsekama kiyala tiyenawa

    lankawe hamudawe pathwim wenne seniority eka anuwa. hema kenektama pension yanna kalin chance ekak denna thama balanne. e anuwa president ta hithawath kenata mul chance eka denawa. anika president ta sure nethi kenawa path karanne ne.

    next in line eka hitapu kenek thama fonseka. eka ubata piligannama wenawa. deshapalanaya nisa boru kiyanna epa.

    hamudawa kiyanneth wenama politics seen ekak. ewa nikan udin balala reply karanna be.

    samaharu gotawai fonsekawai compare karanawa. compare nemei langin wath thiyanna be military profile eken nam
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960

    gota fonsekata chance eka dun natnam mokada wenne? fonseka balenma hamudapathi wenawada? Mahinda fonsekata yudde karanna salli, politics set kale natnam fonsekata puluwanda yudde iwara karanna. kohomada mahinda india,europe union,USA walata ona widihata yudde nawatanna kiwnam. fonseka taniyen yudda karannada?

    fonseka+Mahind+Gota pora wal wune e minissu hariyata tamange job karapu nisa.

    Gota Fonseka compare karala wadak na. e minissu awashya welawedi tamage job eka hariyata kala
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,040
    113
    සේදවත්ත
    මහින්ද + ගොඨා එයාව ජෙනරාල් කරෙ සුදුසුකම් මත.
    ඒක පරිපාලනමය තීන්දුවක් .
    අනික ඇත්තටම කිව්වොත් ඔය හමුදාපති කම දෙන්න හදලා තියෙන්නෙ ජානක පෙරේරාට පොර තමා ජෙවිපි එක මර්ධනය කරෙත් ඒ කාලෙ විජෙවීරව ඇල්ලුවෙත් (දන්නා තරමින් )
    ජානක පෙරෙරා ඒක ප්‍රතික්ෂෙප කරලා කියලා තියෙනවා සරත් ෆොන්සෙකා සුදුසුයි කියලා.
    මහින්දයි + ගොඨාගෙයි හොඳකම තමා දන්න මිනිහාට කරගෙන යන්න ඉඩදෙනවා ඇඟිලි ගහන්නෙ නැතුව

    ඒත් ජෙනරාල් ලා කොච්චර හිටියාද ?
    එත් මෙයා තාම චරිතයක් උනෙ යු ඇන් පී එක නිසා
    මහෙෂ් සෙනානයකත් ඡන්දෙ ඉල්ලුව
    දැන් මතකවත් නැහැ ?

    ජානක ජන්දේ ඉල්ලුවා යුන්පී එකෙන් , මැරෙන්න ඇරියා, ෆොන්සේකා ඉල්ලුවා ඇදන් ගිහින් හිරේ දැම්මා . අද කොරනෙල් ජනපති ෆීල්ඩ් මාශල් මන්ත්‍රී . කලවැද්දාට සර් කියන්න එපායි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    ජානක ජන්දේ ඉල්ලුවා යුන්පී එකෙන් , මැරෙන්න ඇරියා, ෆොන්සේකා ඉල්ලුවා ඇදන් ගිහින් හිරේ දැම්මා . අද කොරනෙල් ජනපති ෆීල්ඩ් මාශල් මන්ත්‍රී . කලවැද්දාට සර් කියන්න එපායි
    ජානක පෙරෙරා තමා උඩින්ම ආවෙ මතක විදියට අනුරාධපුරෙ
    රත්නපුරෙන් ඒ කාලෙ ඉල්ලුව් රන්ජන් රාමනායක ඌ ඒ පැත්තෙන් එක