රනිල් ගිය නිසා

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    දැක්කනේ වේස සිංහලු.තොපි රනිල්ව පරද්දපු නිසා දැන් ලයිට් නෑ.ස්වභව ධර්මය කම්පා වෙලා ඉන්නේ

    කරන්ට් එක ලැබෙන්නේ ස්වභාව ධර්මෙන් කියලා අදනේ බන් දැන ගත්තේ.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    එහෙනම් මොකෙන්ද ගල් අගුරු, වතුර කියන්නේ ස්වභව ධර්මය තමයි
    එල බන් එල. පොඩි උන්ටත් ඔවම උගන්නපන්.
    ඒවා තිබ්බම කරන්ට් එක හම්බෙනවද ගොන් හරකෝ.
    එහනම් බලාගාර ඕනේ නැ. කොටින්ම තොපේ ගෙදරට ඇදලා තියන ස්වභාව ධර්මෙන් ලැබුණු වයර් එකත් ගලවලා දාලා බලන් ඉදපන්. :ROFLMAO: :ROFLMAO:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    කරන්ට් එක ලැබෙන්නේ ස්වභාව ධර්මෙන් කියලා අදනේ බන් දැන ගත්තේ.
    එම නෙමෙයි නම් මොකෙන්ද . හැම ශක්ති ප්‍රභවයක්ම හදන්න මුලික වෙන්නේ ස්භාව ධර්මයානේ
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    එම නෙමෙයි නම් මොකෙන්ද . හැම ශක්ති ප්‍රභවයක්ම හදන්න මුලික වෙන්නේ ස්භාව ධර්මයානේ
    ශක්තිය ලැබුනට නිකන්ම ගෙදරට කරන්ට් එකක් එන් නැහැනේ.
    එකට ලොකු ප්‍රොසෙස් එකක් ඕනේ. එක මිනිස්සු විසින් කරපු නිර්මාණයක් නේද.
    කරන්ට් එක ගියේ සොබවදහමෙන් ලැබෙන ශක්තියක් නැති නිසාද? :unsure:
    මිනිස්සු හදපු යන්ත්‍රවල දෝෂයක් නිසාද? :unsure:


    Kawde hithuwe light kapena ekenuth athal gani kiyela lankawe minussu ..😅
    කපලා නෙමේ මචං දෝෂයක්.
    කාට හරි හයියෙන් පඩයක් ගියත් එකෙන් වාසියක් ගන්න, කාට හරි මඩ පාරක් ගහන්න
    උපන් හපන් 3% ඉන්නවා බන් ලංකාවේ.
     
    Last edited:

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    EfdjokKWsAAwBmP
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    රනිල් කියන්නේ රූකඩයක්, Political game එකේ ලූස්ම ජොකියා පොනිල්, යූ. එන්.පීයට ජොකියෙක් හොයන්න වෙලා තියනවා.