රනිල් ගුගුලයි! අල්ලස් කොමිසම දෙදරයි!! 🤭🤭

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ලපයා සීයට පොන්න ලේබල් එක ගහලා පොන්නය කියල බැන බැන ඉඳලා දැන් හෙමිහිට සීයා ගෑනු පස්සේ යන පිරිමියෙක් කරලා. තව ටික දවසකින් කියයි පුංචි අම්මව දුෂණය කලෙත් සීය කියලා. මේ කැරියගේ ලපේ ගලෝලා පුකේ ගහන්න ඕන මොලේ පෑදෙන්න.
    Ammo yako. 😂😂
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇමෙරිකාවට රුසියාවටවත් යට නොවුනු යුග පුරුෂයා
    චාමරගෙ ගෑණිට යටවුනා... එහෙනං
    ගෑණිත් චමාරගේ සයිස් ද දන්නේ නෑ...

    ෆික්ස් ඩිපොසිට් කෙස් එක / පොර කෙස් එක වගෙ එවා අල්ලස් කොමිසමට අදාල වෙන්නෙ කොහොමද කියන එක මට පැහැදිලි කරපල්ල!

    ඔය දෙකෙදිම අල්ලස් අරන් නැ කවුරුත්! රජයෙ ඉහල පෙලෙ නිලදාරින් සහ දේසපාලුවන් ගත් තිරන වල ප්‍රතිපල විදියට ඔය සිදුවීම් දෙකම අදාල වෙන්නෙ!

    මෙව දාන්න ඔන FCID එකට! එහෙම් නැත්නම් අල්ලස් කොමිසමෙ නම වෙනස් කරල විශය පතය වෙනස් කරන්න ඔන!

    මහින්දානන්දගෙ පෝර කෙස් එකට ගොටා - උට උපදෙස් දිපු පාදෙනියල - අතුරැලියෙ රතනල වගෙ බුවාල ඩිරෙක්ට් වග කියන්න ඔන! එත් හිරෙ දාන්නෙ අහක ඉදපු මහින්දානන්ද! (ඌ හොරාකාපුවා හොයල එවාට උව ඇතුලට දාන එක වෙනම කතාවක්) මොන විකාරද බම් මෙ!

    මෙ නඩු ඔක්කොම කෙල වෙනවා! මෙවා කෙල වෙන තීන්දු එන්නෙ ලපේයා රෙවිලා කලිසමෙ ගාන් චොරම වෙලා ඉන්න වෙලාවට! ඔන්න බලපල්ල!
    චාමරගේ ඡන්ද ව්‍යාපාරයට අදාලව පෙරපාසල් ළමයින්ට, පොත් බෑග් බෙදන්න යනවා... ඒ සඳහා බැංකු වලින් ආධාර ඉල්ලනවා... සමහර බැංකු සල්ලි දෙනවා චාමරගේ පදනමකට... හැබැයි මහජන බැංකුව එහෙම දෙන්න බෑ කියනවා... එකේ තරහට මහජන බැංකුවේ තැම්පත් කරලා තිබ්බ පළාත්සභාව අයිති ස්ථාවර තැන්පතු ඉවත් කරලා වෙන බැංකුවක දානවා...

    ලාවට හරි මොලේ පාවිච්චි කරන එකෙක්ට තේරෙනවා ස්ථාවර තැන්පතුවක් කල් පිරෙන්න කලින් අයින් කළාම ලැබෙන්න තිබ්බ පොලී මුදලක් නොලැබී යනවා කියලා... ඉතින් එහෙම නොලැබී ගිය පොලී මුදල නිසා ආණ්ඩුවට පාඩුවක් සිදු වෙනවා...

    පුකෙන් නැතුව මොලෙන් කල්පනා කරන එකෙක්ට තේරෙනවා වැරැද්ද මොකක්ද කියලා...

    කොමිසමේ නම අල්ලස් හා දූෂණ... දූෂණ!!!
    ------ Post added on May 17, 2025 at 12:25 PM
     
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113

    හිරේ යන මල්ලිලාගෙ වයිෆ්ගෙන් දුක අහන අයියා 🤭🤭

    498178422_676288225018377_3848270829483778042_n.jpg
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    Upades dipu ekaa adala ne. Ministry eke ganna decision walata waga kiyanne ekko Minister netnam Minstry eke Secretary. Secretary mokak hari gattu decision ekaka emathige approval eka anuwa kara kiyala oppu karanna beri unot antimata bella yanne lekam ge.
    Keheliya ponnayage hora beheth case eke uge hitapu lekam hira wela tiyennet ehama.
    aallas komisama kohodama anduwe dewal walata agili gahanne!

    cheena goo pora genawe cabint theenduwakin neda?

    lapeya aduwata car wikunapu ekai hoyaida?

    ගෑණිත් චමාරගේ සයිස් ද දන්නේ නෑ...

    චාමරගේ ඡන්ද ව්‍යාපාරයට අදාලව පෙරපාසල් ළමයින්ට, පොත් බෑග් බෙදන්න යනවා... ඒ සඳහා බැංකු වලින් ආධාර ඉල්ලනවා... සමහර බැංකු සල්ලි දෙනවා චාමරගේ පදනමකට... හැබැයි මහජන බැංකුව එහෙම දෙන්න බෑ කියනවා... එකේ තරහට මහජන බැංකුවේ තැම්පත් කරලා තිබ්බ පළාත්සභාව අයිති ස්ථාවර තැන්පතු ඉවත් කරලා වෙන බැංකුවක දානවා...

    ලාවට හරි මොලේ පාවිච්චි කරන එකෙක්ට තේරෙනවා ස්ථාවර තැන්පතුවක් කල් පිරෙන්න කලින් අයින් කළාම ලැබෙන්න තිබ්බ පොලී මුදලක් නොලැබී යනවා කියලා... ඉතින් එහෙම නොලැබී ගිය පොලී මුදල නිසා ආණ්ඩුවට පාඩුවක් සිදු වෙනවා...

    පුකෙන් නැතුව මොලෙන් කල්පනා කරන එකෙක්ට තේරෙනවා වැරැද්ද මොකක්ද කියලා...

    කොමිසමේ නම අල්ලස් හා දූෂණ... දූෂණ!!!
    ------ Post added on May 17, 2025 at 12:25 PM
    rajaye salli fixed deposite dana ekama doosanayak yako! ewa mahajanathawage hitha suwa pinisa wiyadam karanna ona salli/ meka hari huttak ne.
    ------ Post added on May 17, 2025 at 1:19 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    aallas komisama kohodama anduwe dewal walata agili gahanne!

    cheena goo pora genawe cabint theenduwakin neda?

    lapeya aduwata car wikunapu ekai hoyaida?

    rajaye salli fixed deposite dana ekama doosanayak yako! ewa mahajanathawage hitha suwa pinisa wiyadam karanna ona salli/ meka hari huttak ne.
    ------ Post added on May 17, 2025 at 1:19 PM
    🤣

    ඉතින් උට්ටෝ ඔය කියන විදිහට චාමරය ඒ වැරද්දත් කරලනේ... මුලින්ම FD දාලා, පොලිය හම්බෙන්න කලින් ගලවලා...

    සනිල්ගේ ෆෝන් නම්බර් එක ගෑනිට දීලා උබ හිරේ පලයන්...
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    aallas komisama kohodama anduwe dewal walata agili gahanne!
    Anduwe un weradi karanakota bribery eke unta nodekka wage inna kiyalada uba kiyanne?

    cheena goo pora genawe cabint theenduwakin neda?

    lapeya aduwata car wikunapu ekai hoyaida?
    Gu pora genna Cabinet paper eka demme Mahindananda. lapeya horakam karala nam nadu danna kiyapan ban.

    rajaye salli fixed deposite dana ekama doosanayak yako! ewa mahajanathawage hitha suwa pinisa wiyadam karanna ona salli/ meka hari huttak ne.
    ------ Post added on May 17, 2025 at 1:19 PM
    Otana case eka fixed deposit daapu eka newei. Chamarata 1 million bank managergen illuwama u eka denna be kiwwa nisa mu ea bank eke tibba fd tika witharak withdarw karapu eka. Mona modayada ban FD eka mature wenna kalin withdraw karanne 😂😂

    anika withdarw kara ganna kota mu hariyata procedure eka follow karanne netuwa uge thani matheta salli aragena tiyenne. Ranil tibba kiwwa circular eka tibilath ne. Muwa beranna gihilla Ranil pacha una eka une 🤭🤭
     
    • Like
    Reactions: Xi Jinping and ttj

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ගෑණිත් චමාරගේ සයිස් ද දන්නේ නෑ...

    චාමරගේ ඡන්ද ව්‍යාපාරයට අදාලව පෙරපාසල් ළමයින්ට, පොත් බෑග් බෙදන්න යනවා... ඒ සඳහා බැංකු වලින් ආධාර ඉල්ලනවා... සමහර බැංකු සල්ලි දෙනවා චාමරගේ පදනමකට... හැබැයි මහජන බැංකුව එහෙම දෙන්න බෑ කියනවා... එකේ තරහට මහජන බැංකුවේ තැම්පත් කරලා තිබ්බ පළාත්සභාව අයිති ස්ථාවර තැන්පතු ඉවත් කරලා වෙන බැංකුවක දානවා...

    ලාවට හරි මොලේ පාවිච්චි කරන එකෙක්ට තේරෙනවා ස්ථාවර තැන්පතුවක් කල් පිරෙන්න කලින් අයින් කළාම ලැබෙන්න තිබ්බ පොලී මුදලක් නොලැබී යනවා කියලා... ඉතින් එහෙම නොලැබී ගිය පොලී මුදල නිසා ආණ්ඩුවට පාඩුවක් සිදු වෙනවා...

    පුකෙන් නැතුව මොලෙන් කල්පනා කරන එකෙක්ට තේරෙනවා වැරැද්ද මොකක්ද කියලා...

    කොමිසමේ නම අල්ලස් හා දූෂණ... දූෂණ!!!
    ------ Post added on May 17, 2025 at 12:25 PM
    ලොක්කා එලියට ආවා..
    ආව ගමන්ම සාධු කෙනෙක් පිරිත් සජ්ජායනා කරලා කඹයක් විතර පිරිත් නූලකුත් බැන්දා...

    හිටපු අගමැතිතුමාගෙ ඇක්ශන් එක... පොඃ....
    ------ Post added on May 20, 2025 at 1:48 PM