රනිල් ගේම් ගහයි
හාමුදුරුවරු පිරිසක් සහ තව නායකයන් පිරිසක් එකතුවී නායකත්ව මණ්ඩලය කියල දෙයක් හදන්න යනවනේ. එත් රනිල් කියන්නේ ඒවායින් තැම්බෙන මනුසයෙක් නෙවි පාටයි. ලෝක අන්ඩයෙක්.
"එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කරු ජයසුරිය හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් හමුවූ අවස්ථාවේ කරුණු 19ක් ඇතුළත් ලියවිල්ලක් ඉදිරිපත් කර ඇතැයි ඉරිදා මව්බිම පුවත්පත පවසයි.
පාක්ෂිකයින් පෙන්වා දෙන අන්දමට රනිල් වික්‍රමසිංහ මහතාගේ එම විස්මිත යෝජනා සහිත ලියවිල්ල මෙවර ඉරිදා මව්බිම පුවත්පතේ 'කැබිනට් එක' දේශපාලන ලිපියේ පළ කර තිබේ.
ඉරිදා මව්බිම පුවත්පතේ දැක්වෙන පරිදි රනිල් වික්‍රමසිංහ මහතා කරුණු 19 ලියවිල්ල ඉදිරිපත් කර ඇත්තේ එක්සත් භික්ෂු පෙරමුණේ යෝජනා 8 ට සපුරාම පරස්පරවයි.
එම යෝජනාවලිය අනුව යෝජිත නායකත්ව මණ්ඩලය විසින් කොට්ඨාස සංවිධායවරුන් පත්කිරීමේදී , නාමයෝජනා මණ්ඩල පත්කිරීමේදී හා නාමයෝජනා ලබාදීමේදී අනුගමනය කළ යුතු නිර්නායක සකස් කළ යුතු වන්නේ පක්ෂ නායකයාගෙන් විමසීමෙන් පසුව ය.
මීට අමතරව නායකත්ව මණ්ඩලයේ යෝජනා කෘත්‍යාධිකාරී මණ්ඩලයට වාරානුකූලව ඉදිරිපත් කළ යුතු බව ද එම යෝජනා 19 ට ඇතුළත්ව ඇතැයි මව්බිම පුවත්පත අනාවරණ කළේය.
භික්ෂු පෙරමුණ ඉදිරිපත් කළ යෝජනාවලියට අනුව නායකයෙකු නොමැතිව නායකත්ව මණ්ඩලයක් පත් කෙරෙන අතර වික්‍රමසිංහ මහතාගේ එම යෝජනාවලිය උත්තරීතර සංඝරත්නයට දුන් පොරොන්දු කඩ කරමින් ඉදිරිපත් කර ඇතැයි මව්බිම පුවත්පතේ සඳහන් ය."
newsfirst.lk/sinhala/node/27407