රනිල් ගේ කෙරුවාව

deepwater

Well-known member
  • Aug 14, 2015
    861
    504
    93
    රනිල් ගේ කෙරුවාව

    13592279_858282690943017_6803783364641120570_n.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    අනේ ඉතින් පත්තර 5000ක් වත් විකිණෙන්නෙ නැති "ජෝන් ඩෝ නැමති සැකකරු" ගැන කියපු පුන්ඩෙ දිවයින.....

    කීර්ති වර්ණකුළසූරිය තමයි ලියන්ඩ ඇත්තෙ.........

    "මේ වනවිට (at this time) ශ්‍රී ලංකා හමුදාව (Sri Lanka Army) කාළ තුවක්කු ආධාරයෙන් (using artillery) පැති ප්‍රහාරයක් (flank attack) එල්ල කරමින් ඉදිරියට යනවා (advancing). සතුරා (enemy) දැඩි හානි මැද (heavy casualties) සීග්‍රයෙන් පසුබසිමින් සිටින බව (rapidly retreating) බුද්ධි අංශ (intelligence units) වාර්තාකරනවා..

    - යුධ බිමේ සිට (battle field) වාර්තාකරන්නේ - කීර්ති වර්ණකුළසූරිය"

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113

    යූද හමූදා බූද්ධි අංශ දිගු දුර විහිදුම් බළකායේ
    ඔත්තුකරුවෝ 28 දෙනාම කොටි අතින් මැරුම්කති

    ඉතිරිව ඇත්තේ එක්කෙනයි : ගතවූ කාලය වසර දෙකයි

    හේමන්ත රන්දුණූ

    මිලේනියම් සිටි හමූදා නිවස්නය පිළිබඳ තොරතුරු හෙළිදරව් වීමෙන් පසූ ගෙවී ගිය වසර දෙකක කාලය තුළදී යූද හමූදා බූද්ධි අංශ දිගු දුර විහිදුම් බළකායේ ඔත්තුකරුවන් එක් අයකු හැර අනෙකුත් සියලුම දෙනා කොටි පිස්තෝල කල්ලිය විසින් මේ වන විට ඝාතනය කර ඇත. යූද හමූදා දිගු දුර විහිදුම් බළකායේ ප්‍රධාන පෙළේ ඔත්තුකරුවන් විසිඅටදෙනකු කොටි පිස්තෝල කල්ලි විසින් මේ වන විට ඝාතනය කර ඇති අතර අවසන් වරට කොටින්ගේ ඉලක්කය වූයේ බොරලැස්ගමූවේ කුලී නිවසක පදිංචිව සිටි වීරසිංහම් සූරේෂ්ය.

    මිලේනියම් සිටි හමූදා නිවස්නයක පවත්වාගෙන ගිය යූද හමූදා දිගු දුර විහිදුම් බළකාය පිළිබඳව 2002 වසරේ ජනවාරි 02 වැනි දින තොරතුරු හෙළි කිරීමෙන් පසූව කොටි පිස්තෝල කල්ලිය විසින් ඊට සම්බන්ධ වී සිටි දෙමළ ඔත්තුකරුවන් කොළඹදී සහ නැගෙනහිර ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන ලදී.

    කොටි පිස්තෝල කල්ලිය විසින් මේ වන විට ඝාතනය කළ යූද හමූදා දිගු දුර විහිදුම් බළකායේ ඔත්තුකරුවන් අතර රගුපති, ප්ලොටි මෝහන්, සූරේෂ්, නිධී, අරින්ජන්, රමේෂ්, අශෝක්, විද්‍යාකරන්, ගඩාෆි, කැෂියර් යන සාමාජිකයෝ ද වෙති.

    කොටි පිස්තෝල කල්ලිය ඔත්තුකරුවන් දිගින් දිගටම ඝාතනය කරද්දී ඔවූන් ආරකෂා කර ගැනීම සඳහා ඔත්තුකරුවන් කීපදෙනකු යූද හමූදා බූද්ධි අංශය විසින් විදේශගත කෙරිණි.

    දැනට ඉතිරිව සිටින දෙමළ ඔත්තුකරුවා විශේෂ ආරකෂාවක් යටතේ රඳවාගෙන සිටින බව ජ්‍යෙෂ්ඨ හමූදා නිලධාරියෙක් පැවැසීය. කොටි සංවිධානය විසින් දෙමළ ඔත්තුකරුවන් දිගින් දිගටම ඝාතනය කරද්දී සටන් විරාම නිරීකෂණ කමිටූව මූනිවත රැකීම පිළිබඳව හමූදා නිලධාරීහූ දැඩි කලකිරීමට පත්ව සිටිති.

    මේ අතර කොටි පිස්තෝල කල්ලිය විසින් දෙමළ ඔත්තුකරුවන් සියලු දෙනා ඝාතනය කර යූද හමූදා බූද්ධි අංශ නිලධාරීන් ද ඝාතනය කිරීමට සැලසූම් සකස් කරගෙන සිටින බව වාර්තාවේ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    මූදා ඔත්තුකරු ඝාතනය ගැන
    වැදගත් තොරතුරු රැසක් හෙළිවේ

    නෑනා ඔත්තුකාරියක ලෙස යොදාගත්තේදෑයි සැකයක්
    මියගිය සූරේෂ්ගේ නිවසින් තුවක්කුවක් සොයාගනී

    body3.jpg

    සූරේෂ් වෙඩිකා මැරී වැටී සිටි අන්දම.

    body4.jpg

    කවිදා සිද්ධිය විස්තර කරමින්...
    පින්තූර ඃ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

    හේමන්ත රන්දුණූ

    යූද හමූදා බූද්ධි අංශයේ දිගුදුර විහිදුම් බලකායේ ප්‍රධාන පෙළේ ඔත්තුකරුවකු වූ වීරසිංහම් සූරේෂ් නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රාශියක් හෙළිවෙමින් පවතින බව මේ පිළිබඳව පරීකෂණ පවත්වන බොරලැස්ගමූව පොලිසිය පවසයි.

    මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ එම නිවසේ සිටි සූරේෂ්ගේ බිරිඳගේ නැගණිය පොලිස් භාරයට ගෙන තිබේ. කොටි සංවිධානය සූරේෂ් ඝාතනය කිරීමේදී එම තරුණිය ඔත්තුකාරියක ලෙස යොදා ගත්තේද යන්න ගැන පොලිසිය සැක පහළ කරයි.

    බොරලැස්ගමූව, දෙහිවල පාරේ පිහිටි කුලී නිවසට පෙරේදා (28 වැනිදා) අලුයම කඩා වැදුණූ වන්නි කොටි පිස්තෝල කල්ලි සාමාජිකයන් සිව් දෙනෙකු බෝම්බ ගසා වෙඩි ප්‍රහාර එල්ල කර ඔහූ ඝාතනය කර පළාගොස් තිබිණි. වීරසිංහම් සූරේෂ් සිය බිරිඳ සහ ඇගේ නැගණිය සමඟ මෙම කුලී නිවසේ පදිංචිව සිට ඇත්තේ වසර කීපයක සිටය. සූරේෂ්ගේ බිරිඳ කලක් එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධවී සිට පසූව ඉන් ඉවත් වූ කාන්තාවකි.

    වන්නි කොටින් විසින් සූරේෂ්ගේ බිරිඳ යූද හමූදා බූද්ධි අංශ ප්‍රධානීන් ඝාතනය කිරීම සඳහා ඔත්තුකාරියක ලෙස යොදා ගැනීමට උත්සාහ කළද සූරේෂ් ඊට දෑඩි විරෝධය දක්වා ඇත. මේ සම්බන්ධයෙන් සූරේෂ් සහ බිරිඳ අතර ආරවූලක් හටගෙන ඇති අතර මීට සති තුනකට පමණ උඩදී ඇය සූරේෂ්ගෙන් වෙන්වී මඩකලපූව කොක්අඩිචෝලේ ප්‍රදේශයේ පදිංචියට ගොස් තිබේ.

    පසූව සූරේෂ් සිය බිරිඳගේ නැගණිය සමඟ බොරලැස්ගමූවේ පිහිටි කුලී නිවසේ පදිංචිව සිටියේය. වන්නි කොටින් විසින් යූද හමූදා බූද්ධි අංශ ඔත්තුකරුවන් දිගින් දිගටම ඝාතනය කරද්දී සූරේෂ් විදේශ ගත කිරීමට යූද හමූදා බූද්ධි අංශ ප්‍රධානීන් බලවත් උත්සාහයක් ගත්තද ඔහූ ඊට කැමති වී නැත. කීප අවස්ථාවකදී ඔහූ විදේශගත කිරීම සඳහා වීසා බලපත්‍රද සකස් කර තිබූ අතර ඔහූ විදේශ ගත වීමට අකමැති විය. යූද හමූදා බූද්ධි අංශ ප්‍රධානීන්ගේ දෑඩි ඉල්ලීම මත අවසානයේදී සූරේෂ් විදේශ ගත වීමට කැමැති වූ අතර සති කීපයකින් ඔහූ විදේශ ගත වීමට සූදානම්ව සිටියේය.

    පෙරේදා අලුයම 4.30 ට පමණ සිව් දෙනකුගෙන් සමන්විත වූ කොටි පිස්තෝල කල්ලි සාමාජිකයන් පිරිසක් බොරලැස්ගමූවේ පිහිටි සූරේෂ්ගේ කුලී නිවසට පැමිණ ඇත. වසා තිබූ දොරට වෙඩි තබා එය විවෘත කරගත් කොටි සාමාජිකයන් දෙදෙනකු නිවසට ඇතුළු වී ඇති අතර අනෙක් දෙදෙනා නිවසින් පිටත රැඳී සිටියහ.

    ඒ වන විට සූරේෂ් නිවසේ කාමරයක නිදා සිටි අතර බිරිඳගේ නැගණියද එම කාමරයේම බිම නිදාගෙන සිටියාය. නිවසට ඇතුළු වූ කොටි සාමාජිකයන් සූරේෂ් නිදා සිටි කාමරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පසූව ඔහූ කාමරයෙන් පිටතට ගෙන තිබේ. ඒ වන විට බෝම්බ ප්‍රහාරයෙන් සූරේෂ්ට කිසිදු තුවාලයක් සිදුවී තිබූණේ නැත.

    නිවසට පැමිණි කොටි සාමාජිකයන් හඳුනාගත් සූරේෂ් ඔවූන් සමඟ පොර බදා ඇති අතර ඔවූන් ඔහූට වෙඩි තබා පළාගොස් තිබේ.

    ඒ වන විට බරපතල තුවාල ලබා සිටි සූරේෂ් සිය බිරිඳගේ නැගණියට කතා කර තමන්ට වෙඩි තැබූ බව හමූදා බූද්ධි අංශ ප්‍රධානීන්ට දෑනූම් දෙන ලෙස පවසා ඇත. එහෙත් සූළු වේලාවකින් සූරේෂ් මියගොස් තිබේ.

    මෙම ඝාතනය සිදුවීමෙන් පසූ සූදු පැහැති වෑන් රථයක් සූරේෂ්ගේ නිවස අසල සිට වේගයෙන් ධාවනය වී ඇති බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත. ඝාතනයට පැමිණි කොටි සාමාජිකයන් මෙම වෑන් රථයෙන් පළා යන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

    සූරේෂ්ගේ නිවසේ තිබී රිපීටර් වර්ගයේ තුවක්කුවක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර පිස්තෝල කල්ලියේ කොටි සාමාජිකයන් විසින් එම තුවක්කුව ගෙන එන්නට ඇති බව පොලිසිය පවසයි.

    යූද හමූදා බූද්ධි අංශයේ දිගුදුර විහිදුම් බලකායේ ප්‍රධාන පෙළේ ඔත්තුකරුවකු ලෙස සූරේෂ් වසර ගණනක සිට ක්‍රියා කළේය. කොටි සංවිධානයේ ප්‍රබලයන් වූ කර්නල් නිසාම් ඝාතනය කිරීම අම්බලන්තුරේ ප්‍රදේශයේදී කරිකාලන්ට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම කොටි ප්‍රධානියකු වූ මනෝ ඝාතනය ඇතුළු කොටි සංවිධානයට එරෙහිව එල්ල කළ ප්‍රහාර ගණනාවකට මොහූ සම්බන්ධ වූයේය.

    මිලේනියම් සිටි හමූදා ඔත්තු අංශය පිළිබඳව තොරතුරු හෙළි වීමෙන් පසූ හමූදා ඔත්තු අංශ ප්‍රධානීන් සූරේෂ් කොළඹට ගෙන්වා ගෙන ඔහූට ආරකෂාව ලබාදී ඇත. ස්ථාන කීපයකම මොහූ සඟවා තිබූ අතර අවසන් වරට බොරලැස්ගමූව ප්‍රදේශයේ කුලී නිවසක මොහූ සැඟවී සිටියේය.

    එම නිවස සඳහා මාසයකට රුපියල් පන්දහස බැගින් කුලියක් ගෙවූ අතර යූද හමූදා බූද්ධි අංශය විසින් එම සියලු වියදම් දරන ලදී.

    මඩකලපූව කොක්අඩිචෝලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ වීරසිංහම් සූරේෂ් තිස්එක් හැවිරිදි වියේ පසූවූවේය.

    බොරලැස්ගමූව පොලිස් ස්ථානාධිපති ප්‍රදීප් වෙත්තසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීකෂණ පැවැත්වේ.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    sudu van ekakin gihilla thiyenne ekiynne mekata gota sambandai.
     
    • Like
    Reactions: Mad Weera

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    අනේ ඉතින් පත්තර 5000ක් වත් විකිණෙන්නෙ නැති "ජෝන් ඩෝ නැමති සැකකරු" ගැන කියපු පුන්ඩෙ දිවයින.....

    කීර්ති වර්ණකුළසූරිය තමයි ලියන්ඩ ඇත්තෙ.........

    "මේ වනවිට (at this time) ශ්‍රී ලංකා හමුදාව (Sri Lanka Army) කාළ තුවක්කු ආධාරයෙන් (using artillery) පැති ප්‍රහාරයක් (flank attack) එල්ල කරමින් ඉදිරියට යනවා (advancing). සතුරා (enemy) දැඩි හානි මැද (heavy casualties) සීග්‍රයෙන් පසුබසිමින් සිටින බව (rapidly retreating) බුද්ධි අංශ (intelligence units) වාර්තාකරනවා..

    - යුධ බිමේ සිට (battle field) වාර්තාකරන්නේ - කීර්ති වර්ණකුළසූරිය"

    GSP + , යුරෝපා මත්ස්‍ය තහනම තරම් ඔය බුද්ධි අන්ශේ වටින්නේ නෑ පුන්ඩේ උබලට. රට බල්ලට ගියත් කමක් නෑ බඩ පිරෙනවානම් කියලා තමා unp වෙන්නේ. උබේ අම්මගෙයි මහා එකගෙයි රස්සාව නැති වෙන්න ඇති GSP + , යුරෝපා මත්ස්‍ය තහනම නිසයි.
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    sudu van ekakin gihilla thiyenne ekiynne mekata gota sambandai.

    e kale gota na bola,danna magulak kiyapiya.
    UPFA (JVP+SLFP) anduwa pathwela 5 months witharai gihin thibbe
    president chandrika,prime minister mahinda
     
    • Like
    Reactions: dasss

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නලුවෙක් නෙවෙයි හිවලෙක්........
    බලය වෙනුවෙන් ඕනම දෙයක් උකස් කරල පූසා වගේ ඉදී....
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    e kale gota na bola,danna magulak kiyapiya.
    UPFA (JVP+SLFP) anduwa pathwela 5 months witharai gihin thibbe
    president chandrika,prime minister mahinda

    a ow ned.ethakota sudu van patan gaththe gota kiyl toiyo uda dagen kiyonw ned?